Kadawatha Dakshina Lanka Tours

Kadawatha Dakshina Lanka Tours safety travel with reasonable price

05/09/2026
විදුලිය නැතුව වැඩ නතර කරගන්න එපා! ⚡🔋ඔබගේ ගෙදර, එළිමහන් උත්සව, එහෙමත් නැත්නම් කුඩා ව්‍යාපාරික කටයුතු සඳහා විශ්වාසදායක 3kW...
31/08/2026

විදුලිය නැතුව වැඩ නතර කරගන්න එපා! ⚡🔋

ඔබගේ ගෙදර, එළිමහන් උත්සව, එහෙමත් නැත්නම් කුඩා ව්‍යාපාරික කටයුතු සඳහා විශ්වාසදායක 3kW Generator (ජෙනරේටර්) එකක් සාධාරණ මුදලකට කුලියට ගැනීමට පහත අංකයට කතා කරන්න.

🔌 භාවිත කළ හැකි අවස්ථා:

ගෙදර දොරේ සියලුම අත්‍යවශ්‍ය විදුලි උපකරණ සඳහා (Lights, Fans, TV, Refrigerator)

කුඩා උත්සව සහ එළිමහන් එකතු වීම් සඳහා

ඉදිකිරීම් සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා

✅ අපගේ විශේෂත්වයන්:

පැට්‍රෝල් භාවිතය (අඩු ඉන්ධන පිරිවැය)

පහසුවෙන් ගෙන යා හැක (Portable & Light weight)

විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහ විශ්වාසදායක සේවාව

දිනපතා හෝ සතිපතා පදනම මත ලබා ගත හැක

📞 දැන්ම අමතන්න : 0775 772 902
📍 ස්ථානය : #කඩවත

කඳ සුරිඳු පිහිටයි.!🙏❤️සීනිගම දෙවි රැකවරනය ලැබේවා..!🙏
14/08/2026

කඳ සුරිඳු පිහිටයි.!🙏❤️
සීනිගම දෙවි රැකවරනය ලැබේවා..!🙏

Kadawatha Dakshina Lanka Tours Group එකත් එක්ක Trip එකක් යන්න Luxury Van එකක් හොයනවාද? 🚐💨Hyundai H100  (10 Seats) වෑන් ර...
03/08/2026

Kadawatha Dakshina Lanka Tours

Group එකත් එක්ක Trip එකක් යන්න Luxury Van එකක් හොයනවාද? 🚐💨

Hyundai H100 (10 Seats) වෑන් රථය දැන් අඩුම rates යටතේ සුව පහසු ගමනක් සදහා,

✅ VIP Adjustable Seats

✅ Powerful Dual A/C 🥶

✅ Large Luggage space

✅ පළපුරුදු රියදුරු සේවය

පවුලේ ගමන්, Trip, Airport Drop off හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට!

අදම කතා කර ඔබේ දිනය වෙන්කර ගන්න. 👇
Hot Line / Wtsapp 📞 0775 772 902

දිගාමඩුල්ල  #අම්පාර ටුවර්Kadawatha Dakshina Lanka Tours
02/08/2026

දිගාමඩුල්ල #අම්පාර ටුවර්

Kadawatha Dakshina Lanka Tours

🎯Van for hire <   >⭕10 seets🥶 A/C☎️0️⃣7️⃣7️⃣5️⃣7️⃣7️⃣2️⃣9️⃣0️⃣2️⃣Location :    #සුව_පහසු_ලෙස_ගමන්_කරන්න_හොඳම_කැබ්_සේවාව_...
30/07/2026

🎯Van for hire < >
⭕10 seets
🥶 A/C
☎️0️⃣7️⃣7️⃣5️⃣7️⃣7️⃣2️⃣9️⃣0️⃣2️⃣
Location :


#සුව_පහසු_ලෙස_ගමන්_කරන්න_හොඳම_කැබ්_සේවාව_අපෙන්..🙏

30/07/2026

දේවකාරියක් තරමට රාජ කාරියට කැප උන අපේ ජීවිතේ..❤️
රියදුරු දැතට දේව් පිහිටයි.!❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏🕊️Happy New Year !🙏🕊️புதிய வருடம் வாழ்த்துக்கள் !🙏🕊️
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏🕊️
Happy New Year !🙏🕊️
புதிய வருடம் வாழ்த்துக்கள் !🙏🕊️

Address

Kadawathabendimulla

Website

Alerts

Be the first to know and let us send you an email when Kadawatha Dakshina Lanka Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share