Sithsara Media Solutions

Sithsara Media Solutions Advertising, Marketing & Promotion

රිඟින්ටෝන් එක කියන්නේ බිස්නස් එකක පෙරවදන වගේ.ඒකෙන් තමා හුඟක් අය බිස්නස් කියව ගන්නෙ.ඔයාගෙ බිස්නස් එකටත් හොඳ කතාවක් හදා ගන...
29/08/2026

රිඟින්ටෝන් එක කියන්නේ බිස්නස් එකක පෙරවදන වගේ.
ඒකෙන් තමා හුඟක් අය බිස්නස් කියව ගන්නෙ.
ඔයාගෙ බිස්නස් එකටත් හොඳ කතාවක් හදා ගන්න; අපිට කතා කරන්න.
හොර - බොරු නැතුව,
වසර 10 ක් විතර අවංකව සේවාව සපයන නිසා අදත් අපි මේ ක්ෂේත්‍රයේ රැදී ඉන්න බව මතක් කරන්නේ, නිහතමානී අභිමානයකින් යුතුවයි.
ඔයාට ඕනි; කොලිටියද..? අපි ඒක දෙනවා.
ඔයාට ඕනි ; ට්‍රස්ට් එකද.. ? අපි ඒක සහතික කරනවා.
ඔයාට ඕනි; ක්‍රියේටිව් එකද..? අපි ඒක කරනවා.

070 4 22 22 33 නම්බර් එකට whatsApp මැසේජ් එකක් දාන්න.
අපි වැඩේ කරමු.
සිත්සර මීඩියා සොලුයුෂන්ස්
www.sithsara.lk

🔊 රු.2500/=කට රිඟින්ටෝන් එකක් හදා ගන්න පුළුවන් කියන එක නිකං හීනයක් වගේ නේද..?හැබැයි ... 🙏 සිත්සර මීඩියා සොලුයුෂන්ස් අපි ...
05/08/2026

🔊 රු.2500/=කට රිඟින්ටෝන් එකක් හදා ගන්න පුළුවන් කියන එක නිකං හීනයක් වගේ නේද..?
හැබැයි ...
🙏 සිත්සර මීඩියා සොලුයුෂන්ස් අපි ඒ හීනෙ හැබෑ කරන බවට සහතික වෙනවා.
🤔 නිකමට වගේ අපේ අංකයට කෝල් එකක් දීලා බලන්න.වැඩේ කෙරුණා වගේ තමයි..!!!
👍 වසර 10කට ආසන්න කාලයක්, දහස් ගාණක් ව්‍යාපාරවලට සේවය සැළසූ අපි ඔබේ ව්‍යාපාරයටත් අව්‍යාජව ම සේවය සළසන්න සූදානම්..!!
🎯 පිටපත, දැන්වීම හා ඔබේ දුරකථන ජාලයට යොමුකිරීම වෙනකං සියල්ල ම අපි බලා ගන්නවා.
☎️ 077 890 3929
☎️ 070 360 3929

☎️ ඔයාගෙ බිස්නස් එකට ලෑන්ඩ් ෆෝන් එකක් තියනවා නේද?🔊 ඒකට කෝල් ගන්න අයට නිකම්ම රිං එකක් ඇහෙනවට වඩා..,• ඔයාගෙ බිස්නස් එකේ නම...
25/07/2026

☎️ ඔයාගෙ බිස්නස් එකට ලෑන්ඩ් ෆෝන් එකක් තියනවා නේද?
🔊 ඒකට කෝල් ගන්න අයට නිකම්ම රිං එකක් ඇහෙනවට වඩා..,
• ඔයාගෙ බිස්නස් එකේ නම ගැන.
• ඔයාගෙ බිස්නස් එක ගැන,
• ඔයාගෙ ෂොප් එක සතියේ ඇරලා වහලා තියන දවස් ගාන;
• ඔෆිස් එක ඇරලා , වහලා තියන වෙලාව ගැන…,
වැඩගත් විදිහේ පණිවිඩයකින් දැනුවත් කරන්න පුලුවන්.

🎤 ඒකෙ පිටපත ලියලා..රෙකෝඩින් එක හදලා..SLT එකට යොමුකරන්නත් එක්කම අපි ගන්නෙ පුංචි ම පුංචි රු.2500/=ක් විතර මයි.

ඒක විශ්වාස කරන්න අමාරුයි නේද..?
නිකමට වගේ 077 890 39 29 ට හරි , 070 360 39 29 නම්බර් එකට කෝල් එකක් දෙන්න.
නැත්නම් 070 360 39 29 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න.
අපි වැඩේ කරනවා සහතිකයි..!!

සිත්සර මීඩියා සොලුයුෂන්ස්
වසර 10කට ආසන්න කාලයක්, ව්‍යාපාර දහස් ගානකට සේවය සැළසූ විශ්වාසය සමඟින්.

LIMITED TIME OFFER!Get 50% off with Sithsara Media SolutionsBoost your business growth with our promotionsCall/WhatsApp:...
21/07/2026

LIMITED TIME OFFER!
Get 50% off with Sithsara Media Solutions
Boost your business growth with our promotions
Call/WhatsApp:
077 89 0 39 29
070 36 0 3929
Hurry! Don't miss out!

🤔 ඔබේ ව්‍යාපාරයට එන කෝල් එකෙන් ඔබේ ව්‍යාපාරයේ තරම තීරණය වෙන බව ඔබ දන්නවාද ?😥 වෙන වෙන තැන්වලට කතා කරන්න ඕන අය, ඔබේ දුරකථන...
07/07/2026

🤔 ඔබේ ව්‍යාපාරයට එන කෝල් එකෙන් ඔබේ ව්‍යාපාරයේ තරම තීරණය වෙන බව ඔබ දන්නවාද ?
😥 වෙන වෙන තැන්වලට කතා කරන්න ඕන අය, ඔබේ දුරකථන අංකයට කතා කරන කරදරයෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියන බව මොහොතකටවත් ඔබට සිතුනාද.?
🙏 ඔබ කාර්ය බහුල වෙලාවට ඔබේ සේවාවන් ගැන ඔබට අමතන ගනුදෙනු කරුවන්ට කියන්න ක්‍රමයක් තිබුනානම් හොඳයි නේද?

🔊ඒ හැමදේම වෙනුවෙන් ඔබේ ව්‍යාපාරයටත් රිඟින් ටෝන් එකක් හදාගන්න,අපිට අද ම කතා කරන්න.
🎯 පළපුරුදු වෘත්තිය නිවේදක, නිවේදිකාවන්ගේ හඬින් ..;
🎯 සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන්..;
🎯 ඩයලොග් , මොබිටෙල් , හච්, SLT ඇතුළු සියළු ජාලයන්ට අවශ්‍ය පරිදි,
🎯 ඔබේ මුදලට..,
🎯 ඔබේ කැමැත්තට නිර්මාණය කරලා දෙන එක;

වසර 10කට ආසන්න කාලයක්, ව්‍යාපාර දහස් ගානකට සේවය සැළසූ අපේ වගකීමයි..!

සිත්සර මීඩියා සොලුයුෂන්ස්
☎️ 0778 90 3929
☎️ 0703 60 3929
[email protected]
www.sithsara.lk

28/05/2026
24/05/2026
06/05/2026

Thread World - Profile Video

Address

Yakahaluwa
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Sithsara Media Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share