Oral beauty cosmetics

Oral beauty cosmetics Sale beauty products

31/01/2022

Milk 🥛 and honey 🍯 shampoo and conditioner for all hair type
DM for order
Discount available

31/01/2022

Tender care balm
සිරුරේ ඕනෑම තැනක ඇති අව පැහැ වීම් වලට හොඳම විසඳුම මෙන්න
මී ඉටි වල ස්වාභාවික සුවපත් කිරීමේ ගුණයත්, විටමින් E සාරයත්, සම සුරකින emollient වල ආරක්ෂාවත් සපිරි Tender Care Protecting Balm, Oriflame වෙතින්
සිරුරේ ඕනෑම තැනක ඇති රළු බව සඳහා සහ අඳුරු ලප කැළැල් සඳහා සුදුසුයි
ඇස් වටා අඳුරු බව අඩු කරයි
දෙතොල් වල අඳුරු බවඅඩු කරයි
දණහිස,බෙල්ල,වැලමිට කළු වීම නවතයි
යටි පතුල් වල, අත්ලේ ඇති රළු වියලි සම මෘදු කරයි

(Code number 1276) අදම ඇනවුම් කරන්න 0771195358

31/01/2022

🌺 අපි හැමෝම කැමතියි නේද ලස්සනට ඉන්න එහෙනමි අදම ඇනවුම් කරන්න ලස්සන මෙිකප් එකක් ⁣දාගන්න😘

29/01/2022
💏 ඉතිං ඔයාලාට අද මම ගෙනාවෙි ලෝකේ රටවල් 65 ප්‍රචිලිත වන ගොඩාක් හොද ප්‍රතිඵල තියෙන නිස්පාදනයක් වන බිල්බෙරි කියන රෑපලාවන්‍ය...
24/01/2022

💏 ඉතිං ඔයාලාට අද මම ගෙනාවෙි ලෝකේ රටවල් 65 ප්‍රචිලිත වන ගොඩාක් හොද ප්‍රතිඵල තියෙන නිස්පාදනයක් වන බිල්බෙරි කියන රෑපලාවන්‍ය නිස්පාදනයක් ඉතිං ඔයාලා දන්නවානි අද සමාජේ අපි හැමෝම කැමති ලස්සනට ඉන්න හැබැයි ලස්සනට කිවහම සමහරු කියනවානි අර තැමිබුනු සුදට ලස්සනයි කියලා 🤷 නැහැ එහෙම කැත සුදක්නමි නෙමෙයි මෙිම නිස්පාදනයෙන් ඔබට ලැබෙන්නේ හරිම ලස්සන දිදුළන සමක් ලබාගත හැකිය.😘❤️👌

Oriflame Wellness
ASTAXANTHIN & BILBERRY EXTRACT

😕ඔයාගෙ මූන එකපාටක් ඇග තවත් පාටක් ද? ඔයත් කැමතිද මුලු ඇගටම එකම පැහැයක් තියාගන්න. මං එහෙනම් ඔයාට කියල දෙන්නම් ඒ දේ සෞඛ්‍යාරක්ෂිතව කරගන්න හැටි.😍😍ඉතිං මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.😍😍
ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට කැටිකරල තමයි මෙම Capsule එක නිශ්පාදනය කරල තියෙන්නෙ.
😘
ඉතිං ඔයා කැමතියි නේද මේ Capsule එකේ අඩංගු මොනවද කියල දැනගන්න ගමන් ඒ දේවල් වලින් ඔයාගෙ ශරීරයට මොනවගේ දේවල් වෙනවද කියල දැනගන්න.
ඔන්න බලන්නකො ඒ මොනවද කියල 😍😍😍😍😍😍
🍒 ASTAXANTHIN
* සම වයසට යාම වලක්වයි.
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
* තරැණ පෙනුම රැකදෙයි.
🍒 BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
* රැධිර පීඩනය අවම කරයි.
🍒 VITAMIN C
* සම පැහැපත් කරයි.
* සමේ අදුරැ ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
🍒 VITAMIN E
* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි.
* සමෙහි වියපත් පෙනුම නැති කරයි.
* සමේ තෙතමනය ආරක්ෂා කරයි.
* සම පැහැපත් කරයි.
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි.
* තරැණ පෙනුම රැකදෙයි.
◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි.
* මුළු සිරැරම පැහැපත් කරයි.
* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි.
* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.
* සමෙහි රැලි වැටීම් නැති කරයි.
* සමේ වයස්ගත පෙනුම නැති කරයි.
*තරැණ පෙනුම රැකදෙයි.
🌹කැප්සියුල් 30 සමන්විතයි.
🌹මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.
🌹100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ.
🤔භාවිතා කරන ආකාරය -
🍒🍒දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.
ඉතිං ඉක්මනින්ම ඔයාගෙ oder එක දාල තියාගන්න. තව සීමිත ගානක් තමයි තියෙන්නෙ. 🤗🤗
0771195358 watsp msg එකක් දාල ඔයාගෙ oder එක වෙන්කරගන්න. 😘😘

