Asian-Novelty

Call Directions Website Contact the business

Asian-Novelty Intellectual Property; Patent drafting and patent search, data and information for R & D

https://www.wipo.int/web-publications/world-intangible-investment-highlights-2026/assets/94790/1097%20World%20Intangible...
10/07/2026

https://www.wipo.int/web-publications/world-intangible-investment-highlights-2026/assets/94790/1097%20World%20Intangible%20Investment%20Highlights%202026.pdf

06/07/2026
Q1. Trademark (වෙළඳ ලකුණ) කියන්නේ මොකක්ද?Trademark (වෙළඳ ලකුණ) යනු ඔබේ ව්‍යාපාරයේ නම (Brand Name), ලාංඡනය (Logo), සටන් ප...
03/07/2026

Q1. Trademark (වෙළඳ ලකුණ) කියන්නේ මොකක්ද?

Trademark (වෙළඳ ලකුණ) යනු ඔබේ ව්‍යාපාරයේ නම (Brand Name), ලාංඡනය (Logo), සටන් පාඨය (Slogan) හෝ ඔබේ භාණ්ඩ සහ සේවාවන් හඳුනාගැනීමට භාවිතා කරන සුවිශේෂී සලකුණකි.

Q2. මගේ Business එක Register කරලා තියෙනවා. ඒක ප්‍රමාණවත්ද?

නැහැ. Business Registration (BR) එක සහ Trademark Registration එක එකිනෙකට වෙනස්. ඔබේ Brand Name හෝ Logo එකට නීතිමය ආරක්ෂාව ලබාදෙන්නේ Trademark Registration එකයි.

Q3. Trademark එකක් Register කළොත් ලැබෙන වාසි මොනවාද?

✅ ඔබේ Brand Name සහ Logo එකට නීතිමය ආරක්ෂාව ලැබේ.

✅ එයට සමාන නාමයක් හෝ ලාංඡනයක් එම භාණ්ඩ හෝ සේවා කාණ්ඩයේ වෙනත් අය විසින් ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීතිමය අයිතිය ලබාදේ.

✅ පාරිභෝගික විශ්වාසය සහ Brand Value වැඩි කරයි.

Q4. මගේ Brand Name එක වෙනත් කෙනෙක් කලින් Register කරලා තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද?

Trademark Search එකක් මඟින් ඔබේ Brand Name හෝ Logo එකට සමානව දැනට ලියාපදිංචි කර ඇති Trademark තිබේදැයි පරීක්ෂා කළ හැක. එමඟින් ලියාපදිංචිය ප්‍රතික්ෂේප වීමේ අවදානම අවම කර ගැනීමටද හැකි වේ.

Q5. Trademark එකක් කොපමණ කාලයක් වලංගුද?

Trademark එකක් ලියාපදිංචි වූ පසු, එහි ආරක්ෂාව අයදුම් කළ (Application/Filing) දිනයේ සිට ක්‍රියාත්මක වන අතර, සෑම වසර 10කට වරක්ම Renewal (අලුත් කිරීම) කළ යුතුය. නියමිත කාලයට Renewal කරන තාක් එය අඛණ්ඩව පවත්වාගෙන යා හැක. Q6. Asian Novelty වෙතින් Trademark Registration සඳහා සහාය ලබාගත හැකිද?

ඔව් අපි Trademark Registration සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන්නෙමු.

📞 Contact us

+94 772 377172 | +94 112 743600

[email protected] | www.asian-novelty.com

🚀 Asian Novelty

(A secured path to go global)

01/07/2026

😂 Happy World Joke Day! 🎉

An inventor, an investor, and a patent examiner walk into a meeting...

The investor says, "Can it make money?" 💰
The inventor says, "It can change the world!" 🌍
The patent examiner says, "Has anyone done it before?" 📄
..and that's when everyone realized innovation isn't a joke—but the journey certainly has its funny moments! 😄

At Asian Novelty, we've learned that every great innovation starts with an idea, survives a hundred questions, a few rejections, countless revisions... and still finds a way to make people smile.

So today, don't just laugh at a good joke.

Laugh at the prototype that failed.
Laugh at the presentation that crashed.
Laugh at the "impossible" idea that everyone doubted.

Because tomorrow, that same idea might become the next world-changing innovation.

Happy World Joke Day! Keep smiling, keep creating, and never stop innovating. 🚀

19/06/2026

📄 පේටන්ට් ලබාගැනීම සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකි නමුත්, නිවැරදි Patent Drafting එකකින් එය සාර්ථකව කළ හැකිය.

ශ්‍රී ලංකාවේ බොහොමයක් පේටන්ට් අයදුම්පත් ප්‍රතික්ෂේප වන්නේ නවෝත්පාදනයේ දුර්වලභාවයෙන් නොව, එහි තාක්ෂණික සහ නීතිමය ලේඛනකරණයේ අඩුපාඩු හේතුවෙනි.

