Printer Parts and Toner SL

Printer Parts and Toner SL Your one-stop-shop for printer & scanner accessories in SriLanka. Fast delivery & service.
(1)

සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙවා !! 🌞
14/04/2023

සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙවා !! 🌞

28/03/2023

📌️ප්‍රින්ටරයක් ගන්නකොට සැලකිලිමත් වියයුතු කරුණු ඔබ දන්නවද? 🤔📌

©️Copyright : (YouTube)
✳️https://www.youtube.com/

🤗𝐘𝐨𝐮𝐫 𝐓𝐫𝐮𝐬𝐭 𝗶𝘀 𝐎𝐮𝐫 𝐑𝐞𝐬𝐩𝐨𝐧𝐬𝐢𝐛𝐢𝐥𝐢𝐭𝐲🤗
(ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි)

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL
⭕ඔබට අවශ්‍ය සියලුම ප්‍රින්ටර් Toner Powder / Cartridge හා අමතර කොටස් සදහා 𝑰𝒏𝒃𝒐𝒙 හරහා අප සමග සම්බන්ධවන්න!
⭕අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුව 𝗟𝗶𝗸𝗲 කර ඔබගේ ඇනවුම අපට ලබාදෙන්න.
𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●

💠පෝස්ට් එක වැදගත් නම්,
☑️ 𝗟𝗶𝗸𝗲 කරන්න 👍 ☑️ 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 කරන්න ✍️
☑️ 𝗧𝗮𝗴 කරන්න ✊ ☑️ 𝗦𝗵𝗮𝗿𝗲 කරන්න 👇

#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

🖨️💼🌿ඔබත් දැරිය හැකි මුදලකට 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗟𝗮𝘀𝗲𝗿 ප්‍රින්ටරයක්  නිවසට හෝ කාර්‍යාලයට සොයනවද? එහෙනම් "𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬" 𝗧𝗿𝘆 කර...
25/03/2023

🖨️💼🌿ඔබත් දැරිය හැකි මුදලකට 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗟𝗮𝘀𝗲𝗿 ප්‍රින්ටරයක් නිවසට හෝ කාර්‍යාලයට සොයනවද? එහෙනම් "𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬" 𝗧𝗿𝘆 කරලා බලන්න.

𝗚𝗲𝘁 𝘁𝗵𝗲 𝗿𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗮𝗻𝗱 𝗮𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲 𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 𝗪𝗶𝘁𝗵 𝗳𝗮𝘀𝘁 𝗽𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱𝘀 𝗮𝗻𝗱 𝗵𝗶𝗴𝗵-𝗾𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗽𝗿𝗶𝗻𝘁𝘀, 𝘁𝗵𝗶𝘀 𝗽𝗿𝗶𝗻𝘁𝗲𝗿 𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿 𝗯𝗼𝘁𝗵 𝗽𝗲𝗿𝘀𝗼𝗻𝗮𝗹 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝘂𝘀𝗲.
⭕𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗕&𝗪 𝗟𝗮𝘀𝗲𝗿 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿
📌𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 𝗣𝗿𝗶𝗰𝗲: 𝗥𝘀 𝟯𝟲𝟱𝟬𝟬/=
📌𝗣𝗮𝗴𝗲 𝘆𝗶𝗲𝗹𝗱: 𝟭𝟱𝟬𝟬𝗣𝗮𝗴𝗲𝘀
📌𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 𝗣𝗿𝗶𝗰𝗲: 𝗥𝘀 𝟰𝟴𝟬𝟬/=

🔥 𝗞𝗲𝘆 𝗦𝗽𝗲𝗰𝘀:🔥
📌𝗣𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱: 𝘂𝗽 𝘁𝗼 𝟮𝟭 𝗽𝗽𝗺
📌𝗠𝗮𝘅 𝗽𝗿𝗶𝗻𝘁 𝗿𝗲𝘀𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻: 𝟭𝟮𝟬𝟬 𝘅 𝟭𝟮𝟬𝟬 𝗱𝗽𝗶
📌𝗗𝗣𝗜 𝗘𝗻𝗵𝗮𝗻𝗰𝗲𝗱 𝗜𝗺𝗮𝗴𝗲 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆
📌𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆: 𝗨𝗦𝗕 𝟮.𝟬, 𝗪𝗶-𝗙𝗶
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗰𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆: 𝘂𝗽 𝘁𝗼 𝟭𝟱𝟬 𝘀𝗵𝗲𝗲𝘁𝘀
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗦𝗶𝘇𝗲 𝗔𝟰