👀 පියෝර් ස්කින් ලෝෂන් එක කියන්නේ ඔයාලාගේ මුහුණේ ඇති වි තිබෙන ආසදන බිබිලි සහ සමහි ඇති අධික තෙල් ඉවත් කිරිමට ඉතා හොන්ද නිස...
24/01/2022

👀 පියෝර් ස්කින් ලෝෂන් එක කියන්නේ ඔයාලාගේ මුහුණේ ඇති වි තිබෙන ආසදන බිබිලි සහ සමහි ඇති අධික තෙල් ඉවත් කිරිමට ඉතා හොන්ද නිස්පාදනයක් 👉 මම ඔයාලාට අද්දැකිමෙන් හදුන්වා දෙන මෙි නිස්පාදනය ඉතා අනර්ඝ තත්වයේ නිස්පාදනයක් 💪 කිසි සේත් නොපැකිලිව අදම ඇනවුමි කරන්න ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ඉතා හොන්ද ක්‍රිමි එකක් ඔයාලාටම හිතෙයි අපරාදේ මම වෙන වෙන නිස්පාදන පාවිචිචි කරලා මගේ මුහුණ ඩැමෙිජ් කර ගත්තේ කියලා 😘 ඉතිං ඔයාටම දැනෙන්න ගන්නවා සැබෑ වෙනස කිසිම රසායිණික දේවල් අඩංගු නැති යුරෝපේ සුන්දර සුවිඩන් රටෙි නිස්පාදනයක් අදම ඇනවුම් කරන්න ...0771195358

සුදු වෙන්න,පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම.. දැන් ලප කැලැල් වලින් තොර දිදුලන මුහුනක් සදහා ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම ......
23/01/2022

සුදු වෙන්න,පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම..
දැන් ලප කැලැල් වලින් තොර දිදුලන මුහුනක් සදහා ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම ...
🤩සායනිකව පරික්ශා කර ඇත.
🤩බ්ලීචින්ග් පැරබීන් අඩංගු නැත.
🤩ඕනෑම සමක් සදහා සුදුසුය.

😘මෙිම බොඩි ක්‍රිමි එක ගැන නොදන්නා කෙනෙක් නැත මුළු ලෝකයක් වසග කල ඉතා ඉහල ප්‍රමිතියකින් සාදන ලද මෙිම ක්‍රිමි එක අවශ්‍ය අය දැන්ම අමතන්න 0771195358

