Vinsada Group - වින්සඳ

Vinsada Group - වින්සඳ Travel and Transportation service
Page : vinsanda Bus
Like Us 👍

☎️ - 077 692 0104
077 619 8201
(2)

26/05/2026

වෙසක් දවසේ දන්සල් වදින්න යන හැමෝටම. උදේ 7 ට 😍💙 ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

කනවනම් අඩුම මේ ගානටවත් Dining Area එක තියෙන්නෙ ඕනි 😍💙  fans
22/05/2026

කනවනම් අඩුම මේ ගානටවත් Dining Area එක තියෙන්නෙ ඕනි 😍💙 fans

19/05/2026

එදා එක වීඩියෝ එකක් නිසා මුලු පාරම කතාවුන ඔයා අද නැහැ. 😢 ඉතිං ගියපු හැම තැනකම මෙයාව පරිස්සමට බලාගත්තට ස්තුති 😓🤍 fans

යලිත් උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා. උපාලි මාමා 🤍

යන ගමන් අමතක උන ඒවයි එන ගමන් ගේන්න කියපු ඒවයි එකම තැනකින් අරන් යන්න 😙💙 Gurugoda Junction, Ratnapura rd. Horana🔵 Property...
18/05/2026

යන ගමන් අමතක උන ඒවයි එන ගමන් ගේන්න කියපු ඒවයි එකම තැනකින් අරන් යන්න 😙💙 Gurugoda Junction, Ratnapura rd. Horana

🔵 Property of Vinsanda Group

කම්පැනියෙ සැප භාණ්ඩ දෙක 😍 3289 - මැයි 16 සෙනසුරාදා දිනඅනුරාධපුර අවට  fansඅමතන්න -076 041 3958077 692 0104 ☎️
16/05/2026

කම්පැනියෙ සැප භාණ්ඩ දෙක 😍 3289 - මැයි 16 සෙනසුරාදා දිනඅනුරාධපුර අවට fans

අමතන්න -076 041 3958
077 692 0104 ☎️

හොරණ අවට විතරක් නෙමේ. හොරණ ඉදන් ඉංගිරියට යනකම්ම තියෙන සුපිරිම එක 😙💙 ඇවිත් අදම try කරල බලන්න  fans📍 Ratnapura road, Gurug...
14/05/2026

හොරණ අවට විතරක් නෙමේ. හොරණ ඉදන් ඉංගිරියට යනකම්ම තියෙන සුපිරිම එක 😙💙 ඇවිත් අදම try කරල බලන්න fans

📍 Ratnapura road, Gurugoda Junction,
Horana. Life Restaurant

නමක් උනත් ටික ටික Brand එකක් වෙනකොට තමා ලස්සනම 😙💙  fans
13/05/2026

නමක් උනත් ටික ටික Brand එකක් වෙනකොට තමා ලස්සනම 😙💙 fans

Vinsada Group - වින්සඳ 💙 fans
10/05/2026

Vinsada Group - වින්සඳ 💙
fans

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක් සඳහා ප්‍රවාහන පහසුකම් පහසු මිලට දැන් අපෙන් ලබාගත හැක.✅ කාර් ✅ වෑන් ✅ බස්(A/C සහ Non-A/C පහසුකම...
09/05/2026

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක් සඳහා ප්‍රවාහන පහසුකම් පහසු මිලට දැන් අපෙන් ලබාගත හැක.

✅ කාර් ✅ වෑන් ✅ බස්
(A/C සහ Non-A/C පහසුකම් සහිතව)

🚌 ආසන 44 බස් රථ (Non-A/C) - විනෝද චාරිකා
🚐 ආසන 15 වෑන් රථ (A/C) - කාර්යාලීය හෝ කණ්ඩායම් සඳහා.
🚐 ආසන 9 වෑන් රථ (A/C) - පවුලේ චාරිකා සඳහා

ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
🔹 වසර ගණනාවක පළපුරුද්ද සහිත දක්ෂ රියදුරු මඩුල්ල.
🔹 විශ්වාසවන්ත සහ සුහදශීලී සේවාව.
🔹 සාධාරණ සහ සහනදායී මිල ගණන්.
ඔබේ ගමන සුවපහසු සහ මතක හිටින එකක් කරගැනීමට අදම අපට කතා කරන්න!

විමසීම් සඳහා:
📞 076 041 3958
📞 077 692 0104

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙ දශකයකට අධික කාලයක් රැදී සිටිමින් අප තැනූ විස්වාසය මගින් Vinsada Super Line නාමය Vinsada Group - ...
08/05/2026

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙ දශකයකට අධික කාලයක් රැදී සිටිමින් අප තැනූ විස්වාසය මගින් Vinsada Super Line නාමය Vinsada Group - වින්සඳ සමූහ ව්‍යාපාර ජාලයක් ලෙස සේවාවන් සැපයීමට අප සූදානම්..💙

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Vinsada Group - වින්සඳ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share