𝗢𝗿𝗱𝗲𝗿 𝘆𝗼𝘂𝗿𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗮𝗻𝗱 𝘁𝗮𝗸𝗲 𝗮𝗱𝘃𝗮𝗻𝘁𝗮𝗴𝗲 𝗼𝗳 𝗶𝘁𝘀 𝗰𝗼𝗺𝗽𝗮𝗰𝘁 𝘀𝗶𝘇𝗲 𝗮𝗻𝗱 𝗺𝗮𝗻𝘆 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀! 👍

☑️ 𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗨𝗻𝗯𝗼𝘅𝗶𝗻𝗴 𝗩𝗶𝗱𝗲𝗼
https://fb.watch/ju-I_aq4A8/
☑️ 𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 ටෝනර් මාරුකරන විදිය
https://fb.watch/ju-FZei4gL/

✅𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 (𝘄𝗶𝘁𝗵𝗶𝗻 𝟭-𝟮 𝗱𝗮𝘆𝘀)
✅𝗧𝗿𝘂𝘀𝘁𝗲𝗱 𝗦𝗲𝗹𝗹𝗲𝗿💯
✅𝗣𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗠𝗲𝘁𝗵𝗼𝗱𝘀:𝗙𝗿𝗶𝗺𝗶,𝗜𝗣𝗮𝘆 / 𝗕𝗮𝗻𝗸 𝗗𝗲𝗽𝗼𝘀𝗶𝘁 & 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿

⭕දිවයින පුරා බෙදාහැරීම (දින 1-2 ඇතුලත)
⭕විශ්වාසනීයව හා වගකීමක් සහිතව කුරීයර් මාර්ගයෙන් භාණ්ඩ එවනු ලැබේ.
⭕භාණ්ඩය ඔබ අතට පත්වන තුරු 𝟏𝟎𝟎% වගකීම අප විසින් බාරගනු ලැබේ.
⭕බැංකු තැන්පතු/𝗙𝗿𝗶𝗺𝗶/𝗜𝗣𝗮𝘆 හරහා මුදල් ගෙවිය හැක.

𝙃𝙤𝙬 𝙏𝙤 𝙋𝙡𝙖𝙘𝙚 𝘼𝙣 𝙊𝙧𝙙𝙚𝙧:
📧𝙈𝙚𝙨𝙨𝙖𝙜𝙚 (𝙄𝙣𝙗𝙤𝙭) 𝙐𝙨 𝙔𝙤𝙪𝙧
1.𝙉𝙖𝙢𝙚
2.𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨
3.𝘿𝙞𝙨𝙩𝙧𝙞𝙘𝙩
4.𝙈𝙤𝙗𝙞𝙡𝙚 𝙉𝙤
5.𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 𝙉𝙖𝙢𝙚

⛔වැඩිවිස්තර හා ඇණවුම් සදහා අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුවට හෝ පහත දුරකතන හරහා සම්බන්ධ වන්න.

☎️𝟬𝟳𝟲𝟴𝟯𝟬𝟮𝟵𝟮𝟬 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 𝗩𝗼𝗶𝗰𝗲 (𝗨𝗱𝗲𝗻𝗮)
☎️𝟬𝟳𝟭𝟯𝟴𝟱𝟬𝟮𝟴𝟱 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 (𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮)

📱𝗖𝗮𝗹𝗹 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗧𝗶𝗺𝗲
𝗠𝗼𝗻𝗱𝗮𝘆 - 𝗦𝘂𝗻𝗱𝗮𝘆
𝟴.𝟬𝟬𝗔𝗠 𝘁𝗼 𝟳.𝟬𝟬𝗣𝗠

