Anu's Crochet

Anu's Crochet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu's Crochet, Business Center, Homagama.
(1)

"සිකුරාදා නුගසෙවන"
07/08/2026

"සිකුරාදා නුගසෙවන"

අද නුගසෙවන 🙏2019 වසරේ සිට අද දක්වා මගේ ජීවිතයේ ලස්සන මතක රැසක් එක්ක බැඳුණු තැනක් තමයි රූපවාහිනී නුගසෙවන කියන්නේ... ❤️නුග...
18/07/2026

අද නුගසෙවන 🙏

2019 වසරේ සිට අද දක්වා මගේ ජීවිතයේ ලස්සන මතක රැසක් එක්ක බැඳුණු තැනක් තමයි රූපවාහිනී නුගසෙවන කියන්නේ... ❤️

නුගසෙවන කියන්නේ මට වැඩසටහනක් විතරක් නෙවෙයි. ආදරයෙන් පිළිගත්ත, හිනාවෙන් පුරවපු, දිරිගැන්වීම් ලබාදුන් තවත් පවුලක්.❤️💐

මෙතරම් කාලයක් තුළ මට ආදරය, අවස්ථා, අත්දැකීම් සහ නොමැකෙන මතක රැසක් තිළිණ කළ ඔබ සැමට මගේ
හදවතින්ම ස්තූතියි.❤️

තිරය ඉස්සරහින් අපි දකින්නේ පැය කිහිපයක් පමණයි. ඒත් ඒ තිරය පිටුපස කැපවීමෙන්, මහන්සියෙන්, ආදරයෙන් වැඩ කරන ඔබ හැමෝම තමයි මේ වැඩසටහනේ සැබෑ ශක්තිය.

නුගසෙවන තව තවත් සාර්ථකත්වයෙන් බැබළේවා. ඔබ හැමෝගෙම සිහින ඉටුවේවා. සිනහව, සතුට සහ ආදරය කිසිදා අඩුවෙන්න එපා.❤️💐
2019 සිට අද දක්වා මේ ගමනේ කොටසක් වෙන්න ලැබීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා.❤️💐
ආදරයෙන්, ගෞරවයෙන් සහ හදවතින්ම සුබ පැතුම් නුගසෙවන පවුලට! 💚🌿

හෙට උදේ 9.00 ට ඔයාලා සිරිකත පත්තරයත් අරගෙනම නුගසෙවන අත්කම් නිර්මාන Program එක බලන්න.🙏❤️හෙට මං කරන නිර්මාණයේ සම්පූර්න art...
16/07/2026

හෙට උදේ 9.00 ට ඔයාලා සිරිකත පත්තරයත් අරගෙනම නුගසෙවන අත්කම් නිර්මාන Program එක බලන්න.🙏❤️
හෙට මං කරන නිර්මාණයේ සම්පූර්න article එක සිරිකත පත්තරයේ පලකරලා තියෙනවා. 🧶

14/07/2026

Mage Babee❤️❤️

MILO Commercial
Coming Soon....

09/07/2026

එහෙම මිනිස්සුන්ව අගය කරන්න..! ❤️

අපි නිහඬ වෙලා ඉන්න කාල වලදි පවා අපි ගැන හොයලා බලන මිනිස්සුන්ව අගය කරන්න.

අපිට අපි ගැන විශ්වාසයක් නැති වෙලාවටත් අපිට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන මිනිස්සුන්ව අගය කරන්න.

කොයිතරම් බිසී වුණත් අපි වෙනුවෙන් කාලය වෙන් කරන මිනිස්සුන්ව අගය කරන්න.

අපි කැමති දේවල් මොනවද- අකමැති දේවල් මොනවද කියලා මතක තියන් ඉන්න මිනිස්සුන්ව අගය කරන්න.

අනිත් හැමෝම අපේ ජීවිතෙන් අතුරුදහන් වෙලා යන නරක කාල පවා අපි වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ව අගය කරන්න.

එයාලා තමයි අපේ ජීවිත වටේ ඉන්නම ඕනි මිනිස්සු..! 🤍💫

~ Purple Vibes by Mekala - මේකලා දහනායක

නූල කටුව අල්ලන්නවත් දන්නෙ නැතුව මගේ අලුත් class එකට join උන මගේ දක්ශ ගෝලයන්ගේ නිර්මාන ටිකක් මේ..🧶❤️මං ගුරුවරයෙක් විදිහට ...
05/07/2026

නූල කටුව අල්ලන්නවත් දන්නෙ නැතුව මගේ අලුත් class එකට join උන මගේ දක්ශ ගෝලයන්ගේ නිර්මාන ටිකක් මේ..🧶❤️
මං ගුරුවරයෙක් විදිහට මං ගැන මොනතරම් සතුටු වෙනවද💐❤️

මගේ අලුත්ම class එකේ අයට කියලා දුන්න මල් වර්ග ටික එයාලා ගොතලා තියෙන ලස්සන බලන්නකෝ🧶💐❤️
05/07/2026

මගේ අලුත්ම class එකේ අයට කියලා දුන්න මල් වර්ග ටික එයාලා ගොතලා තියෙන ලස්සන බලන්නකෝ🧶💐❤️

මගේ 36 batch එක කියන්නේ ජුනි වල පටන්ගත්ත අලුත්ම class එක.🧶බලන්නකෝ එයාලට කියලා දුන්න Sun Hat එක ගොතලා තියෙන ලස්සන. 💐❤️
05/07/2026

මගේ 36 batch එක කියන්නේ ජුනි වල පටන්ගත්ත අලුත්ම class එක.🧶

බලන්නකෝ එයාලට කියලා දුන්න Sun Hat එක ගොතලා තියෙන ලස්සන. 💐❤️

මේවගේ වෙසක් කූඩූ හදපු මගේ පංතියේ අයගේ දක්ශතාවය බලන්න්කෝ..අනිත් අයගේ ඒවත් දාන්නම් බලන්නකෝ
30/05/2026

මේවගේ වෙසක් කූඩූ හදපු මගේ පංතියේ අයගේ දක්ශතාවය බලන්න්කෝ..
අනිත් අයගේ ඒවත් දාන්නම් බලන්නකෝ

Address

Homagama
10200

Telephone

+94767318343

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Crochet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu's Crochet:

Shortcuts

Share