31/05/2026
🥥🌴👹 සාම්ප්‍රදායික 'ගිනි රාක්ෂ' වෙස් මුහුණු කලාව සහ නවීන විලාසිතාව එකම තැනක 👹🌴🥥
ඔන්න යාළුවනේ, මගේ අතින්ම හදපු, අපේ කලා උරුමය විහිදා දක්වන අලංකාර "ගිනි රාක්ෂ" පොල්කටු මාලයක් දැන් ඔබට ලබාගන්න පුළුවන්. මෙය හුදෙක් මාලයක් පමණක් නොවෙයි, අපේ අභිමානය කියාපාන කලාකෘතියක්.
මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
බොහෝ අය කරනවා වගේ පොල් කට්ට උඩින් පාට ගාලා නෙවෙයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. මුලින්ම පොල් කට්ටේ ගැඹුරට හාරලා කැටයම කපලා, ඊට පස්සේ ඒ හාරපු කොටස ඇතුළටම පාට පුරවලා තියෙන්නේ.
ඇයි මම එහෙම කළේ?
✪ මැකෙන්නේ නෑ, කොතරම් කාලයක් පාවිච්චි කළත්, දාඩියට හෝ වතුරට තෙමුණත්, සීරීමක් වුණත් පාට මැකී යන්නේ නෑ.
✪ ස්වභාවික නිමාව, කිසිදු කෘතිම වාර්නිෂ් වර්ගයක් භාවිතා කර නැති නිසා, පොල් කට්ටේ ස්වභාවික පෙනුම සහ දීප්තිය එලෙසම පවතිනවා.
✪ දිගුකාලීන පැවැත්ම, මේ විශේෂ තාක්ෂණය නිසා ඔබට වසර ගණනාවක් පුරා මෙය අලුත් පිටම පාවිච්චි කරන්න පුළුවන්.
🚚 බෙදාහැරීම: ලොව පුරා ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරනු ලැබේ! (Worldwide Shipping Available)
🚫 සැ.යු: COD (Cash on Delivery) පහසුකම නොමැති බව කරුණාවෙන් සලකන්න.
ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට WhatsApp කරන්න.
📲 0770474158
නැතිනම් අපගේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් (Inbox) එවන්න.
(අපේ අතින් සාදන ලද නිෂ්පාදන දිරිමත් කිරීමට මෙම පෝස්ට් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ❤️)
🥥🌴👹 Blending Traditional 'Gini Raksha' Mask Art with Modern Fashion 👹🌴🥥
Hey friend, You can now own a stunning, handcrafted "Gini Raksha" (Fire Demon) Coconut Shell Pendant that beautifully showcases our rich cultural heritage. This isn't just a necklace it’s a piece of art that reflects our true Sri Lankan pride.
What makes this so unique?
Unlike standard products where paint is simply applied on top of the coconut shell, this is crafted differently. First, the detailed design is deeply carved into the shell, and then the paint is meticulously filled inside the carved grooves.
Why did I use this technique?
✪ Fade-Proof: No matter how long you wear it, or if it gets exposed to sweat, water, or minor scratches, the colors will never fade.
✪ Natural Finish: No artificial varnish is used! The natural texture and authentic shine of the coconut shell are preserved perfectly.
✪ Long-Lasting Durability: Thanks to this unique technique, you can wear this piece for years and it will still look brand new.
🚚 Shipping: Worldwide shipping available!
🚫 Please Note: Cash on Delivery (COD) is not available.
To reserve your unique piece today, WhatsApp us at: 📲 0770474158 Or simply send a message to our Facebook Inbox.
(Please don't forget to share this post to support local, handmade Sri Lankan crafts! ❤️)
Owner - Nadun Chamika Lankage