🤗𝐘𝐨𝐮𝐫 𝐓𝐫𝐮𝐬𝐭 𝗶𝘀 𝐎𝐮𝐫 𝐑𝐞𝐬𝐩𝐨𝐧𝐬𝐢𝐛𝐢𝐥𝐢𝐭𝐲🤗
(ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි)

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL

⭕අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුව 𝗟𝗶𝗸𝗲 කර ඔබගේ ඇනවුම අපට ලබාදෙන්න.
𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●
#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

🔥🔥ප්‍රින්ටර් වර්ග ගැන දැනගනිමු.🔥🔥✅ප්‍රින්ටර් එකකින් කරන්නේ කම්පියුටර් එකේ තිබෙන ෆයිල්ස් ප්‍රින්ට් කර ගැනීමයි. අධ්‍යන වැඩ...
25/03/2023

🔥🔥ප්‍රින්ටර් වර්ග ගැන දැනගනිමු.🔥🔥

✅ප්‍රින්ටර් එකකින් කරන්නේ කම්පියුටර් එකේ තිබෙන ෆයිල්ස් ප්‍රින්ට් කර ගැනීමයි. අධ්‍යන වැඩ කටයුතු වලට, කාර්‍යාලීය වැඩ කටයුතු වලට ප්‍රින්ටර් එකක අවශ්‍යතාවය නිතරම වගේ දැනෙනවා. ඉතින් මේ ගැන තොරතුරු දැනගෙන සිටීම වැදගත් වේවි.

1.ඉන්ජෙක්ට් ප්‍රින්ටර්
මෙහිදී ප්‍රින්ට් කිරීම සඳහා භාවිතා කරන්නේ තීන්ත වර්ගය. විවිධ වර්ණ වල තීන්ත පුරවාලීමේ හැකියාව මෙහි තිබෙනවා.

2.මොනොක්‍රෝම් ප්‍රින්ටර්
මොනොක්‍රෝම් ප්‍රින්ටර් එකක් කියන්නේ තනි වර්ණයක් පමණක් ඇති (කලු සහ සුදු ) ඉන්ජෙක්ට් ප්‍රින්ටර් වලටයි. ප්‍රින්ට් අවුට්ස් ගන්නේ කලාතුරකින් නම් මේ වගේ එකක් හොඳටම සෑහෙනවා.

3.ලේසර් ප්‍රින්ටර්
මෙහි තීන්ත තියෙන්නේ ඩස්ට් එකක් විදිහටයි. මෙහි මිල ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එකට සාපේක්ෂව වැඩියි. ඒ වගෙම තමයි ලේසර් ප්‍රින්ටර් එකකින් එක පාර වැඩි ශීට්ස් ප්‍රමාණයක් ප්‍රින්ට් කර ගන්න පුලුවන්. කලු සුදු විතරක් ප්‍රින්ට් කර ගන්න තියෙද්දි හොඳින්ම ගැලපෙන්නේ ලේසර් ප්‍රින්ටර් එකයි. හැබැයි වර්ණ ප්‍රින්ට් අවුට්ස් ගද්දි නම් ගැලපෙන්නේ ලේසර් ප්‍රින්ටර් එකට වඩා ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එකයි.

4.ෆොටෝ ප්‍රින්ටර්
ඡායාරූප ප්‍රින්ට් කරද්දි සාමාන්‍ය ප්‍රින්ටර් එකක් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හොඳ ගුණත්වයකින් ඡායාරූප ප්‍රින්ට් කර ගන්න නම් මිලදී ගත යුත්තේ ෆොටෝ ප්‍රින්ටර් එකක්.

5.කලර් ලේසර් ප්‍රින්ටර්
මේකෙනුත් පුලුවන් වර්ණ ප්‍රින්ට් අවුට්ස් ගන්න. හැබැයි කලර් ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එකකට සහ ෆොටෝ ප්‍රින්ටර් එකකට වඩා අඩු ගුණත්වයකින් තමයි ප්‍රින්ට් අවුට්ස් ලැබෙන්නේ. වර්ණය වුනත් තියෙනවට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඡායාරූප වගේ දේවල් ප්‍රින්ට් කර ගන්න කලර් ලේසර් ප්‍රින්ටර් එකක් ගැලපෙන්නේ නැහැ. හැබැයි doc, pdf, ppt වගේ දේවල් විතරක් නම් ප්‍රින්ට් කර ගන්න තියෙන්නේ කලර් ලේසර් ප්‍රින්ටර් එකක් හොඳටම සෑහෙනවා.

