Examsl

Examsl Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Examsl, Business service, kandy Road, Kadawata.

A new year. New goals. Stronger confidence.Let’s help our little learners step into 2026 believing in themselves and the...
31/12/2025

A new year. New goals. Stronger confidence.
Let’s help our little learners step into 2026 believing in themselves and their dreams.
Happy New Year 2026 from ExamSL!

Call us - 070 350 0800
Link -https://www.examsl.com

13/11/2025

Smart විදිහට හිතන දෙමව්පියන්ටයි,
Smart විදිහට ඉගෙනගන්න දරුවන්ටයි.

ExamSL - අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!
Link - https://www.examsl.com

Call us - 070 7500 842

10/11/2025

අපි මෙහෙමයි විභාගේ ලියන්න ඔයාගේ speed එක හදන්නේ!

ExamSL - අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!
Link - https://www.examsl.com

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ExamSL අපගේ උණුසුම් සුබ පැතුම්!ExamSL - අමාරු Exam ලේසියෙන් Pass...
09/11/2025

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ExamSL අපගේ උණුසුම් සුබ පැතුම්!

ExamSL - අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!
Link - https://www.examsl.com

09/11/2025

විභාගය Pass කරන මේ දේවල් දැනගෙන හිටියද?

ExamSL - අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!
Link - https://www.examsl.com

06/11/2025

මේ ප්‍රශ්න ටික කලොත් විභාගයේදී ජය නියතයි!

හොඳම දේ අපේ දරුවන්ට ලබා දෙන ExamSL.
අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!

Link - https://www.examsl.com

06/11/2025

ආදරණීය මව්වරුන්ගේ බුද්ධිමත් තේරීම
ExamSL - අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!

Link - https://www.examsl.com

06/11/2025

හොඳම දේ අපේ දරුවන්ට ලබා දෙන ExamSL.
අමාරු Exam ලේසියෙන් Pass වෙන්න!

Link - https://www.examsl.com

14/10/2025

දැං අපි බලමු මේ ExamSL හරහා ඔබ තුමාට/තුමියට ලැබෙන
ආර්ථිකමය හා වෘතීමය ප්රතිලාභ මොනවද කියලා

ගුරුභවතුන්ට ලැබෙන
ආර්ථිකමය ප්රතිලාභ
ක්රම දෙකකට ලැබෙනවා

2. ඔබ විභාග දෙපාර්ථමේන්තුවේ පිළිතුරු පරීක්ෂක රාජකාරී කරන ගුරුභවතකු නම්
ඔබට හැකියාව ලැබෙනවා දරුවන් කරලා එවන පිළිතුරු පරීෂාකරලා මුදල් උපයන්න.
මෙහිදී ඒ ඒ විශයන්ගේ යම් පාඩමකට අදාලව ප්රශ්න කොටසකට රුපියල් 15/- ක මුදලක් ගිනුමට බැරවෙනවා.

ආදායම් ලෙස (2025/07/01 සිට සංශෝධිත)

2. සිංහල මාධ්ය බහුවරණ ප්රශ්නයක් ඇතුලත් කිරීමකට රුපියල් 15/- ක්
3. ඉංග්රීසි මාධ්ය බහුවරණ ප්රශ්නයක් ඇතුලත් කිරීමකට රුපියල් 15/- ක්
4. සිංහල මාධ්ය රචනා ප්රශ්නයක් ඇතුලත් කිරීමකට රුපියල් 25/- ක්
5. ඉංග්රීසි මාධ්ය රචනා ප්රශ්නයක් ඇතුලත් කිරීමකට රුපියල් 25/- ක්
6. සිංහල ප්රශ්න ඉංග්රීසියට පරිවර්ථනයට රුපියල් 1.25/- ක්
7. තමාගේ ඔන්ලයින් පන්ති පිළිබද දැන්වීමක් ප්රචාරය කරවා ගැනීමට අවස්ථාව සහ එම ඔන්ලයින් පන්තියට සහභාගීවන සිසුවෙකුගෙන් පැයකට රුපියල් 95/- ක්
8. බහුවරණ ප්රශ්නයක නිවැරදි කිරීමකට රුපියල් 7.50/- ක්
9. සිංහල මාධ්ය රචනා ප්රශ්නයක පිළිතුරු පරීක්ෂා කිරීමකට රුපියල් 20/- ක්
10. ඉංග්රීසි මාධ්ය රචනා ප්රශ්නයක පිළිතුරු පරීක්ෂා කිරීමකට රුපියල් 20/- ක්



13/10/2025

මොකක්ද මේ ExamSL කියන්නේ?

ExamSL තුල දැනටමත් අන්තර්ගතවෙලා තියනවා
දේශීය විෂය නිර්දේශයේ සිංහල මාධ්‍යයෙන්
1 වසර සිට 13 වසර දක්වා
සියලූම වසරවල
සියලූම විශයන්ට අදාලව
බහුවරන / විව්‍යුහාත්මක / රචනා
යන කාණ්ඩ තුනෙන් ප්‍රශ්න
ලක්ෂ 7 කට වඩා වැඩි ප්‍රමානයක්

ExamSL සර්‍කීය ගිනුමක් තියන ඔනෑම දරුවෙකුට පුලුවන් තමන්ට කැමති විෂයක කැමති තරමක් බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකට කිසිදු සීමා කිරීමක් නෑ...
මාසෙකට රුපියල් 1000 ක් විතරයි.

Call us - 070 350 0800
Link -https://www.examsl.com

Address

Kandy Road
Kadawata

Alerts

Be the first to know and let us send you an email when Examsl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Examsl:

Share