Thilak stores

Call Directions

Thilak stores ජීවතයේ හැරවුම් ලක්ශය

ආයේ නැගිටින අපි.. 🙏💪💪💪
19/02/2026

ආයේ නැගිටින අපි.. 🙏💪💪💪

Last oder ... Thilak stores  Temporary close...  Sad to say it.. ,,,,, 😞😞😞😞
24/12/2025

Last oder ... Thilak stores Temporary close... Sad to say it.. ,,,,, 😞😞😞😞

🍜අලුතින් රෙස්ටුරන්ට් එකක්  ආරම්භ කරන්න ඉන්න ඔයාට🍉 ජුස් බාර් එකක් කරන්න ආස ඔයාට 🍽️ පොඩි කඩයක් කරන්න ආස ඔයාට🪑අඩුවටම ලස්සනට...
24/03/2025

🍜අලුතින් රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න ඉන්න ඔයාට
🍉 ජුස් බාර් එකක් කරන්න ආස ඔයාට
🍽️ පොඩි කඩයක් කරන්න ආස ඔයාට
🪑අඩුවටම ලස්සනට
🪑මේස පුටු බන්කු
🪑 කැශියර් එක්
🪑බුෆේ කවුන්ටරය හදවාගන්න ඔයාට කැමතිම ඩිසයින් එකට ඔයාගේ සයිස් වලට
ඇනවුම් කිරීමට අමතන්න.
0 7 2 1 8 9 4 2 1 2

17/09/2024
15/09/2024

Business page එකක් කරන කිසිම කෙනෙක්ට මේ දේවල් කරන්න එපා ... Costumer කෙනෙක් විදියට 👉🚫

🚫 Oder එකක් දාන්න වගෙ ඇවිල්ල price
අහන් ගිහින් අනික් page වල price එක්ක compare කරන්න එපා

🚫 Oder එකක් ආසාවට දාන්න ඇවිල්ලා Total දැම්මම Msg Seen කරලා නිකම් ඉන්න එපා

🚫 ඔයාලගෙ parcel return කරන්න එපා

🚫 ඔයාලට review එකක් දාල support කරන්න කිව්වම ඒක නොකර ඉන්න එපා. මොකද ඒක එයාට ලොකු Help එකක් වෙන්න පුළුවන්

🚫 Costumer Feedback එකක් දෙන්න ලෝභ වෙන්න එපා

🚫 ඔයාලගෙ අතේ සල්ලි ready නැත්නම් කියන දවසට payment කරන්න බැරි නම් එයාගෙ කාලෙත් කාලා නාස්ති කරන්න එපා. සල්ලි රෙඩි කරගෙන ODER එකක් දාන්න පුරුදු වෙන්න. මොකද නැත්නම් ඔයාලා නාස්ති කරන්නෙ එයාගෙ කාලෙ. ඔයාලගෙ පස්සෙන් ඇවිල්ලා සැරින් සැරේ ඇවිල්ලා ගන්නව ද බලන්න බෑ කාවවත් අපහසුතාවයට පත් නොකර ඔයාලගෙ ODER එක Arrenge කරගන්න. 😊 විශේෂයෙන් ගොඩක් අය කරන්නෙ දවස් ගනන් කාලෙ නාස්ති කරලා අන්තිමට ගන්න සල්ලි නෑ කියන එක. ඒත් එහෙම කරන්න එපා. ඔයාලගෙ පොඩි oder එකකට උනත් small business කරන කෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියන් මැසෙජ් කරන්නෙ 😊❤️ ඒක නිසා ඒක ගැන ටිකක් හිතලා බලන්න. 😇


©️ Copied : Cute Fancy 😇

🙂👩‍🍳🏖️️🔄🍞🥞🥐🥨🍔❗❗❗❗ඔයා පොඩි කෑම කඩයක් තියෙන කෙනෙක්ද? ශෝටීස් කඩයක් තියෙන කෙනෙක්ද?? ජූස් බාර් එකක් දාන්න ආසද?නැත්තන් අවන්හලක...
24/07/2024

🙂👩‍🍳🏖️️🔄🍞🥞🥐🥨🍔❗❗❗❗ඔයා පොඩි කෑම කඩයක් තියෙන කෙනෙක්ද?
ශෝටීස් කඩයක් තියෙන කෙනෙක්ද??
ජූස් බාර් එකක් දාන්න ආසද?
නැත්තන් අවන්හලක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද??
මෙස පුටු ටිකට ලොකු ගානක් යයි කියලා බයද??
10000/= ඉදලා අපි ගාව තියෙනවා මෙස බන්කු සෙට් එකම
ආ ඒ විතරක් නෙමේ
*මේස කට්ටලයම
*මුදල් අයකැමි මේසය
*බෙල්මාරිය
වගේ ඔයාට කැමති ඒවා කැමති විදියට හදවගන්නත් පුලුවන්
ගන්න පොඩි ඇමතුමක්
ඔක්කොම විස්තර අහගන්න
☎️☎️☎️0721894212
සුහද ශීලී සේවාවක් අපෙන්.
අතේ තියෙන විදියට සැබැකරගන්න ඔයාගේ අවන්හල් හීනය...

Restaurant table set More information please contact 0721894212
24/07/2024

Restaurant table set
More information please contact
0721894212

Address

Gunawardana Mawatha
Homagama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94721894212

Website

Alerts

Be the first to know and let us send you an email when Thilak stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share