Simplifaid Services

Call Directions Website Contact the business

Simplifaid Services We are a full service consulting firm providing, internal auditing, training, & consulting on quality

18/07/2026

📢 අයදුම්පත් කැඳවනු ලැබේ!
ISO 45001:2018 සහතිකය ලබාගැනීම සඳහා කර්මාන්ත සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය

කර්මාන්තවල තරඟකාරිත්වය, අපනයන සූදානම සහ තත්ත්ව ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින්, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව, ISO 45001:2018 සහතිකය ලබාගැනීම සඳහා දේශීය කර්මාන්ත වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026 ජූලි 20

📞 වැඩි විස්තර සඳහා:
011 2605111 | 076 7187863 | 071 9986464

📍 කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව.
-------------------------------------
📢 விண்ணப்பங்கள் கோரப்படுகின்றன!
ISO 45001:2018 சான்றிதழைப் பெற தொழில்களுக்கு வசதியளிக்கும் திட்டம்

தொழில்களின் போட்டித்திறன், ஏற்றுமதி தயார்நிலை மற்றும் தரநிலைகளை மேம்படுத்தும் நோக்கில், கைத்தொழில் அபிவிருத்தி சபை (IDB), அறிவியல் மற்றும் தொழில்நுட்ப அமைச்சகத்துடன் இணைந்து, ISO 45001:2018 சான்றிதழைப் பெற உள்ளூர் உற்பத்தித் தொழில்களிடமிருந்து விண்ணப்பங்களை வரவேற்கிறது.

📅 விண்ணப்பங்களுக்கான இறுதி நாள்: 20 ஜூலை 2026

📞 மேலதிக தகவல்களுக்கு:
011 2605111 | 076 7187863 | 071 9986464

📍 கைத்தொழில் அபிவிருத்தி சபை (IDB)
615, காலி வீதி, கடுபெத்த, மொரட்டுவை.

-------------------------------------------------
📢 Applications Now Open!
Project of Facilitating Industries to Obtain ISO 45001:2018 Certification

The Industrial Development Board (IDB), in collaboration with the Ministry of Science and Technology, invites applications from local industries to obtain ISO 45001:2018 certification under a project aimed at enhancing industrial competitiveness, export readiness, and quality standards.

📅 Application Deadline: 20 July 2026

📞 For further information:
011 2605111 | 076 7187863 | 071 9986464

📍 Industrial Development Board (IDB)
615, Galle Road, Katubedda, Moratuwa.

Visit : www.idb.gov.lk

🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන GMP පුහුණු වැඩසටහන! (Totally FREE Session) 🔥ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ගේ GMP දැනුවත්භාවය...
15/07/2026

🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන GMP පුහුණු වැඩසටහන! (Totally FREE Session) 🔥

ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ගේ GMP දැනුවත්භාවය, ආහාර ආරක්ෂාව සහ Audit සූදානම වර්ධනය කිරීම සඳහා Simplifaid Services මඟින් මෙහෙයවන විශේෂ Online පුහුණු වැඩසටහන.

📌 මාතෘකාව: Practical GMP for Sri Lankan Manufacturers
📅 දිනය: ඉරිදා, ජූලි 19, 2026
⏰ වේලාව: සවස 4:00 – සවස 5:30

💰 ගාස්තු: සම්පූර්ණයෙන්ම නොමිලේ (100% FREE)

🚫 සීමිත ඉඩකඩ: පළමු ලියාපදිංචි වන 100 දෙනාට පමණි!

ප්‍රමාද නොවී දැන්ම ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න:
🔗 https://forms.cloud.microsoft/r/F5pqQiJdwr

12/06/2026

Organizing The Sri Lanka Pavilion At The International Food & Drink Event (IFE) 2027, London, United Kingdom
Apply Now 👉 https://bit.ly/4onNNF5

May the light of Vesak illuminate your journey toward excellence. Happy Vesak 2026 from all of us at Simplified Services...
30/05/2026

May the light of Vesak illuminate your journey toward excellence. Happy Vesak 2026 from all of us at Simplified Services! 🙏🌸

🍀💐🍀Wishing you a prosperous Sinhala and Hindu New Year! 🌸
14/04/2026

🍀💐🍀Wishing you a prosperous Sinhala and Hindu New Year! 🌸

21/03/2026

Address

Katuwana
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Simplifaid Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Simplifaid Services:

Shortcuts

Share