Business Startup Support

Business Startup Support The page intend to help new or existing small & Medium business to make the business a formal way and to help to establish the business in a proper way.

Also will help for queries on Import, Export, financing etc.

10/10/2025
10/10/2025

ඔබගේ බදු සම්භන්ධ ගැටලු සහගත තත්වයන් අප සමග සම්භන්ධ වී නොමිලේ මූලික අවබෝධයක් ලබා ගන්න.
පහත සේවාවන් අප විසින් සපයනු ලබයි.
- ඔබගේ වාර්ශික බදු වාර්තා සැකසීම සහ ඉදිරිපත් කිරීම.
- ඔබගේ වාර්ශික ගිණුම් වාර්තා සකස් කිරීම.
- ඔබගේ VAT, SSCL, IT, APIT, STAMP DUTY, etc. සම්භන්ධ උපදේශන සේවා.
- නිවසේ සිටම ඔබගේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදින්චි කර ගැනීම.
- අනෙකුත් සමාගම් ලේඛම් සේවා.
- ඔබගේ සන්නාම ලකුණු ලියාපදින්චි කර ගැනීම
- ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ණය පහසුකම් හෝ වෙනත් අවශ්‍යතා සදහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම.
- ශක්‍යතා වාර්තා සකස් කිරීම්.
- මූල්‍ය පුරෝකතනයන් සහ අය වැය සැකසීම්,
- සමාගම් නැවත සංවිධානය (Business Restructuring)
දැන්ම අමතන්න. 0777071971

ඔබගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් සහ අවම පිරිවැයකින් පුද්ගලික සමාගමක් ලෙස නිවසේ සිටම ලියපදින්චි කර ගන්න. ශාඛා - කඩුවෙල, කොහුවල...
08/06/2020

ඔබගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් සහ අවම පිරිවැයකින් පුද්ගලික සමාගමක් ලෙස නිවසේ සිටම ලියපදින්චි කර ගන්න.

ශාඛා - කඩුවෙල, කොහුවල සහ අනුරාධපුර

Pls Call:
sanjeewa - 0772173556
Kumara - 0772381971
Office - 0117932121
ශාඛා - කඩුවෙල, කොහුවල සහ අනුරාධපුර

28/05/2020

ව්‍යාපාරයක LOGO එක අනිවා‍ර්යෙන් ලියාපදින්චි කල යුතුද ? එහි වාසි අවාසි මොනවාද? එය ට කොපමණ මුදලක් වැයවේද?

27/05/2020

කරන්න හිතාන ඉන්න ඔක්කොම Business,
එක BR එකේ කරන්න පුලුවනිද???

25/05/2020

ගෙදර ඉදන්ම ඔබගේ Business එක (Pvt) Ltd ලෙස ලියාපදින්චි කරගන්න. .

21/05/2020

investment, finance and business consultants...

Address

Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Business Startup Support posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share