🌍 Lanka E City - තුලින් ඔබේ ව්‍යාපාරයට හැරවුම් ලක්ෂයක් ! 🌍
ඔබේ ව්‍යාපාරය හෝ සේවාවත් අදම පුළුල් පාරිභෝගික ප්‍රවේශයන් වෙත ගෙන යන්න!
🌟 Lanka E City - අපි කුමක් කරන්නේද?
ඔබේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා සාර්ථක මට්ටමින් ප්‍රචාරණ සැලසුම් නිර්මාණය කරමින්, ඔබේ ව්‍යාපාරය හෝ සේවාවන් පුර්ණ වශයෙන් ඉහළ නැන්වීම.
💡 වෙබ් අඩවියක් ඇති හෝ නැති ඔබට අයත් වාසි:
• අඩු වියදමකින් ඉහළ ප්‍රතිලාභ.
සමාජ මාධ්‍ය දැන්වීම්, ගූගල
් ප්‍රචාරණ සහ විශේෂිත මාධ්‍ය ප්‍රවර්ධන සැලසුම් අඩු පිරිවැයකින් සකස් කිරීම.
• වෘත්තීයමය ප්‍රචාරණ සහාය.
නිවැරදි පාරිභෝගික පිරිසට සාර්ථකව ළඟා විය හැකි ක්‍රියාමාර්ග නිර්මාණය කර දීම.
• පාරිභෝගික අවධානය ප්‍රශස්ත ලෙස ලබා දීම. SEO තාක්ෂණයෙන් සහ දත්ත කළමනාකරණය සර්ච් එන්ජිමට ගැළපෙන දත්ත සැලසුම් මගින් පාරිභෝගිකයන්ගේ අවධානය ලබා දීම.
• පුළුල් පාරිභෝගික ප්‍රවේශය.
සතිපතා 200,000 කට වැඩි පරිශීලක පදනමක් වෙත ඔබේ ව්‍යාපාරය සෘජුවම ගෙන යාම.
• සබදතාවය ලබාගත් මුල් පැය 48 තුළදීම ඉක්මන් ප්‍රතිඵල ලබා දීම. Lanka E City සේවා ජාලය මගින්, ව්‍යාපාරික ඔබේ භාණ්ඩ හෝ සේවා, ඔබේ ව්‍යාපාර සන්නාමය සමඟම ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා සිටින පරිශීලකයන් වෙත ඉතා වේගයෙන් එනම් පැය 48ක් තුළ ප්‍රචාරණය කිරීමේ හැකියාව. අපගේ ඉහළම අධිතාක්ෂණික සේවා හා ක්‍රමවේද මඟින්, ඔබට අවැසි වෙළඳපල තුළ ඉහළම මට්ටමින් තොරතුරු පිහිටවා අන්තර්ජාල පාරිභෝගිකයන් වෙත ඉතා සාර්ථකව සහ වේගයෙන් සම්බන්ධ කරවීම.
• ඉහළම විශ්වාසය සහ සුරක්ෂිතභාවය. Lanka E City වෙතින්, ඔබේ භාණ්ඩ සහ සේවා සැපයීමේදී විශ්වාසය සහ සුරක්ෂිතභාවය අනිවාර්ය වන අතර, පාරිභෝගිකයන්ට ව්‍යාපාරිකයන් සමග ඉක්මනින් සහ විශ්වාසනීයව ගනුදෙනු කිරීමට ඉඩ පහසුව සැපයීම.