23/01/2022

මම අද ඔයාලාට කියලා දෙන්න හදන්නේ අද ලෝකේ ගොඩාක් නමි වලින් එක එක රෑපලාවන්‍ය නිස්පාදන තියෙනවා හැබැයි ඒවාගේ හොන්ද ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා . සමහර හිතනවා ඒ නිස්පාදනය පාවිචිචි කරලා දවස් 3,හෝ 4න් නැතිනමි ඊටත් දවස් ගානකට පස්සේ ⁣හෝ ප්‍රතිඵල ආවොත් ඒකියන්නේ හැමෝම අහන හොයන දෙයක්නි සුදු වෙන්න කියලා ක්‍රිමි වර්ග අන්න ඒවා ඒ වගේ පොඩි කාලයකින් සුදු වෙලා ප්‍රතිඵල ආවොත් ඔයාලා හිතනවා අනේ ඒක සුපිරි නිස්පාදනයක් කියලා ? නැහැ ඒක තමයි ඔයාලාගේ ශරිරය විනාශ කරන පිලිකා කාරකයක් නැතිනමි වෙනත් අතුරු ආබාධ ඇති වන භයානක නිස්පාදනයක් කියලා ඔයාලා ඇත්තටම දන්නේ නැහැ . ඒක නිසා හැම වෙලාවකම පාවිචිචි කරන්න බලන්න ස්වභාවික නිස්පාදන ඒවයින් ඔය කියන සුදු වත් වෙනත් ප්‍රතිඵලයක් වත් දවසින් දෙකින් හෝ සතියෙන් හමාරෙන් එන්නේ නැහැ ...අවම මාස 3කට එහා පාවිච්චි කරන්නම වෙනවා නියම ප්‍රතිඵල ගන්නනමි ....🌿🌿ඉතිං ඒක නිසා හැම වෙලාවෙිම තමන් තමන්ට ආදරය කල යුතුයි එහෙම උනොත් තමයි තමන්ට හරියන දේ පාවිච්චි කරන්න පුලුවන් 👉 ඒක නිසා හැම කෙනෙක්ම ප්‍රමිතියකින් තොර රෑපලාවන්‍ය දෑ මිල දි ගන්න💪😘

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍         20% off n...
12/01/2022

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
20% off new protect Tender care Protecting balm with
🍊 Orange seed oil🍊
Tender care නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා
Tender care Protecting balm with
🍊Orange seed oil🍊
මුහුණේ, තොල්වල ,ඇස්වටා හා ශරීරයේ ඉතා වියළි සම හයිඩ්‍රේට් කිරීම මෘදු කිරීම
හා ආරක්ෂා කිරීම සදහා පෝෂ්‍යදායි බහුකාර්‍ය බාම් වර්ගයකි😍
ඔබගේ,
🌸සමේ ස්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ😍
🌸සම ආරක්ෂා කර පෝෂණය කරයි😍
🌸ශරීරයේ ඕනෑම ස්ථානයක් සදහා භාවිතා කල හැක😍
🌸ඔබගේ සන්වේදීතාවය පුනර්ජීවනය කරයි😍
👄 සදහා භාවිතා කිරීමෙන් තොල් වල ඇති අදුරු බව ඉවත් කර මෘදු බවක් ලබා දෙන අතර
ඇස් වටා ඇති සියුම් පෙදෙසහි ආලේප කිරීමෙන් ඇස් වටා ඇති අදුරු බව නැති කර ඇස්වටා දීප්තිමත් කරයි😍
ඔබගේ තොල් හා සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වන බොහෝ ගුණාංග දොඩම් බීජ ජල ඇති බව ඔබ දැන සිටියාද

Natural orange seed oil

වියළි සම හා තොල් මෘදු කිරීමට,හ‍යිඩ්‍ර්ට් කිරීමට හා සිනිදු ලෙස තබා ගැනීමට උපකාරී වේ😍
Bees wax
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වේ
Vitamin E
සම නිදහස් හා රැඩිකල් හානි වලින් ආරක්ෂා කිරීමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි

භාවිතයට උපදෙස්
🌸 මුහුණේ, වැලිමිටෙහි,දෑත් වල , තොල් මත දණහිසෙහි හෝ දෙපාවල
Tender care balm ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ටෙන්ඩර් සත්කාරය භාවිතා කළ හැක😍

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍         20% off n...
12/01/2022

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
20% off new protect Tender care Protecting balm with
🍊 Orange seed oil🍊
Tender care නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා
Tender care Protecting balm with
🍊Orange seed oil🍊
මුහුණේ, තොල්වල ,ඇස්වටා හා ශරීරයේ ඉතා වියළි සම හයිඩ්‍රේට් කිරීම මෘදු කිරීම
හා ආරක්ෂා කිරීම සදහා පෝෂ්‍යදායි බහුකාර්‍ය බාම් වර්ගයකි😍
ඔබගේ,
🌸සමේ ස්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ😍
🌸සම ආරක්ෂා කර පෝෂණය කරයි😍
🌸ශරීරයේ ඕනෑම ස්ථානයක් සදහා භාවිතා කල හැක😍
🌸ඔබගේ සන්වේදීතාවය පුනර්ජීවනය කරයි😍
👄 සදහා භාවිතා කිරීමෙන් තොල් වල ඇති අදුරු බව ඉවත් කර මෘදු බවක් ලබා දෙන අතර
ඇස් වටා ඇති සියුම් පෙදෙසහි ආලේප කිරීමෙන් ඇස් වටා ඇති අදුරු බව නැති කර ඇස්වටා දීප්තිමත් කරයි😍
ඔබගේ තොල් හා සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වන බොහෝ ගුණාංග දොඩම් බීජ ජල ඇති බව ඔබ දැන සිටියාද

