Grit Solar

Grit Solar Your one-stop total solution place for your needs. For the lowest price, with the best warranty.
(1)

01/08/2026
29/06/2026

පිංබර පොසොන් පොහෝ දිනක් වේවා,

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

පවුලම සනසන ඇයට , එක දවසක් මොකටද ?සැමදා ඇයව සුවෙන් තියන්න ,ආදර  මව්නි නුඹට උපහාර වේවා!!!!
10/05/2026

පවුලම සනසන ඇයට , එක දවසක් මොකටද ?සැමදා ඇයව සුවෙන් තියන්න ,
ආදර මව්නි නුඹට උපහාර වේවා!!!!

පවුලම සනසන ඇයට එක දවසක් මොකටද ?
සැමදා ඇයව සුවෙන් තියන්න ,
අදරැති මව්නි නුඹට උපහාර වේවා ,
Grit Solar Pvt Ltd Grit Solar Pvt Ltd

සාමය සතුට පිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා !
14/04/2026

සාමය සතුට පිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා !

🙏​🙏​පින් කැමති පින්වතුනි, 🙏​🙏​ඔබේ විහාරස්ථානයට මෙය පූජා කර මහත් වූ ආනිසංස ලබා ගන්න.​💚​සංඝයා වහන්සේලාට උණු පැන් (ගිලන්පස)...
08/02/2026

🙏​🙏​පින් කැමති පින්වතුනි, 🙏​🙏​
ඔබේ විහාරස්ථානයට මෙය පූජා කර මහත් වූ ආනිසංස ලබා ගන්න.
​💚​සංඝයා වහන්සේලාට උණු පැන් (ගිලන්පස) පූජා කිරීම බුදු දහමට අනුව ඉතා උසස් ආනිසංස ගෙන දෙන මහා පින්කමකි.
​💚​විශේෂයෙන් රෝගී වූ හෝ විඩාවට පත් වූ මහා සංඝරත්නයට මෙවැනි උපස්ථානයක් කිරීමෙන් මෙලොව හා පරලොව වශයෙන් යහපත් ප්‍රතිඵල රාශියක් හිමි වේ.
​​​🧿​අපගේ 𝙎𝙤𝙡𝙖𝙧 𝙃𝙤𝙩 𝙒𝙖𝙩𝙚𝙧 පද්ධතියේ සුවිශේෂී වාසි:
👉නිරෝගී සුවය: වයෝවෘද්ධ සහ ගිලන් ස්වාමීන් වහන්සේලාට ස්නානයට සහ පරිහරණයට අවශ්‍ය උණු පැන් ඕනෑම වේලාවක ලබාගත හැක.
👉 විදුලි බිල "බිංදුවට": හිරු එළියෙන් ක්‍රියා කරන බැවින් විදුලිය සඳහා රුපියලක්වත් වැය නොවේ.
👉පහසුව සහ ආරක්ෂාව: දර ලිප් හෝ විදුලි කේතල් මත යැපීමට අවශ්‍ය නැත. විදුලි සැර වැදීමේ අවදානමෙන් තොරයි.
👉කල්පැවැත්ම: උසස් ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය නිසා දීර්ඝ කාලයක් නඩත්තු වියදමකින් තොරව භාවිතා කළ හැක.

fans

Today, Sri Lanka celebrates 78 years of freedom, honoring its heritage while uniting for a resilient, prosperous, and pe...
03/02/2026

Today, Sri Lanka celebrates 78 years of freedom, honoring its heritage while uniting for a resilient, prosperous, and peaceful future.
fans

පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා,සංඝයා උදෙසා උණු ජලය පූජා කිරීමෙන් ලැබෙන පින් මහිමය අපදාන පාළියේ සහ අටුවා කතාවල මෙසේ විස...
01/02/2026

පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා,

සංඝයා උදෙසා උණු ජලය පූජා කිරීමෙන් ලැබෙන පින් මහිමය අපදාන පාළියේ සහ අටුවා කතාවල මෙසේ විස්තර වේ:

නිරෝගී සම්පත්තිය: සිරුරේ ලේ ගමනාගමනය නිසි පරිදි සිදු වන, රෝග පීඩා අඩු නිරෝගී සිරුරක් හිමි වීම.

වර්ණ සම්පත්තිය: සිරුරේ පැහැපත් බව සහ දීප්තිය ඇති වීම.

පිරිවර සම්පත්තිය: තමන්ට අවශ්‍ය අවස්ථාවකදී උදව් උපකාර කිරීමට සැදී පැහැදී සිටින පිරිසක් ලැබීම.

දුක් කරදරවලින් මිදීම: සංසාරයේදී සීතලෙන් හෝ දැඩි රශ්මියෙන් පීඩා විඳීමට සිදු නොවීම
Grit Solar Pvt Ltd fans

22/01/2026

Address

141, High Level Road, Kendalanda
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Grit Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Grit Solar:

Share