27/08/2026
ඔබ Graphic Designing සහ සිංහල Typesetting පිළිබඳ හැකියාව ඇති අයෙක්ද?
අපගේ ආයතනය සඳහා සේවිකාවක් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
📝 සිංහල ටයිප් සෙටින් (Sinhala Typesetting) හැකියාව
📝 ග්‍රැෆික් ඩිසයිනින් (Graphic Designing) පිළිබඳ දැනුම
📝 වයස අවුරුදු 18 - 28 ත් අතර
📝 හොරණ හෝ ආසන්න ප්‍රදේශවලින් විශේෂයි
📞 සම්බන්ධ කර ගැනීමට:
070 275 9970
(Call / WhatsApp)