30/05/2026
අඳුර දුරලා ලොවට ප්‍රඥාවේ ආලෝකය බෙදා දුන් උතුම් වෙසක් පුන් පොහෝ දිනයයි මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රිය සහ එකමුතුකම පෙරදැරි කරගෙන, වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් පෙළගැසෙමු.
අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් ඇතුළු සමස්ත ලෝකවාසී සැමට සාමය සහ සැනසීම සපිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!