Doti's Party Glore

Doti's Party Glore Delicious cakes sprinkled with love! ✨

17/08/2026

🤍💍

විමලා: “ඩොටී, මේ කේක් එක කාටද මේ තරම් ලස්සනට?” 🤩🤍ඩොටී: “මගේ ඉස්කෝලේ කාලේ යාළුවා, පාෂාණිගේ Engagement එකටනේ… අද ඉඳන් එයාග...
17/08/2026

විමලා: “ඩොටී, මේ කේක් එක කාටද මේ තරම් ලස්සනට?” 🤩🤍

ඩොටී: “මගේ ඉස්කෝලේ කාලේ යාළුවා, පාෂාණිගේ Engagement එකටනේ… අද ඉඳන් එයාගේ හිතත් මේ කේක් එක වගේම sweet!”😄💍

Thankyou for your order

බොරළු: “ගලේ, මේ බයික් කේක් එකට පෙට්‍රල් දාන්න ඕනද?” 🏍️😁ගලේ: “නෑ බොරළු…මේක යන්නේ රසවත් ක්‍රීම් බලයෙන්!” 😂🛞Thankyou for yo...
05/08/2026

බොරළු: “ගලේ, මේ බයික් කේක් එකට පෙට්‍රල් දාන්න ඕනද?” 🏍️😁

ගලේ: “නෑ බොරළු…මේක යන්නේ රසවත් ක්‍රීම් බලයෙන්!” 😂🛞

Thankyou for your order

02/08/2026

👑💕

විමලා: ගලේ, ඩොටී අද ගොඩක් බිසී වගේ නේද? 🤔ගලේ: ඔව්...අද ඩොටීගේ තාත්තාගේ උපන්දිනේනේ...🎂💕
02/08/2026

විමලා: ගලේ, ඩොටී අද ගොඩක් බිසී වගේ නේද? 🤔

ගලේ: ඔව්...අද ඩොටීගේ තාත්තාගේ උපන්දිනේනේ...🎂💕

02/07/2026

🏍️🏁

බොරළු: “ගලේ, ගල් බෝල තරගෙ තිබ්බේ කොහෙද?” 🤔🏁ගලේ: “තිබ්බා බොරළු…හැබැයි බෝල ටික ඔක්කොම ඩොටීගේ කේක් එකට ගිහින්!” 😁⚽Thankyou ...
01/07/2026

බොරළු: “ගලේ, ගල් බෝල තරගෙ තිබ්බේ කොහෙද?” 🤔🏁

ගලේ: “තිබ්බා බොරළු…හැබැයි බෝල ටික ඔක්කොම ඩොටීගේ කේක් එකට ගිහින්!” 😁⚽

Thankyou for your order Imesha Thathsarani

25/06/2026

📚📝

ගිරිපාල: “ගලේ, අපේ පුතා අද අකුරු කියෙව්වනේ!” 🥰📝ගලේ: “අහ්… ඒකයි ඩොටී කේක් එකත් පාඩම් පොතක් කරලා තියෙන්නේ!” 😆📚Thankyou for...
25/06/2026

ගිරිපාල: “ගලේ, අපේ පුතා අද අකුරු කියෙව්වනේ!” 🥰📝

ගලේ: “අහ්… ඒකයි ඩොටී කේක් එකත් පාඩම් පොතක් කරලා තියෙන්නේ!” 😆📚

Thankyou for your order

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94767674480

Website

Alerts

Be the first to know and let us send you an email when Doti's Party Glore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Doti's Party Glore:

Shortcuts

Share