Max Lanka

Max Lanka Computers , mobile phone, electronics equipment, vehicle sub & car set

TOMORROW, WE’RE COMING TO YOUR CITY! 🚚📍📍 YATIYANTOTA📍 KARAWANELLA📍 RUWANWELLA📍 KANNATHTHOTA📍 KOTIYAKUMBURA📍 GALIGAMUWA📍 ...
29/08/2026

TOMORROW, WE’RE COMING TO YOUR CITY! 🚚📍

📍 YATIYANTOTA
📍 KARAWANELLA
📍 RUWANWELLA
📍 KANNATHTHOTA
📍 KOTIYAKUMBURA
📍 GALIGAMUWA
📍 KEGALLE
📍 MAWANELLA
📍 GAMPOLA
📍 NAWALAPITIYA
📍 GINIGATHHENA
📍 KITULGALA

If you are located in any of these towns, please let us know! 📢

🏢 We will visit your business / institution personally.

📞 Contact us: 076 774 3203🤝

01/08/2026
🔥 HAPPY CUSTOMER 🔥Another satisfied customer has chosen Max Lanka Computers! 💙🎉 ASUS Dual GeForce RTX 5060 Ti 8GB Graphi...
01/08/2026

🔥 HAPPY CUSTOMER 🔥

Another satisfied customer has chosen Max Lanka Computers! 💙

🎉 ASUS Dual GeForce RTX 5060 Ti 8GB
Graphics Card successfully delivered.

Thank you for trusting Max Lanka Computers for your PC gaming and hardware needs.

We truly appreciate your support and look forward to serving you again! 🙏

✅ 100% Genuine Products
✅ Competitive Prices
✅ Trusted After-Sales Support

📞 Shop Hotline: 076 774 3203

Max Lanka Computers
Your Trusted Tech Partner 💻🚀

🤩Bro 🥎 තියෙනවා bro,🤩Bro 🥎 ඔනි අය කෝල් එකක් ගන්න bro🤩Bro 🥎 ටින් එකක් 1900/= දෙන්නම්🤩Bro 🥎 ටින් 10ක් ගන්නවනම් 1650න් දෙන්න...
26/06/2026

🤩Bro 🥎 තියෙනවා bro,
🤩Bro 🥎 ඔනි අය කෝල් එකක් ගන්න bro
🤩Bro 🥎 ටින් එකක් 1900/= දෙන්නම්
🤩Bro 🥎 ටින් 10ක් ගන්නවනම් 1650න් දෙන්නම්

🎁තොග ඔනි අයට ඊටත් අඩුවෙන් දෙන්නම්

⭕ඩිලිවරි ගාස්තුව විතරක් ගෙවන්න බොලවල සල්ලි ආවම දෙන්න බ්රෝ ..... islan wide delivery available ☎️0767743203 call eakak denna Bro❤️

⭕Bro island wide delivery available with fardar Courier Service🎁
18/06/2026

⭕Bro island wide delivery available with fardar Courier Service🎁

09/06/2026

🏏🔥 BRO BALL – NOW AVAILABLE! 🔥🏏

💪Take your game to the next level with the BRO BALL Monster from MAX Lanka Sports!

✅ Premium Quality
✅ Durable & Match Ready
✅ Ideal for Clubs, Schools & Tournaments

💰 Price: Rs. 1990/=

💳 Cash Deposit Only

📞 Order Now
☎️ 0767743203
☎️ 0711955967

🚚 Islandwide Delivery
⏰ In Your Hands Within 24 Hours
📦 Limited Stock Available – Grab Yours Today!

🏏🔥

🥎🔥 BRO Softball Gloves – Ready for Every Catch! 🔥🥎💪Upgrade your game with the premium BRO Monster Softball Gloves, desig...
05/06/2026

🥎🔥 BRO Softball Gloves – Ready for Every Catch! 🔥🥎

💪Upgrade your game with the premium BRO Monster Softball Gloves, designed for comfort, grip, and durability.

✅ Premium Quality Material
✅ Strong & Comfortable Fit
✅ Excellent Grip Performance
✅ Perfect for Training & Matches

💰 Price: Rs. 1750/=

💳 Cash Deposit Only

🚚 Islandwide Delivery Available

⏰ In Your Hands Within 24 Hours

📞 Order Now
☎️ 0767743203
☎️ 0711955967

🏏 Trusted by players who demand performance on every play!

Max Lanka

🥎🔥💪

Max lanka  බලයලත් බ්රෝ බොල් අලවිකරු අපසමග රැදීසිටි බ්රෝ පාරිභෝගික හිතවතුන්ගේ දැනගැනීම පිනිසයි....❤️🫂🤝 වඩාත් ගුනාත්මක හා ...
29/05/2026

Max lanka බලයලත් බ්රෝ බොල් අලවිකරු

අපසමග රැදීසිටි බ්රෝ පාරිභෝගික හිතවතුන්ගේ දැනගැනීම පිනිසයි....❤️🫂🤝 වඩාත් ගුනාත්මක හා වගකීමක්සහිත බ්රෝ බෝල ඔබ අතට පත්කිරීම අපෙගේ අරමුණයි....❤️👐

⭕වංචනිකයන් විසින් ප්‍රචාරණය කරනු ලබන අසත්‍ය තොරතුරු සම්බන්ධව.
---------------------------------------------

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර විශේෂයෙන්ම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සුප්‍රසිද්ධ ක්‍රීඩා භාන්ඩ නාමයක් වෙන BRO නිශ්පාදන සියල්ලම BRO(PVT)LTD ආයතන හිමිකාරිත්වය යටතේ නිශ්පාදනය කිරිම හා ආනයන කිරිම සිදුකරන අතර බෙදාහැරීම අප ආයතනයේ බලයලත් නියෝජිතයන් මගින් සිදුකරනු ලබයි.

අප නිශ්පාදන පෙලේ BRO Monster සැහැල්ලු පන්දු මාදිලිය සදහා ඇති අධික පාරිභෝගික ඉල්ලුම නිසා විවිධ වංචනික තොග වෙලෙඳකරුවන් විසින් පාරිභෝගික ඔබ නොමග යවන සුලු වදන් හා අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කර විවිධ වාසි ලබා ගැනිමට තැත්කරන බව අප ආයතනයට නිරීක්ෂණය වී ඇති අතර, විශේෂයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ තොග වෙලෙදකරුවකු විසින් දිගින් දිගටම මෙම අසත්‍ය ප්‍රකාශ කර අප ආයතනයේ කිර්රතිනාමය විනාශ කරන බවත් අපගේ වටිනා පාරිභෝගික ඔබ වංචනිකව රවටන බවත් අප හට තොරතුරු ලැබි ඇති අතර ඒ පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවද දන්වා සිටි.

එබැවින්, අප ආයතනයේ නීත්යානුකූල අවසරයක් නොමැතිව අනෙකුත් කිසිදු පාරශවයකට අපගේ BRO නිෂ්පාදනයන් නිපදවීම, ආනයනය කිරිම, අපනයනය කිරිම, බෙදාහැරීම කල නොහැකි බව තරයේ දන්වා සිටින අතර අපගේ ලියාපදිංචි වෙළද ලකුණ (Registered Trademark) අවබාවිතාව යටතේ අපරාධ දඩුවම් (බුද්ධිමය දේපල පනත 36/2003 වගන්ති) හා සිවිල් වන්දි (පනතේ 170 වගන්තිය) යටතේ අප ආයතනයට හා අපගේ වෙළද නාමයට සිදුවි හැකි අගතිය හානිපූරණයට කල හැකි උපරිම නිතිමය කටයුතු කරන බවද දන්වා සිටිමු.

නීතිමය පසුබිම:..................................

අපරාධ දඬුවම් : බුද්ධිමය දේපළ පනතේ 36/2003 වගන්තිවලට අනුව, වෙළඳ ලකුණක් අවභාවිත කිරීම, ව්‍යාජ ලෙස නිෂ්පාදනය කිරීම සහ අලෙවිය සඳහා ළඟ තබා ගැනීම වරදකි. මෙහිදී පළමු වරට වරදකරු වුවහොත් රුපියල් 500,000 දක්වා දඩයක්, වසර 6ක් දක්වා සිරදඬුවමක් හෝ දෙකම නියම විය හැක. මීට අමතරව, අයිතිකරුට සිදුවූ අලාභයට හා ලාභ අහිමිවීමට සමාන වන්දි මුදලක් ගෙවීමට ද අධිකරණයෙන් නියෝග කෙරේ.

සිවිල් වන්දි : පනතේ 170 වන වගන්තිය යටතේ, වෙළඳ ලකුණේ නෛතික අයිතිකරුවෙකුට අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පවරා, අදාළ භාණ්ඩ අලෙවිය තහනම් කරන නියෝගයක් (Injunction) ලබාගැනීමටත්, සිදු වූ ව්‍යාපාරික හානි හා අහිමි වූ ලාභ පදනම් කරගෙන විශාල වන්දි මුදල් අය කරගැනීමටත් හැකියාව ඇත.

රේගු බලපෑම : අනවසරයෙන් ගෙනෙන මෙවැනි ව්‍යාජ භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව (Sri Lanka Customs) විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට හෝ විනාශ කිරීමට පවා බලය ඇත.

ස්තුති....!
BRO Legal Dep

Max Lanka බලයලත් බ්රෝ බොල් අලවිකරු

අපසමග රැදීසිටි බ්රෝ පාරිභෝගික හිතවතුන්ගේ දැනගැනීම පිනිසයි....❤️🫂🤝 වඩාත් ගුනාත්මක හා වගකීමක්සහිත බ්රෝ බෝල ඔබ අතට පත්කිරීම අපෙගේ අරමුණයි....❤️👐

🖱️ MAX LANKA COMPUTERS – Optical Mouse Offer 🖱️🔥 සුපිරි Offer එකක් අරන් ආවා!💻 Smooth & Comfortable Use⚡ Plug & Play🎯 Hig...
27/05/2026

🖱️ MAX LANKA COMPUTERS – Optical Mouse Offer 🖱️

🔥 සුපිරි Offer එකක් අරන් ආවා!
💻 Smooth & Comfortable Use
⚡ Plug & Play
🎯 High Precision Optical Sensor
✅ Office / Home / School Use වලට හොඳම Choice එක

💰 Special Price – Rs.350/= Only
🎉 50% OFF Limited Offer 🎉

📦 Island Wide Delivery Available
💵 Cash On Delivery Available

📞 Order Now:
☎️ 076-7743203
☎️ 071-1955967

⏳ Hurry! Stock Limited – අදම Order කරන්න.

🔥

Address

Ingiriyawatta
71724

Alerts

Be the first to know and let us send you an email when Max Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Max Lanka:

Shortcuts

Share