Natural orange seed oil

වියළි සම හා තොල් මෘදු කිරීමට,හ‍යිඩ්‍ර්ට් කිරීමට හා සිනිදු ලෙස තබා ගැනීමට උපකාරී වේ😍
Bees wax
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වේ
Vitamin E
සම නිදහස් හා රැඩිකල් හානි වලින් ආරක්ෂා කිරීමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි

භාවිතයට උපදෙස්
🌸 මුහුණේ, වැලිමිටෙහි,දෑත් වල , තොල් මත දණහිසෙහි හෝ දෙපාවල
Tender care balm ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ටෙන්ඩර් සත්කාරය භාවිතා කළ හැක😍

අදම ඇනවුම් කරන්න 0771195358 අමතන්න නැතහොත් inbox කරන්න

✅ Omega 3 capsules ✅ (01) මොකක්ද omega 3 කියන්නේ ? 🤔 හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3...
11/01/2022

✅ Omega 3 capsules ✅

(01) මොකක්ද omega 3 කියන්නේ ? 🤔

හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ. එයින් අධි රුධිර පීඩනය අවම කරනවා. docosahexaenoic acid (DHA) සහ eicosapentaenoic acid (EPA) සමන්විතයි.

(02) Omega 3 වල ප්‍රයෝජන -🥰

* හදවත - EPA සහ DHA හදවතේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි.

* මොළය - DHA මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යයි.

* පෙනීම - DHA පෙනීම සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යයි.

(03) Wellness by oriflame omega 3 වල විශේෂතා..🤩

* අත්ලාන්තික් සාගරයේ හමුවන කුඩා මත්ස්‍ය විශේෂයකින් ලබාගන්නා ස්වභාවික තෙල් සාරයෙන් අනූනයි.

* පස් වැදෑරුම් විධි වලින් පිරිසිදු කරනු ලබයි. එමඟින් කිසිදු අහිතකර ද්‍රව්‍යයක් නිෂ්පාදනයට අන්තර්ගතවීම වළකයි. ජර්මනියේ රසායානාගාර තුල වි⁣ශේෂයෙන්ම අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සහ පරීක්ෂා කිරීම සිදු කරයි.

* කැප්සියුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනුයේ මාලු ජෙලටින් මඟිනි. වෙනත් omega 3 නිෂ්පාදන වල කෘතිම ජෙලටින් අඩංගු වේ.

* මෙම තෙල් සාරය ස්තීර වශයෙන්ම මත්ස්‍යයින්ගෙන් ලබාගන්නා omega 3 බවට FOS සංවිධානය (association friend of the sea) මඟින් තහවුරු කර ඇත.

* කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.

* wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශ්‍යය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබාදෙයි. (EPA 18% & DHA 12%)

* සම, මොළය, හෘදය ආරක්ෂා කරයි.

(04) ඇතුලත් වන ද්‍රව්‍ය

මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින්, ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg වලින් සමන්විතයි)

(05) පෝශකය සම්බන්ධ කරුණු

කැප්සියුල 2 ක අඩංගු පරිමාවන් (මත්ස්‍ය තෙල් 1000 mg, EPA 150 mg, DHA 100 mg)

(06) පාවිච්චි කරන ආකාරය

දිනකට කැප්සියුල 2 බැඟින් දිනපතාම

Address

Gampaha
Ja-Ela

Telephone

+94771195358

Website

Alerts

Be the first to know and let us send you an email when Oral beauty cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oral beauty cosmetics:

Share