Gaya Roo FashionS

Gaya Roo FashionS Simply we supply your beauty & Fashion needs to your doorstep..

Happy customer feedbacks ....... Thank you for your lovely orders and feedbacks .......❤️❤️❤️❤️Stay with us forever .......
17/06/2025

Happy customer feedbacks ....... Thank you for your lovely orders and feedbacks .......❤️❤️❤️❤️

Stay with us forever .........

ලග ලගටම ඇවිත් ඔයා යන්නෙ හිත අවුස්සලා......❤️❤️❤️හිනැහෙනකොට ආස වෙලා මගෙ හිත මටම හොරා 🥰🥰🥰🥰ගමුද හිත අවුස්සපු ලස්සනම ලස්සන ක...
07/06/2025

ලග ලගටම ඇවිත් ඔයා
යන්නෙ හිත අවුස්සලා......❤️❤️❤️
හිනැහෙනකොට ආස වෙලා
මගෙ හිත මටම හොරා 🥰🥰🥰🥰

ගමුද හිත අවුස්සපු ලස්සනම ලස්සන කියුට් Back Cover එකක්......

එන්න එන්න මේ පැත්තට.....
බලන්න කොච්චර ලස්සන designs ද කියලා......

කෙල්ලන්ට නම් ඉතින් ගොඩාක් designs තියනවා.... shop එහෙකට ගිහිල්ලත් තෝරලා ගන්න නැති uncommon designs අපි ලග තියෙනවා කෙල්ලනේ.......

කෙල්ලන්ට විතරක් නෙවෙයි.... කොල්ලන්ටත් තියනවා handy backcovers.....

එන්නකො බලන්න මේ ලස්සන photos....
ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.... https://wa.me/94772990909 wtsapp

ගොඩක් models වලට තියනවා....
පුන්චි රුපියල් 990 කට අපෙන් back cover එකක් order කරන්න පුලුවන්.... අනිත් තැන් වල 1500 ට විකුනන covers අපෙන් 990 ට ගන්න පුලුවන්....

ගෙදරටම ගේන්න යන්නෙ පුන්චි රුපියල් 290 ක් විතරයි......

අහන්න එපා ලමායි......ZTE, SONY, UMIDIGI, PIXEL , NUBIA, MOTROLA නැත......🚫🚫🚫🚫

Happy customer feedbacks ....... Thank you for your lovely orders and feedbacks .......❤️❤️❤️❤️Stay with us forever .......
13/09/2024

Happy customer feedbacks ....... Thank you for your lovely orders and feedbacks .......❤️❤️❤️❤️

Stay with us forever .........

මාව මතකද ඔයාලට......ඔයාලගෙ Backcover කෙල්ල.......ගොඩාක් කාලෙකින් ආවේ මේ පැත්තට......ලස්සන designs ටිකක් අරගෙනයි ඔයාලාව බ...
09/05/2024

මාව මතකද ඔයාලට......
ඔයාලගෙ Backcover කෙල්ල.......
ගොඩාක් කාලෙකින් ආවේ මේ පැත්තට......
ලස්සන designs ටිකක් අරගෙනයි ඔයාලාව බලන්න ආවේ.... 😘😘😘😘😘😘

කෝ බලන්න කට්ටිය.. පොලිමේ එන්නෙ පොලිමෙ...
පොරකන්න නම් එපා..
ලස්සනම ලස්ස්න backcovers.....
ඔන්න හැමතිස්සෙම නැ කියපු models වලටත් දැන් ලස්සනම ලස්සන cute back covers ...

තොග සිමිතයි ලමයි ඉක්මන් කරන්න

ගොඩාක් අයට තියන ප්රශ්නයක් තමයි......
හරිම model එකට අපි cover එක එවනවද???

ඔයාලටම බලාගන්න පුලුවන් මගෙ page එකට ගියොත් තියන feedbacks.....
Page Gaya Roo FashionS

ඔයාට ඕනි Mickey එකෙන්ද. Gold line එකෙන්ද...... Gold line Sketch එකෙන්ද..... 🤔🤔🤔
තව අර Girlish Flowery theme එකේ එක.....😚😚😚😚 ඇයි ඒකෙම gold line flowers තියන non transparent එක.....😍😍😍😍
ඇයි අනේ තව Gold line flowers තියන Transparent එක.....😘😘😘 ඒකත් තියෙනෝ..........😚😚😚😚

කෙල්ලන්ට විතරක් නෙවෙයි ඔන්න කොල්ලන්ටත් ලස්සනම ලස්සන Backcovers..........

කොල්ලො පිස්සුවෙන් වගේ හොයන Hard Ring Backcover එකත් තියෙනෝ......😘😘😘😘

ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.... 0772990909 wtsapp

ගොඩක් models වලට තියනවා....

Price 990/=
Cash on delivary තියනවා..
ගෙදරට ගෙන්න ගන්න යන්නේ පුන්චි රුපියල් 290ක් විතරයි.........

