02/03/2023
ඔබේ නිවසේ/ආයතනයේ එකතුවන ප්‍රතිචක්‍රිකරණය කලහැකි ප්ලාස්ටික්, යකඩ, තඹ, පිත්තල, පොල්කටු, කඩදාසි/කාඩ්බෝඩ්, වීදුරු කරදරයක් නැතිව ලේසියෙන්ම Mywaste.lk ඇප් එක හරහා අප වෙත යොමු කර මුදල් ලබාගන්න.
(දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුල පමණක් ක්‍රියාත්මකයි)
(සියල්ල අවම වශයෙන් එක් පොහොර උරයකට සමාන හෝ වැඩි ප්‍රමාණයක් එකතු වූ පසු ඇප් එක හරහා යොමු කරන්න, අපි එන්නම් අරන් යන්න, පැමිනීමට කලින් ඔබව සම්බන්ද කරගනු ලැබේ)
ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට Playstore වෙත ගොස් Mywaste.lk ලෙස ටයිප් කරන්න, නැතහොත් පහත ලින්ක් එක වෙත පිවිසෙන,
https://play.google.com/store/apps/details?id=com.mywasteapp
අපි අපේ අනාගත දූදරුවන්ට පිරිසිදු දේශයක් ගොඩනගමු !
සැ.යු: මෙම සේවාව දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුල පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්ක සදහාද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයිි