BIZFIT Solutions Private Limited

BIZFIT Solutions Private Limited BIZFIT Solutions (Pvt) Ltd is a consultancy firm specialized in Business Loans,
Investments and Busin

Wish you a Merry Christmas 🎄🎁
25/12/2024

Wish you a Merry Christmas 🎄🎁

17/08/2024
20/05/2023

දියුණුවේ රහස ….

වසර 40 ක රැකියා ජීවිතයේ ලිපිකරුවකු ලෙස පටන්ගෙන ප්‍රධාන විධායක නිලධාරියෙකු , සමූහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස අද සිටින තැනට පැමිණීමට මා හට රුකුලක් වූ ප්‍රධානතම කාරණයක් ඔබ සමඟ බෙදා ගන්නම්.

"Be a trusted and innovative solution provider”

1. Be a solution provider ( ගැටළු තනන්නකු නොව විසඳුම් ලබාදෙන පුද්ගලයකු වන්න )

2. Be an innovative thinker ( වෙනස් විදිහට හිතන, අලුත් දෙයක් නිර්මානය කරන අයෙකු වන්න )

3. Be a trustworthy person ( විශ්වාසනීය පුද්ගලයකු වන්න )

මෙය ඔබ සමග බෙදා ගැනීමට මට අදහසක් පහළ වූයේ ඉයේ උදෑසන මා මුහුණ දුන් අත්දැකීමක් හේතුකොටගෙනයි.

Cappuccino cup ( කිරිකෝපි ) එකක් මිලදී ගැනීම සඳහා Union please SPAR සුපිරි වෙළෙඳ සැලට මා උදෑසනින් ගමන් කරත් එම ස්ථානයේ සිටි අළෙවිකාරිණිය මා හට ප්‍රකාශ කරේ Cappuccino තිබෙන නමුත් එය ලබාදීමට අදාල cup නොමැති කම නිසා මාගේ සේවාව ලබා දීමට නොහැකි බවයි. එය කණ වැකුණු එම ස්ථානයේ සිටි තවත් පරිනත සේවිකාවක් පැමිණ coca cola ලබා දෙන කප් එකක් ගෙනවිත් මාගේ අවශ්‍යතාවය ඉටුකිරීම මා බෙහෙවින් අගය කරන කටයුත්තක් බවට පත්වුණා.

Be a trusted and innovative solution provider
යන්නෙහි නියම අරුත පළපුරුදු සේවිකාවගෙන් පිළිබිඹු වූ අතර මා මේ පිළිබඳව ඇයට ස්තුතිවන්ත වෙමින් නවක සේවිකාවට ඒ පිළිබඳව කියා දුන්නා.

ප්‍රශ්න අපට පාලනය කළ නොහැක , නමුත් මිනිසුන් ලෙස විසඳුමක් නොමැති කිසිදු ප්‍රශ්නයක් අපට නැත. බොහෝ අසාර්ථක මිනිසුන් ප්‍රශ්න ගැන කතා කරද්දී විසඳුම් සොයන පුද්ගලයන් සාර්ථක අයවලුන් බවට පත්වේ.

මා ඉහළින් විග්‍රහකල කාරණා තුන උපයොගී කරගනිමින් ඔබත් ජීවිතය ජයගන්න !

ඔබගේ සාර්ථකත්වය ඇත්තේ ඔබ තුළමයි.

ඔබට ජය !

Kelum Senanayake ✍️

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට BIZFIT වෙතින්
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට BIZFIT වෙතින්

පොඩියට පටන් ගන්න හිතන ඔබත්, දේශීයත්වයට මුල්තැන දෙන ඔබත් පැමිණිය යුතුම, ස්වයං දිරියෙන් නැගෙන මිනිසුන් අතින් හැඩවන, ක්‍රීඩ...
02/04/2023

පොඩියට පටන් ගන්න හිතන ඔබත්, දේශීයත්වයට මුල්තැන දෙන ඔබත් පැමිණිය යුතුම, ස්වයං දිරියෙන් නැගෙන මිනිසුන් අතින් හැඩවන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශය මගින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන "ව්‍යවසාය 2023"

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ රෙදිපිලි, ඇඟලුම් නිෂ්පාදන, සියලුම වර්ගයේ අහාර පාන වර්ග, විසිතුරු නිර්මාණ, විවිධ විලාසිතා වලින් හැඩ ගැන්වුන බෑග් සහ පාවහන්, අභරණ, ආයුර්වේද නිෂ්පාදන සහ විසිතුරු මල් හා පැළ ආදී බොහෝ දේ එකම තැනකින් පහසු මිල ගණන් යටතේ මිලදී ගන්න.

ඔබට, පවුලේ අයට වගේම නිවසට අවශ්ය බොහෝ දේ එකම තැනකින් මිලදී ගන්න ඔබත් 2023 මාර්තු 31, අප්‍රේල් 1, 2 දිනයන් හිදී BMICH වෙත එන්න.

🔵 දසවෙනි වතාවටත් දිරිය මිනිසුන්ගේ දෑතින් හැඩවුණ අලුත් අවුරුද්ද සරසන නිර්මාණ එකමුතුව "ව්‍යවසාය 2023" #අපේbusiness නඟා සිට...
23/03/2023

🔵 දසවෙනි වතාවටත් දිරිය මිනිසුන්ගේ දෑතින් හැඩවුණ අලුත් අවුරුද්ද සරසන නිර්මාණ එකමුතුව "ව්‍යවසාය 2023"

#අපේbusiness නඟා සිටවමු

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when BIZFIT Solutions Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share