03/04/2026
අවුරුදු වාසි 🌠🌠
😍ඔන්න මෙදාපාර, ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දේ ඔබගේ අලුත් අවුරුදු කෑම මේසය අලංකාරවත්ව සහ ඉතා රසවත්ව සකසා දෙන්න අපි සූදානම්.
ඕනෑම ප්‍රදේශයකට delivery පහසුකම් සපයා දෙන්න අපිට පුළුවන්
🍰 බටර් කේක්
🍰චොකලට් කේක්
🍰මාර්බල් කේක්
🍰කොෆී කේක්
🍰පලතුරු කෙක්
🎂 අවුරුදු ඩිසයින් කේක්
ඔයාලත් කැමති නම් වස විසෙන් තොර කිසිදු රසකාරකයක්,කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක්,වර්ණකයක් අඩංගු නැති රසම රස කේක් කෑල්ලක් කන්න අදම අපිට කතා කරන්න…🍰
අවුරුදු ඇණවුම් භාර ගන්න අප්‍රේල් 10 වෙනිදා වෙනකන් විතරයි ළමයි….🙃
අදම අපිට ඔයාලගේ ඇණවුම ලබා දෙන්න
Dilivery available
📞 0771970422
Cake by Malsha 🤗