Localseo.lk

Localseo.lk Local Optimization. Google My Business. Reputation Management. Paid Advertising. Video Marketing. M

13/10/2024

ආස නැද්ද Whatsapp Bot කෙනෙක් Free භාවිතා කරලා බලන්න?

අද ගෙනාවා සුපිරි ඔෆර් එකක්.. කෙලින්ම ඩිරෙක්ට් ලොගින් එකක් දෙන්නේ. අද මේ ඔෆර් එකෙන් ගන්න අයට දෙයියනේ කියලා එන්වටෝ නොමිලේ...
29/05/2024

අද ගෙනාවා සුපිරි ඔෆර් එකක්.. කෙලින්ම ඩිරෙක්ට් ලොගින් එකක් දෙන්නේ. අද මේ ඔෆර් එකෙන් ගන්න අයට දෙයියනේ කියලා එන්වටෝ නොමිලේ ගැඛෙනවා ගෘප් බයි වලින්..

අද ගන්න අයට විතරයි. ආයේ පස්සේ නෑ හොදේ....

https://wa.me/94711076474

Offer ගැන අප්ඩේට් ලද සැනින් දැනගන්න එක්කෝ චැනල් එකට එන්න නැත්තන් මාව FB එකේ බලන්න.
https://whatsapp.com/channel/0029VaKZ6wz84OmC8EcBDw1V

ChatGPT 4o නරකම නෑ ළමයි.. try කරලා බලන්න.. ආස හිතෙයි.. 😅
17/05/2024

ChatGPT 4o
නරකම නෑ ළමයි.. try කරලා බලන්න.. ආස හිතෙයි.. 😅

ප්‍රොෆයිල් 4ක් විතර තියන, බිස්නස් පේජස් 10 තියන, කෙනෙක් කොහොමද එකින් එකට වෙන වෙනම ලොග් වලා අප්ඩේට් කරන්නේ? ළගදීම තනි ක්...
14/05/2024

ප්‍රොෆයිල් 4ක් විතර තියන,
බිස්නස් පේජස් 10 තියන, කෙනෙක් කොහොමද එකින් එකට වෙන වෙනම ලොග් වලා අප්ඩේට් කරන්නේ?

ළගදීම තනි ක්ලික් එකකින් සේරම ගිණුම්, සේරම පෙජස්
ඒඒ ලෝගෝ වෙන වෙනම ඔටෝම වැදිලා වෙලාවට කළාවට පොස්ට් වැටෙන්න ටූල් එකක් දෙනවා.
ටච් එකේ ඉන්න..

scribd ගිණුමක් ඔන්න අද දෙනවා.ඉතින් මේක කොයිතරන් කල් වැඩ කරයිද දන්නේ නෑ.. ඉක්මන් වෙලා අනන්තය පුරා පියාබන්න නම් අපායටත් ව...
19/04/2024

scribd ගිණුමක් ඔන්න අද දෙනවා.

ඉතින් මේක කොයිතරන් කල් වැඩ කරයිද දන්නේ නෑ.. ඉක්මන් වෙලා අනන්තය පුරා පියාබන්න නම් අපායටත් වෙලාසන යන්න ඔ්නා කියනවානි..

ඒනත් ජොයින් වෙන්න චැනල් එකට..
ලහුගියටිකේ ප්ලගින් ඒමත් නොමිලේ දුන්නා. ගත්තාද දන්නෑ නෙහ්?

යාලුවන්ටත් පෙන්න ශෙයාපාරක් දාගෙනම යන්න ඒනම්.
ඔන්න ජොයින් වෙන්න = https://whatsapp.com/channel/0029VaKZ6wz84OmC8EcBDw1V

උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබටත්, පවුලේ සැමටත්සාමය, සතුට, සෞභාග්‍යය සපිරි නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...
13/04/2024

උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබටත්, පවුලේ සැමටත්
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
🙏🏽🌞

මෙන්න මෙහෙමයි ලාඛෙට ටූල් ඔයා අතට එන්නේ..
15/03/2024

මෙන්න මෙහෙමයි ලාඛෙට ටූල් ඔයා අතට එන්නේ..

