Vertex Innovators

Vertex Innovators Vertex Innovators is the company with Modern Surveying solutions. For your Geo Informatics ...

" හැකිනම්, එතකල් ය|ට|ත් නොවී ඉන්න.! ❤️ "1999 වසරේදී 𝗧𝗔𝗧𝗔 සමාගමේ එක් කොටසක් විකුණා දමන්නට රටන් ටාටා, Ford සමාගමේ සභාපති බ...
17/10/2024

" හැකිනම්, එතකල් ය|ට|ත් නොවී ඉන්න.! ❤️ "

1999 වසරේදී 𝗧𝗔𝗧𝗔 සමාගමේ එක් කොටසක් විකුණා දමන්නට රටන් ටාටා, Ford සමාගමේ සභාපති බිල් ෆෝර්ඩ්ව හමුවෙනවා. ඒ අවස්ථාවේදී ටාටාට අවශ්‍ය වෙලා තිබුණේ Tata සන්නාමය යටතේ passenger car service එකක් පටන් ගන්න.

නමුත් හමුවීම අතරවාරයේ දී බිල් ෆෝඩ්, ටාටාව අ|පහාසයට ලක් කරන්නේ අත්දැකීම් අඩු ටාටා Passenger car service එකක් වගේ දෙයක් පටන්ගැනීම නු|සුදුසුයි කියලා. Ford සමාගම Tata සමාගමේ කොටස මිලදී ගැනීමෙන් Tata සමාගමට කරන්නේ උදව්වක් කියලත් බිල් එතැනදි ඒත්තු ගන්වනවා.

අවසානයේ තමන්ගේ තීරණය වෙනස් කරන ටාටා ව්‍යාපාරය විකුණා නොදමන්නට තීරණය කරනවා.

එතැනින් හරියටම වසර 9 කට පස්සේ මේසය මා|රු වෙනවා. ඒ කාලය තුළ Tata සමාගම මූල්‍යමය වශයෙන් සාර්ථකත්වය අත්පත් කරගන්නවා. Ford සමාගමේ මූල්‍ය තත්වය අර්බුදකාරී තැනකට පැමිණෙනවා. ඒ අනුව 2008 වර්ෂය අවසන් වන්නේ Tata සමාගම විසින් Ford සමාගමේ 𝗝𝗮𝗴𝘂𝗮𝗿, 𝗟𝗮𝗻𝗱 𝗥𝗼𝘃𝗲𝗿 ඇතුළු මිල අධිකම සන්නාම තමන් යටතට පවරාගෙන.

ටාටා කියන්නේ කවදවත් ය|ට|ත්| නොවුණු මිනිහෙක්. 'Never Surrender' කියන දෙය තමන්ගේ පාඨය කරගත්ත ව්‍යවසායකයෙක්. ඒ නිසා තමයි අද ටාටා මි|ය| ගියත් Tata කවදාවත් මි|ය|ය|න්|නේ නැත්තේ.! ❤️

" 𝖳𝖺𝖻𝗅𝖾𝗌 𝗐𝗂𝗅𝗅 𝗍𝗎𝗋𝗇, 𝖴𝗇𝗍𝗂𝗅 𝗍𝗁𝖾𝗇, 𝖽𝗈𝗇'𝗍 𝗌𝗎𝗋𝗋𝖾𝗇𝖽𝖾𝗋.! "

"මේස මාරුවේවි.හැකිනම්, එතකල් යටත් නොවී ඉන්න.! ❤️
Credit goes to original owner

Ratan Tata, the former Tata Group chairman who put a staid and sprawling Indian conglomerate on the global stage with a ...
10/10/2024

Ratan Tata, the former Tata Group chairman who put a staid and sprawling Indian conglomerate on the global stage with a string of high-profile acquisitions, has died, the Tata Group said in a statement late on Wednesday. He was 86.

07/10/2024
"Celebrating 12 years of mapping success, precision, and innovation! As we continue to chart the future, we thank our de...
02/10/2024

"Celebrating 12 years of mapping success, precision, and innovation! As we continue to chart the future, we thank our dedicated team and valued partners for helping us build a legacy of excellence in surveying and GIS. Here's to the next 12 years of shaping a smarter, more connected world with innovative solutions!"

බාධක වලටත් බාධා කල හැකි , නව්‍යත්වයෙන් අරුත් ගැන්වුන සිරි සුබ නව වසරක් වේවා..!
13/04/2024

බාධක වලටත් බාධා කල හැකි , නව්‍යත්වයෙන් අරුත් ගැන්වුන සිරි සුබ නව වසරක් වේවා..!

අවස්ථානුකූලව ඔබ ගන්නා තීරණ සතුට සහ ජයග්‍රහණය ළඟා කර  දෙනු ඇත..
19/02/2024

අවස්ථානුකූලව ඔබ ගන්නා තීරණ සතුට සහ ජයග්‍රහණය ළඟා කර දෙනු ඇත..

සමහර තාක්ෂණික කාරණා දැන ගන්න එක වැදගත් 👍
09/12/2023

සමහර තාක්ෂණික කාරණා දැන ගන්න එක වැදගත් 👍

75  වන නිදහස් සැමරුමට සුබ පැතුම්        #චතුස්කෝටික
03/02/2023

75 වන නිදහස් සැමරුමට සුබ පැතුම්



#චතුස්කෝටික

29/01/2023



සුබ නව වසරක් වේවා..Happy New Year
31/12/2022

සුබ නව වසරක් වේවා..
Happy New Year

Address

No 623/16/2A, Jayamawatha, Hospital Road
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Vertex Innovators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vertex Innovators:

Share