Royal Mesh Lanka

Call Directions Contact the business

Royal Mesh Lanka "අඩුම මිලට හොඳම දැල් ඔබගේ නිවසටම"
The best nets at the lowest prices to your home

අප වෙතින් නිෂ්පාදිත දැල් වර්ග සහ දිවයිනේ ප්‍රමුඛපෙලේ ආයතනය වෙතින් නිෂ්පාදිත සියළුම දැල් වර්ග වෙළදපොලේ පවතින මිලට වඩා ඉතා අඩු මිලට ඔබගේ නිවසටම ගෙනවිත් දෙන්නට නිරතුරුවම කැපවී සිටින්නෙමු.

26/09/2026
26/09/2026

Zoo Net - 1"x1/2" 1m x 15m (Gauge 18) - 13000.00
Cash on delivery - Call / Whatsapp - 0767443585

⭕ අනුකරණ වලට හසු නොවන්න..
⭕ අඩුම මිලට හොඳම දැල් විස්වාසයෙන් යුතුව ඔබගේ නිවසට ගෙන්වාගන්න අපට කතාකරන්න..

⭕ කොටුවේ ප්‍රමාණය - 1" x 1/2"
⭕ උස - මීටර් 1 (අඩි 3.3)
⭕ දිග - මීටර් 15 (අඩි 50)
⭕ කම්බියේ ඝනකම - 18 Gauge
⭕ මිල - රු. 13000.00

මිලදීගනු ලබන ප්‍රමාණය අනුව තවත් මිල පහලට...

🟥 තොග සීමිතයි..

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, මහනුවර කුරුණෑගල දිස්ත්‍රික්ක තුල අපගේ නියෝජිතයන් මගින් සුලු ප්‍රවාහන ගාස්තුවක් යටතේ නිවසටම ප්‍රවාහනය..

අනෙකුත් පලාත්වල අය සදහා ප්‍රවාහන සේවාවන් මගින් ගෙනවාගත හැක...

#කුකුල්දැල් #වැටදැල්

Please follow us

26/09/2026
24/09/2026

මේ සිකුරාදා (25) හවසට අපි එනවා කුලියාපිටියට පැත්තට දැල් ඕන අය කලින් ඇනවුම් කරගන්න
Whatsapp - 0767443585

කුකුල් දැල් (Gauge 22) අඩ් 100 - 9800/-🚚  නිවසටම ප්‍රවාහනය - Cash On Delivery 📱 Call / Whatsapp - 0767443585⚠️️ තොග අවසන...
24/09/2026

කුකුල් දැල් (Gauge 22) අඩ් 100 - 9800/-
🚚 නිවසටම ප්‍රවාහනය - Cash On Delivery
📱 Call / Whatsapp - 0767443585

⚠️️ තොග අවසන් වනතුරු පමණයි...

👉 අපේම රටේ Hot dipped Galvanized කම්බියෙන් නිෂ්පාදිත ඉතා ශක්තිමත්, මලකෑමෙන් තොර, කල් පවතින කුකුල් දැල් රෝලක් වෙළදපොලෙන් ගන්න බැරි අඩු මුදලට ඔබගේ නිවසටම දැන් අප වෙතින්.

✅ උස - අඩි 3
✅ දිග - අඩි 100
✅ ඝනකම - 22 Gauge
✅ සිදුර - 1/2" x 3/4"
✅ බර - 13 kg
👍 මිල - රු. 9800/-

✡️ වෙළදපොලේ මිල ගණන් විමසා අපෙන් ගන්න..

⭕ තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්...

🛑 කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සුලු ප්‍රවාහන ගාස්තු සහිතව නිවසටම ප්‍රවාහනය..

🛑 අනෙකුත් ප්‍රදේශවල අය සදහා ප්‍රවාහන සේවාවන් මගින් ගෙන්වාගත හැක..

Call / WhatsApp - 0767443585

#කුකුල්දැල් #වැටදැල් #ඔන්ලයින්දැල්කඩේ

Gi Welded Mesh 1/2" x 1/2" (21 Gauge) - රු. 11000/-ගැල්වනයිස් 1/2" x 1/2" කොටු දැල්(Hotdippde Galvanized)⭕ තොග අවසන් වනත...
24/09/2026

Gi Welded Mesh 1/2" x 1/2" (21 Gauge) - රු. 11000/-
ගැල්වනයිස් 1/2" x 1/2" කොටු දැල්
(Hotdippde Galvanized)

⭕ තොග අවසන් වනතුරු පමණයි...

⭕ උස - අඩි 3
⭕ දිග - අඩි 100
⭕ කොටුවක ප්‍රමාණය - 1/2"x1/2"
⭕ කම්බියේ ඝනකම - 21 Gauge
👍 මිල - රු. 11000.00

💢 තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්...

🔴 කොළඹ, ගම්පහ, කළුතර කුරුණෑගල, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක තුල අපගේ වාහන මගින් සුළු ප්‍රවාහන ගාස්තුවක් සහිතව ඔබගේ නිවසටම ප්‍රවාහනය..

⭕ අනෙකුත් ප්‍රදේශවල අය සදහා ප්‍රවාහන සේවාවන් මගින් ලබදිය හැක..

Call / WhatsApp - 0767443585

#කුකුල්දැල් #ඔන්ලයින්දැල්කඩේ

Please follow us

Address

Industrial State
Homagama

Telephone

+94767443585

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Mesh Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Mesh Lanka:

Shortcuts

Share