05 min වෙනතෙක් බැලුවාම ඇති. එතනට එනකන් ටික තමා වැදගත්ම කොටස. අනෙකුත් පාර්ශවයේ අවසරය ඇතිව රෙකොඩ් කරනලද වීඩීයෝවකි. මා ඔහ...

Youtube කරන අයට සුපිරි භාන්ඩයක්.ඉස්සර මේ වගේ ලේසි ටූල් තිබුනේ නෑ. කල්පනා කරලා,මාතෘකා හොයාගෙන, කරුණු හොයාගෙන. පස්සේ ඒකට ...
09/03/2024

Youtube කරන අයට සුපිරි භාන්ඩයක්.

ඉස්සර මේ වගේ ලේසි ටූල් තිබුනේ නෑ. කල්පනා කරලා,මාතෘකා හොයාගෙන, කරුණු හොයාගෙන. පස්සේ ඒකට ගැලපෙන්න ටයිටල් හදාගෙන ඊටත් පස්සේ යට ලියන ටිකත් හදනවා. කොටින්ම කන්ටෙන්ට් එකේ කියන ටික, වීඩීයෝ එකේ දාන දේවල් පවා මහන්සිවෙලා හදන්න තියෙන්නේ.. මෙ භාන්ඩේ ඒ වැඩ ලේසි කරලා තියනවා. බලන්නකෝ ඒකෙත් හැටි. මාතෘකාව විතරයි දෙන්න ඔ්නා.

මෙයාගේ තියනවා විඩියෝ කන්ටෙන් ක්‍රීයේටර් එකක්, ඒ වගේම කන්ටෙන් අයිඩියා දෙන කොටසක්, Keyword පැත්ත බලන්න කොටසක්, මොනාහරි දෙයක් අහගන්න Ai කොච් කෙනෙකුත් ඉන්නවා. හොදම දේ ක්රොම් වලට එක්ස්ටෙන්ශන් එකකුත් තියනවා. ඔයාගේ චැනල් එකේ අඩුපාඩු අහලා ඒවා හදාගන්නත් පුලුවන්. විවස් වැඩි කරගන්න විදියත් කියලා දෙනවා.

මේ පහල විස්තරය එයාම (VidIQ) දීපු එකක්. මම ගුගල් ට්‍රන්ස්ලේට් දැම්මා. චුට්ටන් වෙනස්කම් කරන්නම් සමහර තැන් නොගැලපුනොත්.

===============

ඔබේ යූ ටියුබ් නාලිකාව වර්ධනය කිරීමට අරගල කිරීමෙන් ඔබ වෙහෙසට පත් වී තිබේද? තවත් බලන්න එපා! YouTube නිර්මාපකයින් සඳහා වන හොදම මෙවලම වන vidIQ ගැනයි මේ..

vidIQ සමඟින්, ඔබට ඔබේ නාලිකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රබල ඇතුළාන්තයන් අගුළු හැරිය හැක. සවිස්තරාත්මක විශ්ලේෂණවල සිට මූල පද පර්යේෂණ දක්වා, vidIQ ඔබව ආවරණය කර ඇත.

නමුත් එය පමණක් නොවේ! vidIQ සමඟින්, ඔබට ඔබේ වීඩියෝ උපරිම ප්‍රවේශ වීම කළ හැක. අනුමාන කිරීමට සහ දත්ත මත පදනම් වූ තීරණ වලට ආයුබෝවන් කියන්න.

ඔබේ වීඩියෝ මාතෘකා සහ විස්තර වැඩි දියුණු කරන්නේ කෙසේදැයි විශ්වාස නැද්ද? vidIQ හි AI බලයෙන් ක්‍රියාත්මක වන යෝජනා ඔබට ජනාකීර්ණ YouTube අවකාශය තුළ කැපී පෙනීමට උදවු කරයි.

