Chanu Creations

Chanu Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanu Creations, Business consultant, 14 mile post, Akuressa Road, Imaduwa.

30/05/2026

26/05/2026

පසු කලොත් ළමා කල යෞවනය හිතට ගෙන,
සතුට උගසට තබා පියමැනෙයි ගිණි කතර,
ගත කලොත් නිසි ලෙසට ළමා ලොව සුන්දර ව,
සුන්දරයි යෞවනය විඳින්නට ජීවිතය,

මව් කැදලි තුල තිබෙන මද සුලඟෙ සනීපය,
වැට කඩොලු බැඳ තිබෙන කැදලි තුල කොහෙද සඳ,
දැනෙන ලෙස අද මෙමට දැනෙයි ඔබෙ මතු දිනක,
මව්පියන් ලඟ දැනෙන සැනසීම වෙන කොහෙද

තටු සලා ඉගිලෙන්න වෙර දරන නුබ ගැනම,
බල බලා මම විඳියි මගේ යෞවන සමය,
වැරදුනොත් මගෙ දුවේ නුබේ ඔය ජීවිතය
මව් පියන් මැරෙන්නේ සිතේ සැනසුම නැතුව

පුංචි උන් අඬද්දි ගිනි ගනී නුබේ ලැම
මුට්ටියේ බත් නැතුව හීරෙද්දි නැගෙන හඬ,
රැගෙන යයි නුබේ හිත මොහොතකට අතීතෙට,
මගෙ දුවේ අසාපන් ඊට පෙර මගේ බස

✍️ දුමාලි විතානගේ

(උපුටා ගැනීම තහනම්)

ගොක් කොල පහන් නිර්මාණ
05/06/2023

ගොක් කොල පහන් නිර්මාණ

25/12/2022
එදා නුවරින් නික්මුනේ මං හදවතේ දුක පිරී යද්දී ....කියන්නෙ මං කොහොම නුබලට,යලි එන්නෙ නෑ මේ භවේදී...සිර කරන් මගේ මහා දුක් කඳ...
14/11/2022

එදා නුවරින් නික්මුනේ මං හදවතේ දුක පිරී යද්දී ....
කියන්නෙ මං කොහොම නුබලට,යලි එන්නෙ නෑ මේ භවේදී...
සිර කරන් මගේ මහා දුක් කඳ ආවා මං පෙත් පිරී යද්දී ...
කලු මාමෙ නුබටත් නොපෙන්නම කඳුලු හැංගුවා මඟ තොටේදී...

තිරිසනෙක් වුව පිපුරුවා මගෙ දුක් කන්ද වෙද මැදුර ලඟදී...
දරන්නේ මං කොහොම නුබලගේ ආදරේ එහි දෝරෙ යද්දී...
පියාවෙද මගෙ ලඟට ඇවිදින් "ගිහින් ආවද පුතේ" ඇහුවම...
ආයේ යන්නට වෙන්නෙ නෑ මට කියාගනු බෑ කඳුලූ වැටුණී....

රණින් බබලා සරසවා මා කරඬුවත් මා පිට දරාලා....
තේජසින් පා මං තබාලා වැඩමෙව්වා තේවාව ගසලා...
දසවසරකුත් ඉක්මවා මං හැඩ කෙරුවේ පෙරහැර සිසාරා...
යන්න අවසර දෙන්න,එන්නම් යලි මිනිස් භවයක් ලබාලා...

නිවන් සුව රාජා...

(දුමාලි විතානගේ)

14/11/2022

සිංහල ටයිපින් නගරයේ මිලට වඩා අඩුවෙන් අපි කරනවා.

ජීවිතෙන් හරි අඩක් මැණික් කැට ඔප දමා...සුදු සේද සලු පිලිත් රණින් ගෙත්තම් කලා...ගඳ පාන මල් පවා බුදු පුදට සරසවා...නුඹේ වැඩ ...
09/11/2022

ජීවිතෙන් හරි අඩක් මැණික් කැට ඔප දමා...
සුදු සේද සලු පිලිත් රණින් ගෙත්තම් කලා...
ගඳ පාන මල් පවා බුදු පුදට සරසවා...
නුඹේ වැඩ නිම වෙලා යන්න අද හදනවා

වැටකඩොලු හැම තැනම තිබුනත්...
බිඳ දමා ජය ගෙන එදා...
පිය නැගුවෙ විදුහල් මෑණි වෙත..
හදවතේ ඇති දිරි නිසා...
වෙහෙස කර ඒ දිවි නිමා කොට යන්න සැරසෙන නුඹ දිහා...
යන්න හැකිනම් මමත් එනවා නුබේ පසුපස හිනැහිලා...

දුවා දරුවන් මඟ හැරෙන්නැති විදු පියසෙ දරුවන් නිසා..
ඔවුන් ඇත අද එළිපත්ත උඩ පිළි ගන්න නුඹ හද පුරා..
සිටන් අද දින හැක විඳින්නට ඔවුන්ගේ පෙම සිත් පුරා...
පතන්නම් විශ්‍රාම දිවියක් සුවය යහපත ඉතිරෙනා...

(දුමාලි විතානගේ)

උපුටා ගැනීම තහනම්

පසු කලොත් ළමා කල යෞවනය හිතට ගෙන,සතුට උගසට තබා පියමැනෙයි ගිණි කතර,ගත කලොත් නිසි ලෙසට ළමා ලොව සුන්දර ව,සුන්දරයි යෞවනය විඳි...
09/11/2022

පසු කලොත් ළමා කල යෞවනය හිතට ගෙන,
සතුට උගසට තබා පියමැනෙයි ගිණි කතර,
ගත කලොත් නිසි ලෙසට ළමා ලොව සුන්දර ව,
සුන්දරයි යෞවනය විඳින්නට ජීවිතය,

මව් කැදලි තුල තිබෙන මද සුලඟෙ සනීපය,
වැට කඩොලු බැඳ තිබෙන කැදලි තුල කොහෙද සඳ,
දැනෙන ලෙස අද මෙමට දැනෙයි ඔබෙ මතු දිනක,
මව්පියන් ලඟ දැනෙන සැනසීම වෙන කොහෙද

තටු සලා ඉගිලෙන්න වෙර දරන නුබ ගැනම,
බල බලා මම විඳියි මගේ යෞවන සමය,
වැරදුනොත් මගෙ දුවේ නුබේ ඔය ජීවිතය
මව් පියන් මැරෙන්නේ සිතේ සැනසුම නැතුව

පුංචි උන් අඬද්දි ගිනි ගනී නුබේ ලැම
මුට්ටියේ බත් නැතුව හීරෙද්දි නැගෙන හඬ,
රැගෙන යයි නුබේ හිත මොහොතකට අතීතෙට,
මගෙ දුවේ අසාපන් ඊට පෙර මගේ බස

✍️ දුමාලි විතානගේ

(උපුටා ගැනීම තහනම්)

09/11/2022

උත්සව අවස්ථා සඳහා පොල් තෙල් පහන නිර්මාණය ,පූජා නර්ථන surprise dance ඇතුළු සියලුම නර්තන පහසු මිලට.
(sp - western dance)

Address

14 Mile Post, Akuressa Road
Imaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share