12/09/2026
A/L ඉවරයි… දැන් Result එනකම් නිකන්ම ඉන්නවද?
University එකකට ගියත්, Job Interview එකකට ගියත්, අලුත් කෙනෙක් එක්ක කතා කළත්
ඔයාගේ idea එක English වලින් confidently කියන්න බැරි නම්, දන්න දේත් පෙන්නන්න අමාරුයි.
English තේරෙනවා…
Grammar ටිකත් දන්නවා…
හැබැයි කතා කරන්න ගියාම words එන්නේ නැද්ද?
එහෙනම් මේ A/L වලින් පස්සේ තියෙන කාලේ ඔයාගේ English එකට invest කරන්න.
English with Pruthuvi – 2 Month English Programme
🗣️ English වලින් confidently කතා කරන්න
💭 Sinhala වලින් translate නොකර English වලින් think කරන්න
🎯 තමන්ගේ ideas clearly express කරන්න
💼 University, Interviews & Future Career එකට prepare වෙන්න
🤝 Real speaking practice + guidance
මේක තවත් English class එකක් විතරක් නෙවෙයි.
English දන්න කෙනෙක්ගෙන් → English USE කරන කෙනෙක් වෙන්න තියෙන next step එක!
WhatsApp - 070 5 369 369
whatsapp channel - https://whatsapp.com/channel/0029VbDiBSM1iUxZBu9YDt2F
Tiktok - https://www.tiktok.com/.with.prut?_r=1...