Call Directions

SSB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SSB, Business service, Ibbagamuwa.
(12)

05/10/2026

🇬🇷 යුරෝපයේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයනවාද? ඔබේ අනාගතය ග්‍රීසියේ ගොඩනගාගන්න අවස්ථාවක්! ✨

HOUSEKEEPERS (කාන්තා/පිරිමි) සඳහා රැකියා අවස්ථා දැන් විවෘතයි!

✅ මාසික වැටුප රුපියල් ලක්ෂ 4ක් පමණ ආසන්න වැටුපක්!
✅ නවාතැන් නොමිලේ
✅ ආහාර නොමිලේ
✅ වෛද්‍ය පහසුකම් නොමිලේ
✅ අනෙකුත් ප්‍රතිලාභ ග්‍රීසි කම්කරු නීතිය අනුව

⬛අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
⬛වයස අවුරුදු 20 - 45 අතර

සීමිත පුරප්පාඩු! අදම අයදුම් කරන්න 🚨

📞 011 779 4150 | 📱 WhatsApp: 074 152 6655
Beverley International Recruitment (Pvt) Ltd | SLBFE License No: 3507

02/10/2026

27/09/2026

අද Super Sunday! 🔥🏏ඉතින් අද සුපිරි එක්දින තරග තුනක් තියෙනවා...

🇦🇺 Australia vs South Africa — හවස 1.30ට
🇮🇳 India vs West Indies — හවස 2.00ට
🇱🇰 Sri Lanka vs England — හවස 3.00ට

ඉතින් අද නම් සිරා cricket loversලාට full ආතල් එකක්! …..එක දවසේ සුපිරි ODI තරග තුනක්… Super Sunday indeed…..

26/09/2026

Promote Your Page Now!!
පේජ් ප්‍රමෝට් කර ගන්න !!

25/09/2026

Death bowling නම් ඉතින් අපේ ඉෂාන් මාලිංග තමයි! 🔥🇱🇰….. සුපිරි spell එකක්… ලංකාවට ජය!

ඊයේ ඉංග්ලන්තය පරාජය කරලා ශ්‍රී ලංකාව ලැබූ ඒ විශිෂ්ට ජයග්‍රහණයේදී කතා කරන්නම ඕනේ ඉෂාන් මාලිංගගේ death bowling ගැන.

අවසාන පන්දුවාර කිහිපයට එද්දීත් game එක තවම ඉංග්ලන්තය අතේ තිබුණේ. ඉතින් last 4 overs වලට 37 to win….Wills Jacks crease එකේ, wicketsත් තව 5ක් තිබුණා, injured වෙලා ගිය Jos Butlerත් ආයෙත් එන්න තිබ්බා.....

Eshan 47th over එකට දෙන්නේ ලකුණු 4යි... .Gus Atkinsonගේ wicket එකත් ගන්නවා.

ඊට පස්සේ එන 49 වැනි over එක තමයි මට නම් match එක turn කරපු over එක.ඒ වෙලාවේ Englandට තව overs දෙකට ලකුණු 20යි ඔනේ වුනේ.... Crease එකේ හිටියේ Jos Buttler සහ Will Jacks — ලෝකයේ dangerous hitters දෙන්නෙක්.

හැබැයි ඉෂාන් මාලිංග?.....49 වැනි over එකේ එකම එක run එකයි දෙන්නේ.....ඒත් එක්කම Will Jacksගේ wicket එකත් ගන්නවා...

පොඩ්ඩක් හිතන්න… pressure එක උපරිම වෙලාවේ, Buttler සහ Jacks වගේ batters දෙන්නෙක්ට එරෙහිව 1 run + 1 wicket.

ඒ over එකත් එක්ක match එක සම්පූර්ණයෙන්ම ලංකාව පැත්තට හැරුණා. අන්තිම over එකට defend කරන්න පුළුවන් target එකක් හදාගන්න ලංකාවට ලැබුණේ මේ death bowling නිසා.

Pressure එකේ perform කරන එක තමයි class එක.ඊයේ ඒ class එක ඉෂාන් මාලිංග හොඳටම පෙන්නුවා.

20/09/2026

Address

Ibbagamuwa

Telephone

+94784444309

Website

Alerts

Be the first to know and let us send you an email when SSB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share