Shout out to my newest followers! Excited to have you onboard! Inoka Shiromi, Rosi Rosi, Himali Perera, Ayesha Nilmini, ...
03/01/2024

Shout out to my newest followers! Excited to have you onboard! Inoka Shiromi, Rosi Rosi, Himali Perera, Ayesha Nilmini, Sachini Piyumika, Shashiprabha Sewwandi, Nethmi Nawodya, Chathu Chathu, Sachini Nipunika, Hashini Dilani, Sampath Dinsas, Senu Sasikala, Rashmi Tharuka

Happy New Year 2024! May this year bring you joy, success, and countless wonderful moments filled with happiness and pro...
02/01/2024

Happy New Year 2024! May this year bring you joy, success, and countless wonderful moments filled with happiness and prosperity!

Gaya Roo FashionS
Gaya Roo FashionS

❤️❤️❤️ආවා ආවා ආවා.. ❤️❤️❤️අනේ එයා ආවා....😍😍😍Liquid Glitter back covers 🎉🎉silicone 💙💟💙💟💙💟💙ඔන්න ඉතින් එනකන් පිස්සුවෙන් වගේ...
25/12/2023

❤️❤️❤️ආවා ආවා ආවා.. ❤️❤️❤️
අනේ එයා ආවා....😍😍😍

Liquid Glitter back covers 🎉🎉
silicone 💙💟💙💟💙💟💙

ඔන්න ඉතින් එනකන් පිස්සුවෙන් වගේ බලන් ඉදපු එක ආවා.....😮😮😮😎😎😎

ලමයි මේක චුට්ටක් ගනන්.....😁😁
1250ක් වගෙ වෙනවා....

සීමිත ප්රමානයක් තමයි තියෙන්නේ....

ඔන්න ඉතින් බලන් ඉන්නෙ නැතුව ඕනි අය මට msg එකක් දාන්න.... 
wtsapp 0772990909

Reviews බලන්න යන්න මගෙ page එක පැත්තෙ 😍😍😍

COD - 290/=
RegPost - 190/= (bank deposit only)

දිවයින පුරා බෙදා හැරීම
Bank Deposit By post...
By COD..

*SAMSUNG*
M02
M02s
A03s
A04E
M01 core
M01
A3core
M01s
A10s
M11
A12
A20
A30
A21s
M21
M31

*Oppo*
A5s
A12
A16
A15

*REALME*
C11
C20

*REDMI*
RM 9
RM 9A
9C
Rm 12
Rm12c
Note 12

*POCO*
M3

*TECNO*
Pop 5 lite
Spark 8C
6go

*VIVO*
Y91
Y91C
Y12S
Y20

*HUAWEI*
Y5 2018
Y5 2019
Y6p
Y7A
Y7 2019
Nova 7i
Y9 2019

*I PHONE*
IP 6
IP 6S
IP 7
IP 8
IP 7 plus
Ip 8 plus

ඔන්න අදත් ආවේ ලස්සනම ලස්සන Backcover එකක් අරගෙන.....**BURBURRY BACK COVER*🔥🔥🔥බලන්නකො ඒක ලස්සනයිද කියලා.....ඒත් එක්කම කලි...
20/12/2023

ඔන්න අදත් ආවේ ලස්සනම ලස්සන Backcover එකක් අරගෙන.....
**BURBURRY BACK COVER*🔥🔥🔥

බලන්නකො ඒක ලස්සනයිද කියලා.....

ඒත් එක්කම කලින් ආපු design වලත් photos දැම්මා..... තියන models වලින් දෙන්න පුලුවන් ලමායි......

අහක බලන් යන්නෙ නැතුව up එකක් දීලා පොඩි support එකක් දෙමූ.......

අලුත් design එකෙන් මේ පහල දාලා තියන model වලට දෙන්න පුලුවන් ...... අනිත් ඒවා ඔයාල අහද්දි මන් photo එවන්නම්.....
අපි කොහොමත් ඔයාලා ඉල්ලන model එකට අපි ලග තියන ඔක්කොම designs එවනවා...... ඔයාලා කැමති design එකකින් ගන්න පුලුවන් ........

මිල 990/=

පුන්චි රුපියල් 290/= වගේ මුදලකට ගෙදරටම එවනවා......
ආපුවාම සල්ලි දෙන්න පුලුවන් ලමායි.....

deposit කරනවානම් වෙන්නෙ 190/= වගේ මුදලක්.......

මේ එක්කම තව පොඩි දෙයක් කියන්නම් ඔයාලට ...... ඔයාලා comment වලින් අහන model තිය්නවානම් අපි තියනවා කියලා comment එකට reply කරලා messenger වලින් photos එවනවා.... ඒවා එන්නේ ඔයාලාගෙ messenger එකේ තියන message request වලට හරි ඒමත් නැත්නම් spam message එකක් විදියට හරි..... ඉතින් ඔයාලා දාපු comment එකට තියනවා කියලා reply එකක් ආවොත් messenger ගිහින් බලන්න ඔයාගෙ model එකේ design photos...... නැත්නම් wtsapp message එකක් දාන්න photos එවන්නම් .......

