New Kandy Fire

New Kandy Fire New Kandy Fire is one of the unique Fire safety services suppliers in Sri Lanka. Founded in 2015

නිව් කැන්ඩි ෆයර් ආයතනයේ විදුලි කාර්මික ඇබෑර්තුවක් ඇත.අවම සුදුසුකම වන්නේ,• මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම හා නිවරදිව නිවෙස් ව...
15/09/2025

නිව් කැන්ඩි ෆයර් ආයතනයේ විදුලි කාර්මික ඇබෑර්තුවක් ඇත.
අවම සුදුසුකම වන්නේ,
• මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම හා නිවරදිව නිවෙස් වයරින් කිරීමට ඇති හැකියාවයි.
• පාරිභෝගිකයන් සමග ඉවසීමෙන් හා ගෞරවනීය ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවද අමතර සුදුසු කමක් වනු ඇත.
• වයස් සීමාව අවුරුදු 45 ට නොවැඩි වියයුතුය.
• වැටුප සුදුසුකම් මත සාකච්චා කර ගත හැක.
පිලිමතලාව, කඩුගන්නාව අවට පදිංචි, ඉහත සුදුසුකම් සපුරා ඇති, අප ආයතනයත් සමග එක්ව වැඩකිරීමට ඔබ කැමති නම්, ඇමතුමක් ලබා දී සම්ම්ඛ පරික්ශනය සඳහා දිනයක් වෙන් කර ගන්න.
අමතන්න : 071 662 9605

අයිස්ක්‍රීම් දන්සල 2025 මැයි මස 13 වන දින පස්වරු 4.00 සිට ... කඩුගන්නාව නගරයේදී පැවැත්වේ..ඒ සඳහා ඔබ සැමට බැති සිතින් ආරා...
11/05/2025

අයිස්ක්‍රීම් දන්සල

2025 මැයි මස 13 වන දින පස්වරු 4.00 සිට ... කඩුගන්නාව නගරයේදී පැවැත්වේ..

ඒ සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා .... !

New Kandy Fire Team

30/04/2025

New Kandy Fire - near Sri Dalada Maligawa....

New Kandy Fire proudly announces the successful conclusion of the CEB Sapugaskanda training program. Count on our expert...
10/08/2023

New Kandy Fire proudly announces the successful conclusion of the CEB Sapugaskanda training program.

Count on our expertise for premium fire safety solutions.

Visit www.newkandyfire.lk or call 071 662 9605 to elevate your safety standards.

ඔබේ ව්‍යාපාරය හදිසි ගිනි ගැනීම් වලින් ආරක්ශිතද?
26/07/2023

ඔබේ ව්‍යාපාරය හදිසි ගිනි ගැනීම් වලින් ආරක්ශිතද?

New Kandy Fire Management offers its heartful thanks to all the Participant mentioned bellow for the Fire Inter-creative...
26/07/2023

New Kandy Fire Management offers its heartful thanks to all the Participant mentioned bellow for the Fire Inter-creative Pressure Test related to the CO2 Flooding System being installing in the Level 6 Electrical Panel Room at the PVR Cinema today morning.

Fire consultant Wing Commander Mr. Nissanka
Chief fire officer CMC – Mr. Dayananda
FLS Manager One Galle Face - Mr. Rukshan
PVR Cinema GM – Brig Rohan
Engineer PVR – Mr. Krishan and his team
And other Officers

කුරුණෑගල නගරයට අභිමානයක් ගෙන දෙන මෙන් ම නව මානයක් විවෘත කර දෙන අසෙල්රෝ බහු කාර්යය ගොඩනැගිලි සංකීර්ණය (ASELRO Multipurpos...
05/03/2022

කුරුණෑගල නගරයට අභිමානයක් ගෙන දෙන මෙන් ම නව මානයක් විවෘත කර දෙන අසෙල්රෝ බහු කාර්යය ගොඩනැගිලි සංකීර්ණය (ASELRO Multipurpose Building Complex) 04.03.2022 දින සුබ මොහොතින් විවෘත කරන ලදි.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ගිනි ආරක්ෂක පද්ධතිය (Fire Safety System) ස්ථාපනය කිරීමේ දී අප ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කල අසෙල්රෝ ආයතනයේ සියලු මහත්ම මහත්මීන් හට අපගේ හද පිරි සුබ පැතුම් එක් කරමු.

Our Deepest Condolences !අපගේ බලවත් ශෝකය !කුරුණෑගල මහ නගරසභා ගිනි නිවීම් සේවා ඒකකයේ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරි ක්‍රිශාන...
05/03/2022

Our Deepest Condolences !

අපගේ බලවත් ශෝකය !

කුරුණෑගල මහ නගරසභා ගිනි නිවීම් සේවා ඒකකයේ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරි ක්‍රිශාන්ත මැණික්ගේ මහතාගේ ආදරණීය නැන්දනිය ගේ අභාවය පිළිබඳව අපගේ බලවත් සාතීශ්‍ය සංවේගය පළ කර සිටින්නෙමු.

නිව් කැන්ඩි ෆයර් කළමනාකර අධ්‍යක්ෂක තුමා ඇතුළු සේවක මඩුල්ල ....

Happy International Firefighters' Day | ජාත්‍යන්තර ගිනි නිවන භටයින්ගේ දිනයට සුබ පැතුම්
21/08/2021

Happy International Firefighters' Day | ජාත්‍යන්තර ගිනි නිවන භටයින්ගේ දිනයට සුබ පැතුම්

Happy International Firefighters' Day

What to do if a Domestic Gas Cylinder suddenly get fire before a big fire ...විශාල ගින්නක් ඇතිවීමට පෙර ගෘහස්ථ ගෑස් සිලින...
02/08/2021

What to do if a Domestic Gas Cylinder suddenly get fire before a big fire ...
විශාල ගින්නක් ඇතිවීමට පෙර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් හදිසියේ ගිනි ගත්තොත් මොකද කරන්නේ...
உள்நாட்டு எரிவாயு சிலிண்டர் திடீரென தீப்பிடித்தால் என்ன செய்வது?

https://www.youtube.com/watch?v=9r6Yq6tOK_Y

පුහුණු පාඨමාලාවක් අතරතුර ලබාගත් සංස්කරණය නොකල දර්ශන...

විශාල ගින්නක් ඇතිවීමට පෙර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් හදිසියේ ගිනි ගත්තොත් මොකද කරන්නේ...உள்நாட்டு எரிவாயு சிலிண்ட.....

Air Foam - Fire Extinguisher
25/12/2020

Air Foam - Fire Extinguisher

Dry Chemical Powder - Fire Extinguisher
25/12/2020

Dry Chemical Powder - Fire Extinguisher

Address

335 A, Seelananda Mawatha, Kadangama
Kadugannawa

Telephone

+94771202777

Website

Alerts

Be the first to know and let us send you an email when New Kandy Fire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Kandy Fire:

Share