Whtzup හෝමාගම

Whtzup හෝමාගම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Whtzup හෝමාගම, Business service, Homagama.

පරිනත වෙයන් ෆ්බ් ඉන්න ගැහැණියක් විදියට..❤️ඔයා ලස්සනයි කියාගෙන එයි මිනිස්සු "ස්තුතියි කියලා """පැත්තකට වෙන්න පුළුවන් තරම්...
01/08/2023

පරිනත වෙයන් ෆ්බ් ඉන්න ගැහැණියක් විදියට..❤️

ඔයා ලස්සනයි කියාගෙන එයි මිනිස්සු
"ස්තුතියි කියලා """
පැත්තකට වෙන්න පුළුවන් තරම්.....

ඔයා ලියනවා ලස්සනයි කියාගෙන මිනිස්සු එයි ""ස්තුතියි දිගටම කියවන්න""කියලා ඉවර කරන්න පුළුවන් තරම්.....

ඔයා කරුණාවතයි කියාගෙන මිනිස්සු එයි..
""හැමෝටම එහෙම තමයි විශේෂයක් නෑ ඒ මගේ හැටි """"කියලා කියන්න පුළුවන් තරම්......

ඔයා අහිංසකයි කියාගෙන මිනිස්සු එයි...
"""ගැහැණු කොහොමත් අහිංසකයි .. ඉතින් ස්තුතියි...""".කියන්න පුළුවන් තරම්...

ඔයා ආඩම්බරයි මන් කැමති එහේ ම අයට කියාගෙන මිනිස්සු එයි,"""සමාවෙන්න ඒ මගේ හැටි """කියන්න පුළුවන් තරම්......

ඔයා හරිම අවංක යි කියාගෙන මිනිස්සු එයි
"ඔව් ඔයත් ඔයාට අවංක වෙන්න ඒක හරි අපූරුයි ""'කියන්න පුළුවන් තරම්.....

ඔයා හරි නිහතමානී කෙනෙක් කියාගෙන මිනිස්සු එයි """ඔව් ඒක මගේ මනුස්සකම"""කියන්න පුළුවන් තරම්....

ඔයත් එක්ක නම් ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් කියාගෙන මිනිස්සු එයි ""'ඔව් මම දැනටමත් ජීවිතේ විදිනවා ලස්සනට ""''කියන්න පුළුවන් තරම්......

ඔයා මගේ වුණා නම් කියාගෙන මිනිස්සු එයි """මට ඔයාගේ වෙන්න විදියක් නෑ මට කෙනෙක් ඉන්නවා """කියලා කෙලින් කියන්න පුළුවන් තරම්...

මැණික පණ රත්තරන් අම්මි කියාගෙන මිනිස්සු එයි """ඔවා ඇහුවම හිනා යනවා මට ""කියන්න පුළුවන් තරම්.....

තමුසේ මහා මෝඩ ගැනියෙක් කියාගෙන මිනිස්සු එයි,"""ඔව් කරුණාකර ල මෝඩ මිනිස්සුන් ගෙන් ඈ ත් වෙලා ඉන්න"""කියන්න පුළුවන් තරම්.....

තමුන් මහා උද්දච්ච ගැනියෙක් කියාගෙන මිනිස්සු එයි """ඔව් මට එහෙම ඉන්න පුළුවන් ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා """කියන්න පුළුවන් තරම්..

මන් ඔයාට ආදරෙයි කියාගෙන මිනිස්සු එයි """මන් ආදරේ කරන්න නෙමෙයි ෆ්බ් ආවේ.""'කියන්න පුළුවන් තරම්.....

ආත්මාර්ථකාමී ලෝකෙක..
මිනිස්සු
තමන්ට මිසක් ලෝකෙටම
ආදරේ නෑ....
හැමෝම කරන්නේ
අවස්ථාව අනුව
එක එක චරිත රගපානවා...
ඔබ බුද්ධිමත් වන්න..
ඒ නාටක වල රූ කඩ වෙලා
රෑ කඩ දාන්න ගියොත්
අමාරුවේ වැටෙන්නේ ඔබ..
පස්සේ කාටවත් බැන අඬ ගහල
වැඩක් නෑ....

තමන්ගේ වැරදි ලෝකයක් පිට
පටවන්නත් බැහැ....
ලෝකෙක වැරදි අපිට අදාලත් නෑ

අපේ ගමන අපි ගියාම අපේ පාඩුවේ
කාටවත් කරදරයක් නෑ..
කවදාහරි මිය ගියහැකි
හිතට සැනසුමේ....

