Imesha Group

Imesha Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Imesha Group, Business Center, 76/04 Kennanthudawa Halthota, Horana.

​🛑 රිය පැදවීමේ නියම කලාව වගකීමෙන් යුතුව ඉගෙන ගන්න.

🚘 කාර්, ත්‍රීවීල් සහ යතුරුපැදි සඳහා රජයේ අනුමත, විශිෂ්ටතම රියදුරු පුහුණුව.

🎯 අපේ ඉලක්කය ඔබව දක්ෂ රියදුරෙකු කිරීමයි!

📱 විමසීම්: 076 732 6762 / 034 220 7277

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න හරිම විදිහට රිය පදවන්න ඉගෙන ගමු. ඉමේෂා රියදුරු පාසල් පවුලේ අපෙන් ඔබට සුබම සුබ අලුත් අවු...
14/04/2026

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න හරිම විදිහට රිය පදවන්න ඉගෙන ගමු. ඉමේෂා රියදුරු පාසල් පවුලේ අපෙන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🏻🌞





ඉමේෂා රියදුරු පාසලේ උපදේශක රන්ගජීව මහතා විසින් 2026.03.04 වන දින සිදු කළ දේශනයක්.
04/03/2026

ඉමේෂා රියදුරු පාසලේ උපදේශක රන්ගජීව මහතා විසින් 2026.03.04 වන දින සිදු කළ දේශනයක්.

Give the Gift of Independence 🚗✨Celebrate your loved ones with more than a present — gift them the confidence to drive t...
04/03/2026

Give the Gift of Independence 🚗✨

Celebrate your loved ones with more than a present — gift them the confidence to drive their own journey.

Now introducing our Exclusive Driving Gift Packages at "*IMESHA* Driver Training School.”

උපන්දින, Anniversary, Special Day එකකට වෙනස්ම Gift එකක් හොයනවාද? 🎁

අදම Gift කරන්න Full Driving Course Package එකක්!

Confidence එකත්, Freedom එකත් එකම Voucher එකකින් 🚗✨”

ජේෂ්ඨ රියදුරු උපදේශකය ලලිත් ප්‍රියන්ත මහතා විසින් 2026.02.22 දින සිදු කළ  දේශනයක්
22/02/2026

ජේෂ්ඨ රියදුරු උපදේශකය ලලිත් ප්‍රියන්ත මහතා විසින් 2026.02.22 දින සිදු කළ දේශනයක්

Wish your Happy & prosperous new year. Driving into the new year with safety and skills..♥️🚗IMESHA DRIVING SCHOOL..
31/12/2025

Wish your Happy & prosperous new year.
Driving into the new year with safety and skills..♥️🚗
IMESHA DRIVING SCHOOL..



27/12/2025

Reverse day 🚗🛵🏍️🛺
happening now .......

24/12/2025
අභිනව රියදුරවරුනි,2025 -11-24 දින සැහැල්ලු වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ  සියලුම සිසුන්ට අපගේ හදපිරි සුභ පැතුම්!! ඔබග...
02/12/2025

අභිනව රියදුරවරුනි,
2025 -11-24 දින සැහැල්ලු වාහන ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ සියලුම සිසුන්ට අපගේ හදපිරි සුභ පැතුම්!!
ඔබගේ රියදුරු පුහුණුව සදහා අපගේ ඉමේෂා රියදුරු පුහුණු පාසල තෝරා ගැනීම පිළිබඳව පළමුවෙන්ම ස්තූතිය ප්‍රකාශ කරන්නෙමු.
මෙතැන්පටන් ඔබ අරඹන මෙම දිගු ගමනේදී, නීතිගරුක හා විනයගරුක රියදුරෙකු ලෙස ඔබේ ගමනාන්තය වෙත ලගාවිය හැකි බව දැකීම ඉමේෂා රියදුරු පුහුණු පාසල වන අපගේ ප්‍රාර්ථනයයි.
ඉමේෂා රියදුරු පාසල 🚗

Huge congratulations to all our amazing students who have faced their driving school trial test! Your hard work and dedication have paid off and we're incredibly proud of your success. Get ready to start your own driving journey.

ஓட்டுநர் பள்ளி சோதனைத் தேர்வில் தேர்ச்சி பெற்ற எங்கள் அனைத்து அற்புதமான மாணவர்களுக்கும் மனமார்ந்த வாழ்த்துக்கள்! உங்கள் கடின உழைப்பும் அர்ப்பணிப்பும் பலனளித்துள்ளன, மேலும் உங்கள் வெற்றியைப் பற்றி நாங்கள் மிகவும் பெருமைப்படுகிறோம்.

රියදුරු ආසනයේ පළමු පියවර ඔබේ ජීවිතය වෙනස් කරන ගමනේ ආරම්භය වේ.ඔබේ රියදුරු බලපත්‍රය ඔබේ නිදහසේ යතුරයි. අපි ඔබට එය ලබා ගැනී...
16/11/2024

රියදුරු ආසනයේ පළමු පියවර ඔබේ ජීවිතය වෙනස් කරන ගමනේ ආරම්භය වේ.
ඔබේ රියදුරු බලපත්‍රය ඔබේ නිදහසේ යතුරයි. අපි ඔබට එය ලබා ගැනීමට උපකාර කරන්නෙමු.

"ආරක්ෂිත රිය පැදවීමේ රහස් සමගින් රිය පැදවීමේ සිහිනය සැබෑ කරගන්න තවදුරටත් ප්‍රමාද නොවන්න ....

අපගේ නවීන පුහුණු පහසුකම් හරහා ඔබට හොදම රිය පැදවීමේ අත්දැකීම් ලබා දීමට අපේ බලඇණිය සූදානම් ....

Kennanthudawa , Moronthuduwa - 0767326762 0342207277

Address

76/04 Kennanthudawa Halthota
Horana

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 18:00

Telephone

+94767326762

Website

https://www.tiktok.com/@imeshadrivingschool?_r=1&_t=ZS-96SdhdMauZD

Alerts

Be the first to know and let us send you an email when Imesha Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share