මගෙ Page එක Gaya Roo FashionS
Wtsapp 0772990909

*SAMSUNG*
M02
A04
A04s
A03s
M02s
M01s
A2 core
A3 core
J2 core
A10s
A11
M11
A12
M12
A13 4g
M13 5g
A20
A30
A21s
A32 5g

*REDMI*
A1
A1plus
9A
9C
10a
9T
Note10 4g
Note 10s
Note 10 pro
Rm 10

*REALME*
C11
C20

*HUAWEI*
Y7a
Y7p
Y6p
Nova 2i
Nova 3i
Nova 7i
Y7 pro 2019
P30 litte

*VIvo*
Y1s
Y91c
Y12s
Y20

*OPPO*

A3S
A5S
A12
A16
A15
A7
A37

*INFINIX*

Smart 5
Smart 6
Hot9 play
Hot 10 play
Hot 11 play

*Iphone*
Ip 6
Ip 6s
Ip 7
Ip 8

*Tecno*
Pop 5 lite

*Poco*
M3

20/12/2023

සමහර ගෑනු ළමයි ඉන්නවා පුදුමාකාර විදියට වාසනාවන්තයි ...
ඉපදෙද්දිම එයාලගේ ප්‍රශ්න විසදිලා...
රුව ලස්සනින් අඩුවකුත් නෑ...
ඉඩකඩම් දේපල වලින් අඩුවකුත් නෑ...
යානවාහන වලින් අඩුවකුත් නෑ...
ආදරය කරුණාව ලැබීම අතින් අඩුවකුත් නෑ...
කෑම බීම ඇදුම් පැලදුම් වලින් අඩුවකුත් නෑ...
ජීවිතේ පුදුමාකාර විදියට සැහැල්ලුවෙන් සතුටින් ගෙවනවා...

ඒත් සමහර ගෑනූ ළමයී....
කාගෙන් හරි පුංචි හරි දෙයක් ලබන්න පුදුම විදියට කැපකිරීම් කරන්න ඕන...
ඉපදුන දා ඉදන් මැරෙනකන් ....
"කිසිම කැපකිරීමක් නොකර " නිකන් ලැබුනු කිසිම දෙයක් නෑ සමහර ගෑනු ළමයින්ට...
මොනාම හරි දෙයක් කාගෙන් හරි ලැබෙන්නනම් ලබාගන්නනම්...
අසීමිතව කැප වෙන්න වෙනවා...
ඉතිං ඔයාට ලැබිලා තියෙන්නේ මේ දෙකෙන් කොයි විදිහ උනත් අන්තිම වෙනකම්ම අතාරින්න එපා...
ජීවිතය හරි පුදුමාකාරයි...
උත්සාහය , කැපකිරීම, උනන්දුවයී වැදගත්...
✔💯
😌😌

Copied....

මං පුංචි දෙයක් කියන්නද...සමහර ළමයින්ට කිසිම කරදරයක් නැතුව කිසිම බාධාවන් නැතුව එයාලගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙ...
13/12/2023

මං පුංචි දෙයක් කියන්නද...

සමහර ළමයින්ට කිසිම කරදරයක් නැතුව කිසිම බාධාවන් නැතුව එයාලගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙලා...
සමහර ළමයින්ට හරිම ලේසියෙන් හරිම සැපවත් ජීවිත ලැබිලා..
සමහර ළමයින්ට උපතින්ම මුදල් වගේම එයාලට හැමදාම හැමදේම කැමති විදිහටම ලැබිලා...
සමහර ළමයින්ට රූපය අඩුවක් නැතුව ලැබිලා තියෙන නිසා තවත් ගොඩක් දේවල් ඒ නිසාම ලැබිලා.....
මං දන්නවා මෙහෙම හිතෙනවා කියලා...
ඒ අයට එහෙම ලේසියෙන්ම දේවල් ලැබෙද්දි ඇයි මට මෙච්චර ප්‍රශ්න කියලා ඔයාටත් හිතෙනව ඇති...
හැමෝටම එකම විදියට දේවල් ලැබෙන්නේ නැහැ කියලා මම හැමදාම කියන නිසා අද වෙන උත්තරයක් දෙන්නම්.....
සමහර වෙලාවට සොබාදහම අමාරුම යුද්ද දෙන්නෙ හොඳම සොල්දාදුවන්ට....
ඒ වගේම එයාලට එක දිගට අමාරු කාලයක් දීලා ඊට පස්සේ එයාලට කවදාවත් නොදුන්න,හොඳම දේවල් ලබාදෙන්න සොබාදහම කවදාවත් ලෝභ වෙන්නේ නැහැ....
දැන් වැඩිය හිතන්න එපා....
ඔයාටත් හැමදේම ලස්සනට ලැබෙනවා..🌼

Copied 😊😊

😍😍😍
12/12/2023

😍😍😍

Address

Horana

Telephone

+94772990909

Website

Alerts

Be the first to know and let us send you an email when Gaya Roo FashionS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaya Roo FashionS:

Share