Chamila kapuwella

හැමෝටම දවසක් එනවා ගහන හැම Game එකම දිනන 🤘.එත් හැමෝටම බැ එතකං Game එකෙ රුදෙන්න 😎පුළුවන් නම් අල්ලගෙන ඉදපං 👊👿ජය සිකුරුයි 🙌
26/06/2023

හැමෝටම දවසක් එනවා ගහන හැම Game එකම දිනන 🤘.එත් හැමෝටම බැ එතකං Game එකෙ රුදෙන්න 😎
පුළුවන් නම් අල්ලගෙන ඉදපං 👊👿
ජය සිකුරුයි 🙌

කොල්ලෙක් සල්ලිකාරයෙක් වෙන්නයි තව එකෙක්ට ඩෙනිමක් ගන්නවත් බැරි වෙන්නයි හේතුව ප්‍රායෝගිකව කතන්දරයකින්. එක්තරා විශ්ව විද්‍යා...
29/05/2023

කොල්ලෙක් සල්ලිකාරයෙක් වෙන්නයි තව එකෙක්ට ඩෙනිමක් ගන්නවත් බැරි වෙන්නයි හේතුව ප්‍රායෝගිකව කතන්දරයකින්.

එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -
"හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,

"ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

අවසානයේදී ඔහු මෙහම කියනවා,

" කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,
රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න.

සටහන - Binura Yasas

උපුටා ගැනීමකි.

" මේ ලෝකයේ කිසිම අම්මා කෙනෙක්ට මේ දුක හිමිවෙන්න එපා.. එපා.. එපා...!රත්තරං පුංචි දුවේ... ඔයා සුරංගනාවියක් වෙලා ආයෙත් ඉපදෙ...
11/05/2023

" මේ ලෝකයේ කිසිම අම්මා කෙනෙක්ට මේ දුක හිමිවෙන්න එපා.. එපා.. එපා...!
රත්තරං පුංචි දුවේ... ඔයා සුරංගනාවියක් වෙලා ආයෙත් ඉපදෙන්න " 😪

ඒ අම්මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏

දන්සල් වලත් ශොට් දෙන තරමට ලංකාව දැන් දියුණු වෙලා බං 😐 Cheers 🥂
06/05/2023

දන්සල් වලත් ශොට් දෙන තරමට ලංකාව දැන් දියුණු වෙලා බං 😐 Cheers 🥂

14/04/2023

අම්මා ❤️

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවසඔය කතාව හැදුනේ මෙහෙමයිදවසක්...See more
01/04/2023

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවස
ඔය කතාව හැදුනේ මෙහෙමයි
දවසක්...See more

කෙල්ලෙක් නවතින්න ඕනි,|දකින දකින කෙල්ලට පෙම් බදිනකෙනෙක් ලග නෙවෙයිඑක හිතින් සංසාරය පුරාවටමආදරේ දෙන්න පුලුවන් කෙනෙක් ලග,|මත...
29/03/2023

කෙල්ලෙක් නවතින්න ඕනි,

|දකින දකින කෙල්ලට පෙම් බදින
කෙනෙක් ලග නෙවෙයි
එක හිතින් සංසාරය පුරාවටම
ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් ලග,

|මතක් වෙන වෙලාවට ලං කර ගන්න
කෙනෙක් නෙවෙයි,
උඹට අවශ්‍ය හැම වෙලාවෙම
උඹත් එක්ක ඉන්න කෙනෙක් ලග,

|හේතු හොයාගෙන දාලා
යන කෙනෙක් නෙවෙයි,
අත් හරින්න හේතු දාහක් තිබ්බත්
උඹ ලගින්ම රැදෙන හේතු හොයන
කෙනෙක් ලග,

|සුරාවෙන් තොර බෝදිසත්ව
කොල්ලෙක් නෙවෙයි,
ඔය මොන දේ කලත් limit එකට කරන
හිතුවක්කාරයෙක් ලග,

|මූණ පුරා රැවුල වවාගත්ත ලස්සනට පුම්බ ගත්ත ඇගක් තියෙන ටයිකෝට් දාන මහත්තයෙක් නෙවෙයි,
මොන තරාතිරමේ උනත් උඹ වෙනුවෙන් ජීවිතේම කැප කරන්න පුලුවන් හයිය පිට කොන්දක් තියෙන එකෙක් ලග,