6.All-in-one ප්‍රින්ටර්
ප්‍රින්ට් කර ගැනීමේ හැකියාවට අමතරව තවත් හැකියාවන් මේ වගේ ප්‍රින්ටර් එකක තියෙනවා.
උදා: ස්කෑන් කිරීමේ හැකියාව, ෆැක්ස් කිරීමේ හැකියාව

©️Copyright : Techexpert.lk

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL

𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●
#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆

💠පෝස්ට් එක වැදගත් නම්,
☑️ 𝗟𝗶𝗸𝗲 කරන්න 👍 ☑️ 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 කරන්න ✍️
☑️ 𝗧𝗮𝗴 කරන්න ✊ ☑️ 𝗦𝗵𝗮𝗿𝗲 කරන්න 👇
#𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

22/03/2023

Xerox Phaser 3020 Printer එකේ ටෝනර් කොහොමද මාරුකරන්නේ කියලා බලමුද?

🖨️💼🌿ඔබත් දැරිය හැකි මුදලකට 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗟𝗮𝘀𝗲𝗿 ප්‍රින්ටරයක් නිවසට හෝ කාර්‍යාලයට සොයනවද? එහෙනම් "𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬" 𝗧𝗿𝘆 කරලා බලන්න.

𝗚𝗲𝘁 𝘁𝗵𝗲 𝗿𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗮𝗻𝗱 𝗮𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲 𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 𝗪𝗶𝘁𝗵 𝗳𝗮𝘀𝘁 𝗽𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱𝘀 𝗮𝗻𝗱 𝗵𝗶𝗴𝗵-𝗾𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗽𝗿𝗶𝗻𝘁𝘀, 𝘁𝗵𝗶𝘀 𝗽𝗿𝗶𝗻𝘁𝗲𝗿 𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿 𝗯𝗼𝘁𝗵 𝗽𝗲𝗿𝘀𝗼𝗻𝗮𝗹 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝘂𝘀𝗲.

⭕𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗕&𝗪 𝗟𝗮𝘀𝗲𝗿 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿

⭕𝗣𝗿𝗶𝗰𝗲 : 𝟯𝟴𝟴𝟬𝟬/=

🔥 𝗞𝗲𝘆 𝗦𝗽𝗲𝗰𝘀:🔥
📌𝗣𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱: 𝘂𝗽 𝘁𝗼 𝟮𝟭 𝗽𝗽𝗺
📌𝗠𝗮𝘅 𝗽𝗿𝗶𝗻𝘁 𝗿𝗲𝘀𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻: 𝟭𝟮𝟬𝟬 𝘅 𝟭𝟮𝟬𝟬 𝗱𝗽𝗶
📌𝗗𝗣𝗜 𝗘𝗻𝗵𝗮𝗻𝗰𝗲𝗱 𝗜𝗺𝗮𝗴𝗲 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆
📌𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆: 𝗨𝗦𝗕 𝟮.𝟬, 𝗪𝗶-𝗙𝗶
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗰𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆: 𝘂𝗽 𝘁𝗼 𝟭𝟱𝟬 𝘀𝗵𝗲𝗲𝘁𝘀
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗦𝗶𝘇𝗲 𝗔𝟰

𝗢𝗿𝗱𝗲𝗿 𝘆𝗼𝘂𝗿𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗮𝗻𝗱 𝘁𝗮𝗸𝗲 𝗮𝗱𝘃𝗮𝗻𝘁𝗮𝗴𝗲 𝗼𝗳 𝗶𝘁𝘀 𝗰𝗼𝗺𝗽𝗮𝗰𝘁 𝘀𝗶𝘇𝗲 𝗮𝗻𝗱 𝗺𝗮𝗻𝘆 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀! 👍

