S & S cake & food corner

S & S cake & food corner All cake items & other food suppliers ��������

Business එකක්  තැනකට ගේන්න,,,වෙන මහන්සිය දන්නේ ඒකේ අයිතිකාරයා විතරමයි....නිදි මරපු රැයවල් ,,,මහන්සියෙන් හෙම්බත් වුන දවස්...
18/10/2023

Business එකක් තැනකට ගේන්න,,,
වෙන මහන්සිය දන්නේ ඒකේ අයිතිකාරයා විතරමයි....

නිදි මරපු රැයවල් ,,,
මහන්සියෙන් හෙම්බත් වුන දවස් ....
මගහැරුනු ,කැපකරපු දේවල්
දන්නේ බිස්නස් එකක අයිතිකාරයා විතරයි...

උත්සහයෙන් මහන්සියෙන්
Business එකක් සාර්ථක වෙලා
ලස්සන ලස්සන ප්‍රඩක්ට් එලියට එද්දී,,,
කස්ටමර්ස්ලා බේස් එකක් හැදෙද්දී,,,
Business name එක Brand එකක් වෙලා හැමෝම ඒ වටේ එකතු වෙනකොට,,,
ඒක ඒ තැනට ගේන්න වෙච්ච මහන්සිය දන්නේ නිදි වරපු ඇස් විතරමයි...

ලාභ පාඩු විද දරාගෙන
අතේ තියෙන කීය හරි වියදම් කරලා ,,,
සාම්පල් හදලා,,
පේජ් එකක් ක්‍රියේට් කරලා,,,
ඒක රීච් කරගන්න මාරම කට්ටක් කාලා...
බිස්නස් එකක් ගොඩ ගන්න වෙන මහන්සිය
දන්නේ එකේ අයිතිකාරයා විතරමයි...

ඔයා හිතන තරම්
ඔයාට පේන තරම්...
හැමදේම සුන්දර නෑ....

ජීවිතේ ලස්සන කාල එන්න නම්,,,
කටුක කාලයන් පහු කරන්නම ඕන...

ඉතින් මේ මහන්සි වෙන්නේ ,,,
කවදාහරි දවසක
උදාවෙතැයි හිතන වසන්තයක් උදෙසායි...

Copied - Sayu creation

ආසම කාටුන් චරිතේ තියෙන කේක් එකක් කියන්නේ Batman  ❤️❤️😘
16/10/2023

ආසම කාටුන් චරිතේ තියෙන කේක් එකක් කියන්නේ Batman ❤️❤️😘

12/10/2023
ඇගේ ආදරේට අපෙන් දුන්න Bento cake design   first Bento cake experience ❤️❤️❤️❤️
07/10/2023

ඇගේ ආදරේට අපෙන් දුන්න Bento cake design first Bento cake experience ❤️❤️❤️❤️

ගෙවී ගිය සති අන්තයේ ....... ☕☕
04/10/2023

ගෙවී ගිය සති අන්තයේ ....... ☕☕

නිදහසේ ගෙවුන හෑන්දෑවක හිතුනා හැදුවා කෑමක් නමක් හිතාගන්න බැරි 😂🤭🤭🤭😘
17/09/2023

නිදහසේ ගෙවුන හෑන්දෑවක
හිතුනා හැදුවා කෑමක්
නමක් හිතාගන්න බැරි 😂🤭🤭🤭😘

පෝය දින නිර්මාංශ ආහාර වේලකින් සරසන්න පුලුවන් නම් pulao vegi rice poya day special 😘😘😘
31/08/2023

පෝය දින නිර්මාංශ ආහාර වේලකින් සරසන්න පුලුවන් නම්
pulao vegi rice poya day special 😘😘😘

Me too
28/08/2023

Me too

සති අන්තය මං ආසම මම ම හදපු කෑම එක්ක 😘😘😘
27/08/2023

සති අන්තය මං ආසම මම ම හදපු කෑම එක්ක 😘😘😘

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when S & S cake & food corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share