සහ හොඳම කොටස? vidIQ පරිශීලක-හිතකාමී සහ අවබෝධාත්මක වන අතර, සියලු මට්ටම්වල නිර්මාපකයින්ට එහි සම්පූර්ණ විභවය භාවිතා කිරීම පහසු කරයි. ඉතින් ඔබ බලා සිටින්නේ කුමක් සඳහාද? අද දින vidIQ හි බලය අගුළු හැර ඔබගේ YouTube නාලිකාව නව උසකට ගෙන යන්න!

වීඩියෝව නැරඹීමට ස්තූතියි! ඔබගේ YouTube පැමිණීම වර්ධනය කිරීම සඳහා තවත් ඉඟි සහ උපක්‍රම සඳහා අපගේ නාලිකාවට දායක වීමට අමතක නොකරන්න. නැවත හමුවෙමු!
=======================

ඉතින් ඔන්න ඔහොමයි එයා එයාගැනම හදුන්වලා දුන්නේ.. මම නිකන් අයිඩියා එකක් දුන්නා, එයා වීඩීයෝ ටයිටල් එක, ඩිස්ක්‍රිප්ශන් එක, ටැග්ස් ටික, හැශ් ටැග් ටික වගේම වීඩීයෝ ස්ක්‍රිප්ට් එකත් එයාම දුන්නේ. මේක කඩ්ඩෙන් වොයිස් ඔවර් එකත් ලැබුනා. තම්නේල් එකකුත් දෙනවා, නමුත් ටෙක්ස්ට් නම් නෑ. බැක්ග්‍රවුන්ඩ් එකක් දෙන්නේ.. පහසුවෙන් ඉන්ටනැශනල් ඔඩියන්ස් අල්ලන්න බලාගෙන එක සබ්ජෙක්ට් එකක් තෝරාගෙන විනාඩියේ වගේ ක්ලිප් හද හද ගේමක් ගහන්න පුලුවන්. මේ හැදිල්ලට මට ගියෙ පුන්ඩි විනාඩි දෙකක් වගේ. ඔකට පොඩි ඇනිමේශන් පාරක් තව ටූල් එකකින් හදාගත්තා නම් ටික්ටොක් චැනල් එකක් උනත් අප් කරතැකි.

නැත්තන් ෆේස්බුක් විඩීයෝ උනත් දාතැකි. කැමතිනම් ඒ අයිඩියා එක අරන් ගුගල් දාලා ොඩි වෙනස්කම් කරලා ඔයාගෙ වොයිස් එකෙන් සිංහලෙනම වීඩියෝ එක කරලා. ඉංග්‍රීසි විස්තරය inVideo Ai ටුල් එකට දිලා වීඩියෝවක් ගැහුවා නම් සිංහල චැනල් එකයි, ඉග්‍රීසි චැනල් එකයි දෙකම පැරලල් කරගෙන යන්නත් පුලුවන්.

ඉතින් නිකමට ටෙස්ට් එකක් දාන්න ඔන්න පහල ලොගින් ඩීටේල් තියනවා. පුදපුගමන් කාපි කා කියලා සබ්ස්ක්‍රීප්ශන් එකට කෙල වෙන්න වැඩේ කරන්නේ නැතිව ශේප් එකේ ටෙස්ට් එකක් විතරක් දාන්න හොදේ.. මේ ලින්ක් එකෙන් ගිහින් ලොගින් විස්තර ගන්න. https://whatsapp.com/channel/0029VaKZ6wz84OmC8EcBDw1V

මේ වගේ ටුල් දිගටම ඔ්න වෙන අය ඉන්නවා නම් අපිව කන්ටැක්ට් කරන්න.

ප්‍රශ්ණ ප්‍රශ්ණ     :(
22/02/2024

ප්‍රශ්ණ ප්‍රශ්ණ :(

Address

Kaluwaladeniya, Ovitigama, Meegoda
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Localseo.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Localseo.lk:

Share