08/08/2023
පොඩි දෙයක් ගැන නිකමට කතා කරන්න හිතුනා. මාතෘකාව තමා MTFE. මගේ ෆේස්බුක් එකේ මේ ටිකේ උඩට පල්ලෙහාට යන කොට මම පෝස්ට් දෙක තුනක් නම් දකිනවා මේ MTFE එක ගැන. ගොඩ දෙනෙක් කියන්නේ මේක Ponzi/Pyramid scheme එකක් කියලා. නැත්තං Demo Trading Platform එකක් කියලා.
ඉන්න ඔය උඩ කියපු වචන දෙකත් පැහැදිලි කරන්න
Ponzi schemes can be easier to detect while pyramid schemes can be hidden to make them look legitimate. Ponzi schemes simply require a cash investment to earn returns. Pyramid schemes, on the other hand, need you to pay a fee and/or purchase products and services in order to participate and earn income.
ගොඩක් අය කතා කරන්නේ හරියට ලංකාවේ දැනට සිද්ධ වෙන එකම Scam එක MTFE විතරක් වගේ. මේ අය අනිත් දේවල් ගැන දන්නේ නැතිකම ද එහෙමත් නැත්නම් මේකටම මඩ ගහන අය ද කියලා මම දන්නෙ නෑ. හැබැයි මේ අය කියන කතාවේ වැරදි තැන් ගොඩක් තියෙනවා. මම කියන්නේ නෑ මේක Scam එකක් නෙමෙයි කියලා. හැබැයි මේ වෙනකොට මේකෙන් කාලා බීලා ජීවත්වෙන අය මම දැකලා තියෙනවා. මේකෙන් හම්බ කරගත්ත අය ගොඩක් ඉන්නවා. මේකෙන් ගොඩ ගිය අයත් ගොඩක් ඉන්නවා. මමත් ඔය ගොඩක් scam වල ඉන්නවා. Bee coin , Bee Global, Fruugo..... etc. ඉතින් ඒවාට අපි සල්ලි දානකොට රිස්ක් එකක් අරන් තමා සල්ලි දාන්නෙ. ඉතින් ඔය නම් ටික කිව්වේ MTFE විතරක් නෙමේ තව දේවල් මේ ලංකාව ඇතුලෙ දැනටත් සිදුවෙමින් පවතිනවා කියලා ඒ අයට පොඩ්ඩක් දැනුවත් වෙන්න. හැබැයි ඉතින් මේ හැම එකෙන්ම ඇත්ත සල්ලි ගෙවනවා. මේවා ඉතින් කාලයක් යද්දි වැහෙන්න පුළුවන්. එහෙමයි කියලා මේ එකක් අල්ලගෙන ඒකටම මඩ ගගහා දඟලන එක අනුමත කරන්න බැහැ.
ඒ වගේ දේවල් කරනකොට අපිට ඒ ගැන උවමනා කරන මූලික දැනුම මුලින්ම අපි සපුරගන්න ඕන.
MTFE එකේ අපි සල්ලි දැම්මම අපි දාපු ගාන ආයෙ එකතු වෙන්න මාස තුනහමාරක් හතරක් විතර යනවා. ඉතිං අපිට මේ වැඩේ කරද්දි හොඳ ප්ලෑන් එකක් ඕනේ. මේකේ හරි විදිහට රෙජිස්ටර් වෙලා ප්ලෑන් එකක් ඇතුව වැඩ කරලා අපි දාපු සල්ලි ටිකත් ආයෙ අරගෙන කිසිම රිස්ක් එකක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක Scam උනත් එතකොට කාටවත් පාඩු නෑ. මම දන්න තරමින් MTFE කරන ගොඩක් අය මේ විදිහට තමා එයාල ඉස්සරහට යන්නේ. මොකද අපි දාපු ගාන ආයෙ අතට අරගෙන නම් එතනින් එහාට මේකෙ කිසිම රිස්ක් එකක් නැහැ. අද සල්ලි දාලා හෙට Scam වුනොත් ඉතින් ඒකට කරන්න දේකුත් නැහැ 😂😅. ඉතිං තමන්ට ගන්න පුළුවන් තරමේ අවදානමක් අරන් මේ වගේ දෙයක් කරලා ගොඩ ගිය අයත් ඉන්නවා. Scams වලට අහුවෙච්ච අයත් ඉන්නවා. ඉතින් දෙයක් කරද්දී ඒ ගැන හොඳට හොයල බලල කරන්න කියන එක තමා මගේ ඇඩ්වයිස් එක. risk එකක් ගන්නැතුව මේවගේ දේවල් කරන්න බැහැ.
