PixelPulse

PixelPulse Where Ideas Become Brands. ✨
🎨 Graphic Design • Branding • Printing
🖨️ Quality. Creativity. Impact.
📲 076 619 7328
Pixel Pulse — We Design Your Vision.

💡 DESIGN එකක් කියන්නේ ලස්සන picture එකක් විතරක් නෙවෙයි… ඒක BRAND එකේ VOICE එක! 🎨🔥ඔයාගේ brand එක දැක්කම මිනිස්සුන්ට මතක හ...
20/08/2026

💡 DESIGN එකක් කියන්නේ ලස්සන picture එකක් විතරක් නෙවෙයි… ඒක BRAND එකේ VOICE එක! 🎨🔥

ඔයාගේ brand එක දැක්කම මිනිස්සුන්ට මතක හිටිනවද? 👀
එහෙම නැත්නම්… ඔයාගේ business එකට තාමත් “WOW” කියන්න පුළුවන් visual identity එකක් නැද්ද?

At PIXEL PULSE, අපි design කරන්නේ ලස්සනට පේන්න විතරක් නෙවෙයි. ❤️‍🔥
අපි design කරන්නේ ඔයාගේ IDEA එක → BRAND එකක් → PEOPLE REMEMBER කරන IDENTITY එකක් බවට පත් කරන්න.

✨ Creative Designs that Inspire
🎯 Branding that Connects
🚀 Visuals that Get Attention
📈 Designs Made for Better Results

💼 Our Services:
Logo Design | Business Cards | Flyers & Posters | Social Media Designs | Packaging | Branding & Identity | Brochures & Catalogues & More…

🔥 ඔයාගේ brand එකට “just another design” එකක් ඕනෙද?
නැත්නම් මිනිස්සු දැක්ක ගමන් මතක තියාගන්න design එකක්ද? 👀

👇 ඔයාගේ business එකේ නම + ඔයාට ඕනේ design එක comment කරන්න.
අපි බලමු ඒ idea එක කොච්චර ලස්සනට turn කරන්න පුළුවන්ද කියලා! 🎨❤️‍🔥

📲 WhatsApp: 076 619 7328

PIXEL PULSE
We Don’t Just Design — We Create Impact. ⚡


🚩🔥 ඔයාගේ BRAND එක හැමෝගෙම ඇස්වලට පේන්න ඕනෙද? 🔥🚩ඔයාගේ Business එක, Shop එක, Event එක හෝ Team එක තවත් professional විදිහට ...
19/08/2026

🚩🔥 ඔයාගේ BRAND එක හැමෝගෙම ඇස්වලට පේන්න ඕනෙද? 🔥🚩

ඔයාගේ Business එක, Shop එක, Event එක හෝ Team එක තවත් professional විදිහට highlight කරන්න අපෙන් Customized Flags Printing දැන් ලබාගන්න පුළුවන්! ❤️‍🔥

🏢 Companies & Brands
🏪 Shops & Promotions
🎉 Events & Festivals
🏆 Sports Teams & Clubs
🏫 Schools & Institutions
🏢 Exhibitions & Displays

✨ ඔයාගේ Logo එක | Brand එක | Design එක අපි premium quality flag එකකට print කරලා දෙන්නම්!

🚩 Feather Flags
🚩 Teardrop Flags
🚩 Rectangular Flags
🚩 Square Flags
🚩 Custom Shapes & More…

💎 Vibrant & Long-Lasting Colours
💪 High-Quality Fabric
☀️ Weather Resistant
🌧️ Indoor & Outdoor Use
🎨 Custom Sizes & Designs
⚡ Fast Turnaround
🎁 FREE MOCKUP AVAILABLE

📦 Minimum Order – 10 PCS

🔥 ඔයාගේ Brand එක කොහෙත්ම නොපෙනී යන්න දෙන්න එපා…
හැමෝගෙම ඇස් යන තැනක් බවට පත් කරන්න!

📲 Order Now / WhatsApp: 076 619 7328

❤️ PIXEL PULSE – Your Vision, We Print It!

🎨🔥 YOUR VISION. OUR DESIGN. LET’S CREATE SOMETHING AMAZING! 🔥🎨Is your brand ready to STAND OUT? 👀From a powerful Logo to...
17/08/2026

🎨🔥 YOUR VISION. OUR DESIGN. LET’S CREATE SOMETHING AMAZING! 🔥🎨

Is your brand ready to STAND OUT? 👀

From a powerful Logo to eye-catching Social Media Designs, professional Business Cards, Flyers, Posters, T-Shirt Designs, Branding & more — we bring your ideas to life with creative, professional designs. 🚀

✨ WHY PIXEL PULSE?
✔️ Creative & Unique Designs
✔️ Professional & Eye-Catching
✔️ Unlimited Revisions
✔️ Fast Delivery
✔️ High-Quality Designs
✔️ 100% Customer Satisfaction

💼 Perfect for:
🏪 Businesses & Brands
📱 Social Media
🎉 Events & Promotions
👕 Clothing & Teams
📦 Product Packaging
🚀 Startups & New Businesses

🔥 Have an idea? Let’s turn it into a design that gets noticed!

📲 WhatsApp / Call: 076 619 7328

💬 What do YOU need designed?
Comment below 👇 and let’s create something amazing together! ❤️‍🔥

PIXEL PULSE — GRAPHIC DESIGN & PRINTING
⚡ We Don’t Just Design. We Create Impact!