|උඹේ අතීතේ දැකලා හිනා වෙන
කෙනෙක් නෙවෙයි,
උඹේ අනාගතය දැකලා සතුටු වෙන කෙනෙක්
කොටින්ම කිව්වොත්
උඹට හොද වර්තමානයක් හදාගන්න
උදව් කරන කෙනෙක් ලග,

|උඹේ අම්මා තාත්තා වගේ ආදරේ කරන එකෙක් නෙවෙයි,
ඊටත් වඩා උඹට ආදරේ රැකවරණය දෙන එකෙක්
අල්පමාත්‍රයකින්වත් උඹ තනි නොකරන
සැපේදි වගේම දුකේදිත් උඹට හයියක් වෙන
නිතරම උඹව හිනාවෙන් තියන්න කැමති
උඹගෙ කදුළු වලට වෛර කරන් එකෙක් ලග,

|බදින්න පට්ට කෑල්ලක් හොය හොය
අහසෙ හීන මාළිගා හද හද
දවල් හීන බලන කෙනෙක් ලග නෙවෙයි,
රූප රාජිනියෝ දැක්කත්
තමන්ගෙ එකීට ඇරෙන්න හිතේ පුංචිවත් ඉඩක් නැති
හැම බලාපොරොත්තුවක් ඉශ්ඨ කරන්න
කැප වෙන
පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක් ලග,

දවසක,

|උඹගෙ දරුවන්ට ආඩම්බරයෙන් මේ උඹේ තාත්තා කියලා පෙන්නනන් පුලුවන්...
තමන්ට විතරක් අයිති වුන...
තවත් කාන්තාවන් අයිතිවාසිකම් නොකියූ...
හදවතේ මෙන්ම , නීති පොතේ ද,
ඔහුගේ එකම මනමාලී නුබම පමනක් වූ කෙනෙක්....
නුබේ නමට කැපවුනු කෙනෙක්...

උඹට වඩා උඹ ගැන හිතන
උඹට වඩා උඹ ගැන වද වෙන
උඹෙන් විතරක් සැනසෙන්න පුලුවන්
නියම පිරිමියෙක් ලග... 🖤

කෙල්ලෙක් නවතින්න ඕනි...!

හිත හොද හො,රු.. 😁😁සාගරිකා කෝච්චියේදි පර්ස් එකට ශො.ට් එක දීපු අයියෙක් ලියුමකුත් එක්ක ආපහු එවලා.. ❤Coppied
25/03/2023

හිත හොද හො,රු.. 😁😁
සාගරිකා කෝච්චියේදි පර්ස් එකට ශො.ට් එක දීපු අයියෙක් ලියුමකුත් එක්ක ආපහු එවලා.. ❤

Coppied

❤️❤️❤️
21/03/2023

❤️❤️❤️

Dᴇʀᴀɴᴀ Dʀᴇᴀᴍ Sᴛᴀʀ Sᴇᴀsᴏɴ 11 සිහින තරු මාවතේ අවසන් සුපිරි 60 දෙනාගේ තරගවටයට ඔබගේ ආදරණීය මනාපයෙන් මා තේරී පත් වුණා. ♥️මීලග...
20/03/2023

Dᴇʀᴀɴᴀ Dʀᴇᴀᴍ Sᴛᴀʀ Sᴇᴀsᴏɴ 11 සිහින තරු මාවතේ අවසන් සුපිරි 60 දෙනාගේ තරගවටයට ඔබගේ ආදරණීය මනාපයෙන් මා තේරී පත් වුණා. ♥️

මීලග තරග වටයේ 2000 දශකයේ හද රැදි ගීතයක් සමගින් මා ගීතවත් වීමට සූදානම්.😃

ඔබත් සූදානමින් සිටින්න.
එහෙනම් ළගදීම TV Derana තුලින් මුණගැහෙමු. 🙌🏻♥️

⭕තවමත් Dflix app එක Download කරගෙන නැතිනම් පහත සබැදියන් ඔස්සේ Download කර සූදානමින් සිටින්න.

🔗App Store : https://rb.gy/pq801j
🔗Play Store : https://rb.gy/mqsfzw

https://www.facebook.com/profile.php?id=100089994731362&mibextid=ZbWKwL

https://www.tiktok.com/?_t=8aa2jXdAZHN&_r=1

Address

Homagama

Telephone

+94760444812

Website

Alerts

Be the first to know and let us send you an email when Whtzup හෝමාගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share