SED Pages Imaduwa

SED Pages Imaduwa Details of products and services of entrepreneurs in Imaduwa division.

Entrepreneurship Development Program 2026ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!ව්‍යාපාරයක් පවත්වාගෙන යන නම...
02/07/2026

Entrepreneurship Development Program 2026
ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!

ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?
EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්, අදම ලියාපදිංචි වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform

22/06/2026
Entrepreneurship Development Program 2026ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!---------------------------...
10/06/2026

Entrepreneurship Development Program 2026
ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය හැකිය!
-------------------------------------------------------
ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය දැනුම, සැලසුම් සහ මාර්ගෝපදේශනය සොයනවාද?

EDP 2026 සමඟින් දින 8ක් තුළ:

✅ ව්‍යවසායකත්ව හැකියාවන් ශක්තිමත් කරගන්න
✅ නවීන ව්‍යාපාර වර්ධන උපායමාර්ග ඉගෙන ගන්න
✅ මාර්කටින්, බ්‍රෑන්ඩින් සහ ඩිජිටල් ව්‍යාපාර කුසලතා වර්ධනය කරගන්න
✅ මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර ආකෘති සංවර්ධනය ප්‍රගුණ කරන්න
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගන්න

🎯 100% නොමිලේ
🎯 ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
🎯 එක් සහභාගිවන්නෙකු සඳහා රු.150,000ක වටිනාකමක්
🎯 වයස 18 – 45 අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන අය සඳහා

📈 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න කැමති නම්,
අදම ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor

========================================

Entrepreneurship Development Program 2026
-----------------------------------------------------------------

This Could Be the Turning Point of Your Entrepreneurial Journey!
Already running a business but looking for the knowledge, strategies, and guidance to scale it further?

Join EDP 2026 and in just 8 days you will:

✅ Strengthen your entrepreneurial competencies
✅ Learn modern business growth strategies
✅ Master marketing, branding, and digital business skills
✅ Improve financial management and business model development
✅ Learn directly from industry experts and professionals

🎯 100% FREE Program
🎯 International-level training experience
🎯 Training value worth Rs. 150,000 per participant
🎯 Open to existing business owners aged 18–45

📈 Invest 8 days. Transform your mindset. Grow your business for years to come.

👉 Register now and secure your place!
https://docs.google.com/forms/d/e/1FAIpQLSetMTrMhuHWGWSOTWMsekCM8GPrKvmCfATW930FbTZTdTmIyg/viewform?usp=publish-editor

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් Business Leval up සඳහා තෝරා ගත් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර පසුවිපරම් කිරීමේ කටයුතු 2026....
09/06/2026

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් Business Leval up සඳහා තෝරා ගත් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර පසුවිපරම් කිරීමේ කටයුතු 2026.05.07 වන දින ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුනු නිලධාරී චාමිකා මහත්මියගේ සහ කශ්මිරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

සහය දැක්වු සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉමදුව

ඉමදුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Business Leval up වැඩසටහන සඳහා ව්‍යවසායකයන් තෝරා ගැනීමේ වැඩසටහන 2026.04.07 දින ඉමදුව ප...
09/06/2026

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ Business Leval up වැඩසටහන සඳහා ව්‍යවසායකයන් තෝරා ගැනීමේ වැඩසටහන 2026.04.07 දින ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

සහය දැක්වු සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉමදුව

ඉමදුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන   SED Mini fair අප්‍රේල්  මස අලෙවි පොල හා වෙළ...
04/06/2026

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන SED Mini fair අප්‍රේල් මස අලෙවි පොල හා වෙළද ප්‍රදර්ශනය 2026.04.07 දින ඉමදුව පැරැණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී සාර්ථකව පැවැත්විණ ..

සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුතිය 🙏

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඔබේ ව්‍යාපාරය Next level   කරගැනීමට ඔබ සූදානම්ද?“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක...
09/03/2026

ඔබේ ව්‍යාපාරය Next level කරගැනීමට ඔබ සූදානම්ද?

“සාර්ථක, පිළිගත් ව්‍යාපාරයක් බිහිවෙන්නේ,
උසස් නිවැරදි දැනුම, පර්යේෂණාත්මක සැලසුම්, සහ නිවැරදි තීරණ මගින්ය.
අහම්බෙන් නොව, නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන්ම ව්‍යාපාරය දිගුකාලීන සාර්ථකත්වයට පත් වේ.”

ඔබ , දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ,සේවකයන් සිටින, ව්‍යාපාරය වර්ධනය කිරීමට කැමති mind set එකක් සහිත ව්‍යවසායකයෙක් නම්,

අදම ඔබේ ව්‍යාපාරය Level Up කරන්න..
එසේ නම් මෙම වැඩසටහන ඔබ සඳහාමයි…!

📅 දිනය : මාර්තු 18, 2026
⏰ වේලාව : ප.ව. 2.00ට
📍 ස්ථානය : ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම වැඩසටහන තුළ ඔබට

Ø ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට

Ø වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමට

Ø ව්‍යාපාර වර්ධනය සඳහා උපදෙස්

Ø ව්‍යාපාර උපදේශනය සහ ව්‍යාපාරය level up කිරීමට අවශ්‍ය සහාය සේවා සියල්ල

👉 සහභාගී වීමට අදම ඔබගේ නම ලියාපදිංචි කරන්න. https://chat.whatsapp.com/Bfp4aBTP2H00xzBw8JbisP?mode=gi_t

👉 දුරකථන අංකය :- 070 625 0797
070 625 0820

19/02/2026

Address

Imaduwa Divisional Secretariat
Imaduwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250798

Alerts

Be the first to know and let us send you an email when SED Pages Imaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Imaduwa:

Shortcuts

Share