🔥 WEAR YOUR VISION. PRINT YOUR STYLE. 🔥Turn your ideas into high-quality custom sublimation T-shirts! 👕✨🌈 Vibrant & eye-...
17/08/2026

🔥 WEAR YOUR VISION. PRINT YOUR STYLE. 🔥

Turn your ideas into high-quality custom sublimation T-shirts! 👕✨
🌈 Vibrant & eye-catching colours
💎 Premium quality prints
💨 Durable & breathable fabric
🎨 Fully customized designs
👥 Perfect for teams, events, promotions & more!

📦 Minimum Order – 10 PCS
📲 Order Now: 076 619 7328
⚡ Fast Turnaround | Premium Quality | Custom Designs

Your Vision. We Print It! ❤️‍🔥

🔥 YOUR BRAND. YOUR DESIGN. YOUR MUG. ☕🔥ඔයාගේ Company | Shop | Event | Brand | Gift Business එකට premium quality customiz...
15/08/2026

🔥 YOUR BRAND. YOUR DESIGN. YOUR MUG. ☕🔥

ඔයාගේ Company | Shop | Event | Brand | Gift Business එකට premium quality customized mugs print කරගන්න! 🎨✨

💯 High-Quality Printing
🌈 Vibrant & Long-Lasting Colors
☕ Premium Quality Mugs
📦 BULK ORDERS ONLY
⚡ Fast Production & Delivery
🎨 Custom Designs Welcome

Whether you’re promoting your business, event or brand, let’s turn your ideas into something people can hold! 🔥

📲 BULK ORDERS – WhatsApp: 076 619 7328

PIXEL PULSE – Graphic Design & Printing
✨ Your Vision, We Print It!

තවත් Customer කෙනෙක් අපිව විශ්වාස කරල එයාගෙ Post එකක් අපිට කියලා Design karagatta ❤️Happy Customer ❤️🥰 Professional විදි...
27/04/2026

තවත් Customer කෙනෙක් අපිව විශ්වාස කරල එයාගෙ Post එකක් අපිට කියලා Design karagatta ❤️

Happy Customer ❤️🥰

Professional විදිහට වෙනස්ම විදිහකට Creative Design එකක් කරගන්න අදම කතාකරන්න 💯✅

මුදලට සරිලන උපරිම සේවාවක් 💯

ඔයලගෙ Company එකේ වේවා , Class එකේ වේවා , ඔයාගෙ Business එකේ වේවා , ඔයාගෙ School එකේ වේවා ඔනෑම ආයතනයක Social Media Posts, Banners, Visiting Cards , Flyers, ඇතුලු සියලුම ප්‍රචාරන කටයුතු සඳහා භාවිතා වන සෑම දෙයක්ම සාදාරන මුදලකට Design කර දෙන්න PIXELPULSE අපි බැඳී සිටිනවා 💯❤️

Stay tuned With us 😇❤️
Contact us 076 619 7328

🌴✨ Crafted with Creativity & Passion ✨🌴 COCONUT OIL LABEL DESIGN ✨🌴Bringing your brand to life through eye-catching desi...
26/04/2026

🌴✨ Crafted with Creativity & Passion ✨🌴

COCONUT OIL LABEL DESIGN ✨🌴

Bringing your brand to life through eye-catching design!
This premium coconut oil advertisement was designed & created by me to deliver a fresh, natural, and tropical vibe that connects with customers instantly. 🥥💚

If you’re looking for high-quality graphic designs, product ads, social media creatives, or branding, I’ve got you covered. Let’s make your business stand out! 🚀

ඔබගේ වාණිජ නාමය ඇස් ඇදගන්නා ආකාරයේ නිර්මාණ සමඟ ජීවන්ත කරමු!

මෙම ප්‍රිමියම් කොකනට් ඔයිල් දැන්වීම මගින් ස්වාභාවික, ත්‍රොපිකල් සහ නැවුම් හැඟීමක් ගෙන දෙන ලෙස මගෙන්ම නිර්මාණය කර සකස් කර ඇත, එය ගනුදෙනුකරුවන් සමඟ ක්ෂණිකව සම්බන්ධ වීමට උපකාරී වේ. 🥥💚

ඔබට උසස් තත්ත්වයේ ග්‍රැෆික් නිර්මාණ, ප්‍රොඩක්ට් ඇඩ්ස්, සෝෂල් මීඩියා ක්‍රියේටිව්ස් හෝ බ්‍රෑන්ඩිං අවශ්‍ය නම්, ඒ සඳහා මම සූදානම්! ඔබගේ ව්‍යාපාරය වෙනස් මට්ටමකට ගෙන යමු! 🚀

📩 Contact Me Today:
📱 WhatsApp: 076 619 7328
📧 Email: [email protected]
🎨 DM for orders & inquiries

20/04/2026

තවත් Customer කෙනෙක් අපිව විශ්වාස කරල එයාගෙ සිංහල පංතියෙ Post එක අපිට කියලා Design karagatta ❤️

Happy Customer ❤️🥰

Professional විදිහට වෙනස්ම විදිහකට Creative Design එකක් කරගන්න අදම කතාකරන්න 💯✅

මුදලට සරිලන උපරිම සේවාවක් 💯

ඔයලගෙ Company එකේ වේවා , Class එකේ වේවා , ඔයාගෙ Business එකේ වේවා , ඔයාගෙ School එකේ වේවා ඔනෑම ආයතනයක Social Media Posts, Banners, Visiting Cards , Flyers, ඇතුලු සියලුම ප්‍රචාරන කටයුතු සඳහා භාවිතා වන සෑම දෙයක්ම සාදාරන මුදලකට Design කර දෙන්න PIXELPULSE අපි බැඳී සිටිනවා 💯❤️

Stay tuned With us 😇❤️
Contact us 076 619 7328

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when PixelPulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share