ඒ පළිබද දැනුම සහ අත්දැකීම් සහිත නවෝත්පාදන සහාය වෘත්තීයවේදීන් ලෙස, අපි ශ්‍රී ලාංකික සමාගම් සඳහා නිවැරදි, නීතිගත හා වාණිජ වශයෙන් ශක්තිමත් පේටන්ට් අයදුම්පත් සාධාරණ වෘත්තීය ගාස්තුවකින් ලබාදෙමු.

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළට ළඟා වීමට පූර්ණ හැකියාවක් ඇත. එම නිසා Corporate අංශය, SME ව්‍යාපාර සහ නවෝත්පාදකයින් හට අවුරුදු 20ක් පුරා තරඟයෙන් ආරක්ෂාව ලැබෙන, ආතති රහිත පේටන්ට් ලබාගැනීමේ මාර්ගයකට පිවිසීමට අපි ආරාධනා කරමු.

📞WhatsApp / Mobile: +94 772 377172
☎️ Office: +94 112 743600
📧 Email: [email protected]
🌐 Website: www.asian-novelty.com

Asian Novelty – Vetlin Solutions (Pvt) Ltd.
Homagama, Sri Lanka

16/06/2026

What Sri Lanka Can Learn from Recent Wars: Prioritizing Technology and Innovation Investments

Recent conflicts around the world have shown that the strength of a nation is no longer determined only by its military size or natural resources. Technology, innovation, resilience, and the ability to adapt quickly have become critical national assets.

For Sri Lanka, the lesson is clear: investments should focus on technologies that improve national resilience, economic competitiveness, and self-reliance.

1. Invest in Artificial Intelligence and Data Systems

Modern conflicts demonstrate the power of data-driven decision making. Sri Lanka should invest in Artificial Intelligence (AI), data analytics, and digital platforms for agriculture, healthcare, transport, disaster management, and public administration. AI can improve productivity, reduce costs, and help governments make faster and better decisions.

2. Strengthen Cybersecurity and Digital Infrastructure

As economies become digital, cyber resilience becomes essential. Sri Lanka should prioritize secure digital infrastructure, data protection systems, and cybersecurity expertise to protect critical sectors such as banking, power, healthcare, and telecommunications.

3. Build Local Manufacturing and Technology Capability

Recent wars have shown the importance of domestic production and rapid innovation. Sri Lanka should encourage local manufacturing of high-value products, electronics, medical devices, agricultural technologies, and industrial automation systems. Universities and industries should work together to convert research into commercial products.

4. Invest in Food, Energy, and Water Security

National security is not only about defense. Countries that produce their own food, energy, and essential materials are more resilient during global crises. Sri Lanka should invest in advanced agriculture, renewable energy, fertilizer technologies, water management, and climate-resilient infrastructure.

5. Create a National Innovation Ecosystem

The most important lesson is that innovation must be continuous. Sri Lanka should strengthen research funding, patent commercialization, startup support, technology incubators, and industry-academia collaborations. The country must create an environment where innovators can rapidly develop, test, and commercialize new ideas. Countries that innovate and adapt quickly gain long-term advantages over those that rely only on traditional strengths.

In conclusion, Sri Lanka does not need to compete through military power. Instead, it should compete through knowledge, innovation, technology, and resilience. Strategic investments in these areas can create a stronger economy, improve national security, and ensure sustainable development for future generations.

16/06/2026

ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමට හෝ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා බැංකු හා රජයේ ආයතන මගින් අඩු පොලී ණයක් ලබා ගැනීමට අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඒ විතරක් නෙවෙයි, ඔබ ආයෝජකයන් හමුවීම, Grants සඳහා අයදුම් කිරීම, ව්‍යාපාර හවුල්කාරීත්වයන් සඳහා යොමුවෙන සෑම අවස්ථාවකදීම ඔවුන් ඔබගේ ව්‍යාපාරයේ හැකියාව සහ මූල්‍ය ප්‍රතිලාභ පැහැදිලිව ඉදිරිපත් කරන සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් අනිවාර්යයෙන්ම ඉල්ලනවා.

ඉතින් ඔබේ ව්‍යාපාර අදහසටත් නිවැරදිව, වෘත්තීයමය ලෙස සහ අනුමැතියට සුදුසු ආකාරයෙන් ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ගැනීමට අවශ්‍ය නම්, පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අදම අප හා සම්බන්ධ වෙන්න.

* Business Proposals
* Project Reports
* Loan Application Documentation

📞 WhatsApp / Mobile: +94 772 377172

☎️ Office: +94 112 743600
📧 Email: [email protected]
🌐 www.asian-novelty.com

Asian Novelty - Vetlin Solutions (Pvt) Ltd.
Homagama

Address

Homagama

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30

Telephone

+94772377172

Alerts

Be the first to know and let us send you an email when Asian-Novelty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asian-Novelty:

Shortcuts

Share