ඉතින් මම කියන්නේ මේ වගේ දේකට සල්ලි දානකොට තමන්ට පාඩුවක් වුනොත් ඒක දරාගන්න පුළුවන් ගානක් තමා දාන්න ඕන. මේක හරියට කරන අය කවුරුත් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ ඔයාලගේ සල්ලි වල වගකීම Group Admin හෝ ඔයාව රිෆරල් කරල join කරගත්ත කෙනා ගන්නවා කියලා.
මොකද එහෙම කරන්න බැහැ හැමෝම අවදානමක් අරගෙන තමා මේකට සල්ලි දාන්නෙ. ඉතිං ගෲප් ඇඩ්මින්ලා කවදාවත් කියන්නේ නෑ තමන්ගේ තියෙන රත්තරන් බඩු ගේ දොර ඉඩ කඩම් උකස් තියලා මේකට සල්ලි දාන්න කියලා. 😂 ලොකුවට සල්ලි තියෙන අය මේකට ලොකු ලොකු ගණන් දානවා. පොඩියට සල්ලි තියෙන අයත් තමන්ට දරාගන්න පුළුවන් ගණන් මේකට දානවා. දාලා ඒකෙන් හම්බවෙන්න profit එකෙන් තමන්ගෙ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.
ඉතින් මේ MTFE කියන Scam එකෙන් ගෙවන්නේ USDT, අපි ඒව Binance එකේ P2P හරහා sell කරල ගන්නේ ඇත්ත සල්ලි. බොරු සල්ලි නෙමෙයි. ඉතින් මං අර කලින් සඳහන් කරපු අනිත් Scams වලිනුත් ගෙවන්නේ ඇත්ත සල්ලි ම තමා.
අනිත් එක තමා මේ Platforms වල referral program එකක් අනිවාර්යෙන් තියෙනවා.
ඉතින් ඔය referral program එක කියන එක මේකෙ විතරක් නෙමේ අනිත් ගොඩක් companies වල තියෙනවා. insurance company වල මේ වගේ referral program ඕන තරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමා පිරමීඩ කතාව ඔතනට එන්නේ. ඉතින් ඉන්නෙ ඒවා පිරමීඩ නෙමේ නමුත් මේක පිරමීඩයක් වෙනවා. ලංකාවේ අපේ අයගේ ලොජික්.
ඊළඟ කාරණාව තමා මේකෙ Trade Execute වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න කියන එක. මම හිතන්නේ ඉතින් ඒකට උත්තරේ AI smart transaction කියන එකෙන් ලැබෙනවා. මේක Binance එක තරම් transparent නැහැ. ඉතින් මේවට ඕනෙවට වඩා මේ විදිහට attention එක හම්බ වුණාම මේවට රජයේ අවධානයත් ලැබෙනවා. සද්ද නැතුව මොකක් හරි එකකින් profit ගන්න පුළුවන් නම් මේ වැඩේ කරගෙන යන්නේ නැතුව මේ වගේ ගොන් ආතල් ගත්තම කොහොමත් ප්‍රශ්නයක් ඇතිවෙලා ඉක්මනින් scam වෙනවා. මේක මං කියන්නේ මඩ ගහන අයට විතරක් නෙමෙයි. MTFE ලංකාවේ ලොකුවට කරන පිරිසකුත් ඉන්නවා. මම නම සඳහන් කරන්නේ නැහැ. ඒත් ඒ අයත් මේවට වග කියන්න ඕනේ. එයාලා කරන වැඩ නරකයි කියනව නෙමෙයි. Unwanted Attention එක මේකට අරන් දුන්නේ එයාලා තමා.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කරන ඕන දෙයක් හොදට හොයල බලල තමන්ට ගන්න පුළුවන් තරම් අවදානමක් අරන් අඩු risk එකකින් කරන්න පුළුවන් දෙයක් සැලැස්මක් ඇතුව කරලා බලන්න. තමන් දාපු සල්ලි ටික ආයේ අර ගත්තට පස්සේ එකවුන්ට් එකේ තියෙන්නෙ company සල්ලි නම් එතනින් එහාට Scam වුණත් එකයි නැතත් එකයි.
ROI කියන එකයි ROE එකයි දන්නේ නැති අයට
මේවගේ අපි ඉන්වෙස්මන්ට් එකක් නෙමෙයි කරන්නේ Demo උනත් අපි trading කරන්නේ 😂
ROI (return on investment) seeks to measure if an expenditure yielded a profit. Was the financial return greater than the financial investment? ROE (return on expectations) looks to clarify and refine the expectations of key business stakeholders and aim learning initiatives at these specific expectations
අපිත් එක්ක එකතු වෙන හැමෝටම ඔය ඕනම platform එහෙක යන්න ඕනි විදිය ගැන (Full Guidance) අපි දෙනවා
MTFE Invite Code 2127504
*AI ON NOW......👆👆👆*