29/05/2021
විශේෂ දැනුම් දීමයි,🌷🌷
තෙරුවන් සරණයි
මේ අවස්ථාවේදී "ත්‍රිපිටක සංරක්ෂණ පනත" ට සහාය දිය යුතුයි යනුවෙන් මිනිසුන් මුලාකොට පෙත්සමක් වේගයෙන් share වෙමින් පවතී. ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්බන්ධයෙන් කිසිදු පෙත්සමකට අත්සන් නොතැබීමට කරුණාවෙන් සියළු දෙනා දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න. එම පෙත්සම විදේශ රටවල වේගයෙන් හුවමාරු වන බව දන්වා එවා ඇත. එමනිසා වහා ක්‍රියාත්මක වන්න.