Aklesh Business Centre

Aklesh Business Centre We are your trusted business buddies.... ❤️❤️

10/02/2026

ඔයා මහන්සියෙන් කරන ව්‍යාපාරය මෙන්ෂන් කරන්න.
කාට හරි ප්‍රයෝජනවත් වෙයි. 😍

05/02/2026

😍මෙන්න අපෙන් ගිය 💐වැලන්ටයින්💐 order එකක්....

😍ඔයාලටත් මේ වගේ ලස්සනට විශ්වාසවන්තව Gift pack හදාගන්න ඕනේ නම් අපිට කතා කරන්න....

WhatsApp 0755062525

😍 අපේ අතින් හැඩවුනු තවත් ලස්සන ම ලස්සන gift එකක්.... 😍 ඔයාලත් මේ වගේ ලස්සන gifts දෙන්න කැමතිනම් අපිට අදම කතා කරන්න... Wh...
30/01/2026

😍 අපේ අතින් හැඩවුනු තවත් ලස්සන ම ලස්සන gift එකක්....

😍 ඔයාලත් මේ වගේ ලස්සන gifts දෙන්න කැමතිනම් අපිට අදම කතා කරන්න...

WhatsApp 0755062525

27/01/2026

😍අපෙන් ගිය තවත් ලස්සනම ලස්සන ඕඩර් එකක් බලමුද?

😍මේක ආදරණීය අම්මා කෙනෙක්ට ආදරණීය දුවෙක් විසින් උපන්දිනයට යවපු Gift Box එකක්....

😍ඔයාලටත් මේ විදිහට ලස්සනට Gift box හදාගන්න ඕන නම් අපිට කතා කරන්න....

WhatsApp 0755062525

🥰ඔන්න වැලන්ටයින් එකට අපි orders  භාරගන්නවා ....ඔයාලගේ ඕඩර් එකත් අපිට ලබා දෙන්න....🥰ඉතාමත් විශ්වාසවන්තව ඔයාලට අපිට ගොඩක් ...
19/01/2026

🥰ඔන්න වැලන්ටයින් එකට අපි orders භාරගන්නවා ....ඔයාලගේ ඕඩර් එකත් අපිට ලබා දෙන්න....

🥰ඉතාමත් විශ්වාසවන්තව ඔයාලට අපිට ගොඩක් භාර දෙන්න පුළුවන්.....

🥰අපි preorders විතරයි භාරගන්නේ....

මොකද කල් තියා ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ.....

හදිසි ඕඩර්ස් නම් භාරගන්නේ නැහැ. තරහා වෙන්න එපා......😁😁😁

🥰Hurry up.... place your order today🥰

ඔයාගේ බජට් එකට ඔයා කැමති විදිහට ලස්සන තෑග්ගක් ඔයා ආදරේ කරන කෙනෙක්ට දෙමුද? අම්මට තාත්තට boyfriend ට, girlfriendට දුවට පුත...
18/01/2026

ඔයාගේ බජට් එකට ඔයා කැමති විදිහට ලස්සන තෑග්ගක් ඔයා ආදරේ කරන කෙනෙක්ට දෙමුද?

අම්මට තාත්තට boyfriend ට, girlfriendට දුවට පුතාට, හස්බන්ට වයිෆ් ට සහ ඕනම කෙනෙක්ට අපෙන් බොක්ස් දැන් ඕඩර් කරන්න පුළුවන්....

අපි අලුතෙන් පටන් ගත්ත නිසා දැනට පැකේජස් හදල නෑ, එනිසා ඔයාලා කැමති විදිහට ඕන කරන දේවල් දාලා ලස්සනට හදාගන්න පුළුවන් .....

💕අපි pre orders විතරයි භාර ගන්නේ... 💕

Elegant Handmade Resin Art ✨Make your special moments unforgettable 💕Our handcrafted resin pens, bookmarks & key tags ar...
15/01/2026

Elegant Handmade Resin Art ✨

Make your special moments unforgettable 💕

Our handcrafted resin pens, bookmarks & key tags are perfect for
💝 Valentine’s Day gifts
🎂 Birthday surprises
🎁 Personalized keepsakes for loved ones
💎 Custom names & messages available
🖐️ Handmade with love & premium finish
📌 Pre-orders only
📲 WhatsApp for orders & details: 0755062525

Because every occasion deserves something unique ✨💖

Shout out to my newest followers! Excited to have you onboard! Dilsha Jayasinghe,Waruna Madusanka,Ridma Rangani, Dhanush...
14/01/2026

Shout out to my newest followers! Excited to have you onboard!
Dilsha Jayasinghe,
Waruna Madusanka,
Ridma Rangani,
Dhanushka Madushani Ramanayaka,
Hansi Hansi,
Janaka Wickramanayaka,
පියල් කාංචනා,
Ridmi Shanika,
Hashani Premodya,
Chandima M Thilakarathna,
Dineshika Sandaruwani,
Sandeeptha Navodya,
Indika Gayani,
Amandi Navodya,
Thanuja Kalhari Senavirathna,
Kavindu Dilshan,
Shashikala Edirisinghe,
Nethu Srinayaka,
Nimasha Madushani

12/01/2026

😍ඔයාලටත් ඔයාලගේ දුවට, පුතාට Girlfriend ට ,Boyfriend ට ,අම්මට, තාත්තට ඕනම කෙනෙක්ට අපිට කියලා Gift box එකක් ඔයාලගේ අතේ ඇති ගානට හදාගන්න පුළුවන්.......

😍අදම අපේ වට්සැප් අංකයට Message එකක් දාන්න.....

🙏🙏Pre orders පමණක් භාරගන්නා බව කරුණාවෙන් සලකන්න 🙏🙏

09/01/2026

🥰හායි ළමයි විශේෂ දැනුම් දීමක්....😍

👉හැම සතියකම සඳුදා ඉඳලා සිකුරාද වෙනකං මං ඕඩර්ස් භාරගන්නව....

👉භාරගත්ත හැමෝටම ඊළඟ සතියේ වෙද්දී ඔයාලගේ අතට එවන්න මම හැමදේම ප්ලෑන් කරනවා....

👉සෙනසුරාදා සහ ඉරිදා දවස්වල ඕඩර්ස් භාරගන්නේ නෑ. මොකද ඒ දවස් දෙකේ මම ඕඩර්ස් චෙක් කරලා යවන ලෑස්ති කරන්න ඕන නිසා....

👉එනිසා ඔයාලගේ ඕඩර්ස් සිකුරාදා වෙද්දි දීලා ඉවර කරන්න....

♥️Pre orders විතරක් කරන නිසා ඔයාලා පේමන්ට් එක සිකුරාදාට කලින් කරලා ඉවර කරන්න..... ♥️

Address

Kaduwela

Telephone

+94755062525

Website

Alerts

Be the first to know and let us send you an email when Aklesh Business Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aklesh Business Centre:

Share