19/05/2022
කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය වැනි කර්මාන්ත තුළ ආයෝජනය, අඩු අවදානමක් සහිත බව පෙනී යන්නේ විද්වතුන් විසින් කලක සිට අනතුරු අඟවන අනාගතයේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කර්මාන්තයන්හි ආයෝජන කිරීම ඉහළ යෑම හේතුවෙන්. එසේම මෙය දීර්ඝකාලීන වශයෙන් ලාභ ලැබිය හැකි විසඳුමක් බව පෙනී ගොස් තිබෙනවා.
ඒ වාගේ සාර්ථක හරිත ආයෝජන අවස්ථා කීපයක් Power Hands Plantations Pvt. Ltd. සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.
ලෝකයේ දෙවනුවට වැඩිම ඉල්ලුමක් ඇති වැනිලා වගාව, ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රධානතම ආයතනය වශයෙන් Power Hands Plantation Pvt. Ltd. ආයතනය හඳුන්වා දෙන්න පුළුවන්. අපගේ අරමුණ වෙන්නේ ලෝක වෙළඳපළට කාබනිකව වගා කළ වැනිලා සැපයීම, වාණිජ භෝගයක් වශයෙන් වැනිලා වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සහ ඒ තුළින් ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම.
මෙහි මූලික සැලැස්ම තුළින් ඔබට රුපියල් 675,000 ක් ආයෝජනය කිරීමෙන් අවුරුදු 5 කට පසු රුපියල් 3,500,000 එකවර ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙම ආයෝජනය එකවර සිදු කිරීමට හෝ කොටස් වශයෙන් සිදු කිරීමට හැකියාව ඔබට තිබෙනවා.
+ රුපියල් 675,000 ක් එකවර ආයෝජනයෙන් අවුරුදු 5 ක් සම්පූර්ණ වීමේදී 3,500,000
+ රුපියල් 270,000 මුලින් ගෙවා රුපියල් 17,610 බැගින් වූ කොටස් 23 ක් මඟින් ගෙවීමේ හැකියාව
+ රුපියල් 18,750 බැගින් වූ මාසික වාරික 36 කින් ආයෝජනය කිරීමේ හැකියාව
මෙවැනි ආයෝජන අවස්ථා ලබා දෙන ආයතන බොහොමයක් තිබුණත් ඒවාගේ ප්‍රතිලාභ ලබාගන්න අවුරුදු 20 ක විතර කාලයක් ගත වෙනවා. ඉතින් ඔබේ මුදල අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් තුළ 5 ගුණයකින් විතර වැඩි කරගන්න මෙය ඉතාම හොඳ ආයෝජන අවස්ථාවක්. ඒ වගේම ඔබගේ ආයෝජනයේ සුරක්ෂිතභාවය, වගාව සිදුකරන භූමියේ සින්නක්කර ඔප්පුව ඔබගේ නමට පැවරීමෙන් තහවුරු කරනවා.
ඉතින් කල්පනා කරන්න මේ වගේ වටිනා ආයෝජන අවස්ථාවක් අතඅරිනවාද නැද්ද කියලා. මේ ගැන වැඩි විස්තර දැනගැන්න ඔබත් අදම කතා කරන්න ☎️ +94 77 592 6663