10/03/2026
🌸 ඔබේ දරුවාගේ පාඩම් මේසයට අලංකාරවත් තෑග්ගක් 🌸
පාසල් යන දුවට, පුතාට දෙන්න හිත පිරෙන, අතේ ඇති මුදලට ගැළපෙන අපූරු තෑග්ගක් සොයනවාද? Magical toys psrai වෙතින් හඳුන්වා දෙන මෙම අලංකාර Handmade Pen Holder එක ඔබේ දරුවා අනිවාර්යයෙන්ම ප්‍රිය කරාවි!
මෘදු Pipe Cleaners භාවිතයෙන් සාදා ඇත.. 100% hand made
💰 මිල: රු. 650/=ක් පමණයි!
අතේ ඇති මුදලට ඔබේ දරුවාට දෙන්න පුළුවන් වටිනාම සහ ලස්සනම තෑග්ග මෙයයි.
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න: