08/09/2023
♻️☸️🙏ආයුබෝවන් !!!!🙏☸️♻️
✨️සිංහ ටෙක්නික්ස් facebook පිටුව සදහා ඔබ සැම සාදරයෙන් පිලිගනිමු..🙏 අප ආයතනය තුලින් ඔබගේ ඕනෑම ඉලෙක්ට්‍රොනික් අවශ්‍යතාවයන් හා විදුලි උපකරණයක අලුත්වැඩියාවක් ඉතාමත් ඉක්මනින් හා විශ්වාසදායී ලෙස සිදුකරගත හැක..
📺 අප ආයතනයේ දැක්ම 📺
📍 පාරිභෝගිකයන් වෙත ඉතා කඩිනම් හා කාර්‍යක්ෂම සේවාවක් ඉතාවිශ්වාසදායී ලෙස ලබාදීම.💯
‼️‼️අප ආයතනයෙන් ඔබහට ලබාගත් හැකි සේවාවන්..‼️‼️
📌️ සියලුම වර්ගයේ Washing Machines අලුත්වැඩියා කිරීම.
📌️ ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ( 🖥️LED,LCD රූපවාහිණී, 🔦🖨️📻🎧සියලුම ගෘහ විදුලි උපකරණ) අලුත්වැඩියා කටයුතු සිදුකර ගත හැකිවීම.✅
📌️ ඔබට අවශ්‍ය ඕනෑම ඉලෙක්ට්‍රොනික් පරිපතයක් සාදාගත හැකිවීම.✅
▶️LED panels
▶️බුදුරැස් මාලාවන්
▶️ආරක්ශක පරිපථ
▶️ LED නාමපුවරු
▶️ඉලෙක්ට්‍රොනික් ස්වයංක්‍රීය පරිපථ
▶️හානිකර සතුන් පලවා හැරිය හැකි පරිපථ
📌️ 🛵🛺වාහන modify කිරීම සදහා යොදා ගන්නා සියලුම ආකාරයේ Led පරිපථ නිර්මාණය කිරීම..🚘🚍✅
📌️ 🔊🔊සියලුම ආකාරයේ Sound Systems ( Power Amplifiers, බෆල්ස්, Sub Amplifiers) නිර්මාණය කිරීම..🎛️🎛️✅
📌️ Singel phase, Three phase විදුලි මෝටර් Rewinding කිරීම...✅
💠ඔබට අප හා සම්බන්ද විය හැකි ආකාර.
☎️ & whatsapp ➡️ 077 53 610 53
☎️ & whatsapp ➡️ 077 8081229
🌐Gmail ➡️ [email protected]