29/01/2022
👉🏻 ප්‍රමාණය - 1g
👉කුංකුම ( Saffron) මඟින් සිරුරට ලැබෙන වාසි,
❤️ දීප්තිමත් සමකට.
❤️ මුලු ශරීරයම එකම පැහැයක් කර ගැනීමට.
❤️ කුරුලෑ ඇති වීම අවම කරයි.
❤️ ඝන කමකින් යුත් හිසකෙස් පෙලක් ලබා ගැනීමට.
❤️ අකලට කෙස් වැටීම අවම කිරිම.
❤️ පිළිකා මර්දනය.
❤️ රුධිර පීඩනයට.
❤️ මානසික පීඩනය අවම කරයි.
❤️ රෝග නිවාරණය.
❤️ සෙම්ප්‍රතිශ්‍යාව.
❤️ ආතරයිටිස්.
❤️ ගර්භණී සමයට.
❤️ ස්නායූ රෝග.
❤️ හිමොග්ලොබින් පිහිටුවීම.
❤️ විශේෂයෙන් ගර්භණී කාන්තාවන් හට මෙය වඩාත් සුදුසු වේ.
👉මෙයින් ඔබේ සමට පෝෂණයක් ලැබෙන අතර සමෙහි ඇති ලප කැලැල් පවා ඉවත් වේ.
👉කිරිදෙන මව්වරුන් සඳහාද සුදුසු වේ.
👉ඔබගේ කුසේ සිටින දරුවාගේ ද පැහැපත් බවට මෙය ඉවහල් වේ.
👉භාවිතය නැවතූ පසුවද ඔබට මෙම saffron
මඟින් ලැබුණු පැහැයේ අඩුවක් සිදු නොවේ.
👉මුහුණ පමණක් නොව මුළු ශරීරයටම එකම පැහැයක් ලැබේ.
👉ස්වභාවික පැහැයක් ලස්සනක් ඔබට ලබා ගත හැක.
**********************
💢භාවිතා කරන ආකාරය : රාත්‍රී නින්දට පෙර හෝ උදේ හිස් බඩ උණුසුම් සුදු කිරි තේ, තේ (plane tea) කෝප්පයක් සමග භාවිතා කළ හැක.
(සෆ්රන් රේණු 2ක් හෝ 3ක් සෑහේ. මෙය කිරි කෝප්පයට දමා වි:10කින් පමණ පානය කරන්න)
♨️උණු වතුර කෝප්පයක් සමගද පෙර කී පරිදි භාවිතා කළ හැක.
**********************
⭕️එක් බෝතලයක් මසකට වඩා භාවිතා කල හැක.
⭕️කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.💯
❤️අඩුම මිලට අපෙන්❤️
100% Original Iran Product එකකි.💯