✅𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲
✅𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗚𝗮𝗺𝗽𝗮𝗵𝗮 & 𝗞𝗮𝗻𝗱𝘆 𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝟰𝟴 𝗛𝗼𝘂𝗿𝘀 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆
✅𝗧𝗿𝘂𝘀𝘁𝗲𝗱 𝗦𝗲𝗹𝗹𝗲𝗿 👍
✅𝗕𝗮𝗻𝗸 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿𝘀/𝗙𝗿𝗶𝗺𝗶/𝗜𝗣𝗮𝘆

⭕ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට විශ්වාසනීයව හා වගකීමක් සහිතව කුරීයර් මාර්ගයෙන් භාණ්ඩ එවනු ලැබේ.
⭕භාණ්ඩය ඔබ අතට පත්වන තුරු 𝟏𝟎𝟎% වගකීම අප විසින් බාරගනු ලැබේ.
⭕බැංකු තැන්පතු/𝗙𝗿𝗶𝗺𝗶/𝗜𝗣𝗮𝘆 හරහා මුදල් ගෙවිය හැක.
⭕අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුව 𝗟𝗶𝗸𝗲 කර ඔබගේ ඇනවුම අපට ලබාදෙන්න.

𝙃𝙤𝙬 𝙏𝙤 𝙋𝙡𝙖𝙘𝙚 𝘼𝙣 𝙊𝙧𝙙𝙚𝙧:
📧𝙈𝙚𝙨𝙨𝙖𝙜𝙚 (𝙄𝙣𝙗𝙤𝙭) 𝙐𝙨 𝙔𝙤𝙪𝙧
1.𝙉𝙖𝙢𝙚
2.𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨
3.𝘿𝙞𝙨𝙩𝙧𝙞𝙘𝙩
4.𝙈𝙤𝙗𝙞𝙡𝙚 𝙉𝙤
5.𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 𝙉𝙖𝙢𝙚

⛔වැඩිවිස්තර හා ඇණවුම් සදහා අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුවට හෝ පහත දුරකතන හරහා සම්බන්ධ වන්න.
☎️𝟬𝟳𝟲𝟴𝟯𝟬𝟮𝟵𝟮𝟬 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 𝗩𝗼𝗶𝗰𝗲 (𝗨𝗱𝗲𝗻𝗮)
☎️𝟬𝟳𝟭𝟯𝟴𝟱𝟬𝟮𝟴𝟱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 (𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮)

📱𝗖𝗮𝗹𝗹 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗧𝗶𝗺𝗲
𝗠𝗼𝗻𝗱𝗮𝘆 - 𝗦𝘂𝗻𝗱𝗮𝘆
𝟴.𝟬𝟬𝗔𝗠 𝘁𝗼 𝟳.𝟬𝟬𝗣𝗠

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL

𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●
#𝐗𝐞𝐫𝐨𝐱𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎 #𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫 #𝐗𝐞𝐫𝐨𝐱𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐄𝐪𝐮𝐢𝐩𝐦𝐞𝐧𝐭 #𝐀𝐟𝐟𝐨𝐫𝐝𝐚𝐛𝐥𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫𝐬 #𝐒𝐦𝐚𝐥𝐥𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐄𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐭𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐇𝐢𝐠𝐡𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 #𝐊𝐚𝐧𝐝𝐲 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚
#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

20/03/2023

⭕𝗣𝗿𝗶𝗰𝗲 : 𝟯88𝟬𝟬/=

☺️Your Trust Our Responsibility☺️
(ඔබගේ විශ්වාසය අපේ වගකීමයි)

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL

𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●
#𝐗𝐞𝐫𝐨𝐱𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎 #𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫 #𝐗𝐞𝐫𝐨𝐱𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐄𝐪𝐮𝐢𝐩𝐦𝐞𝐧𝐭 #𝐀𝐟𝐟𝐨𝐫𝐝𝐚𝐛𝐥𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫𝐬 #𝐒𝐦𝐚𝐥𝐥𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐄𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐭𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐇𝐢𝐠𝐡𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 #𝐊𝐚𝐧𝐝𝐲 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚
#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

Send a message to learn more

🖨️💼🌿ඔබත් දැරිය හැකි මුදලකට 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗟𝗮𝘀𝗲𝗿 ප්‍රින්ටරයක්  නිවසට හෝ කාර්‍යාලයට සොයනවද? එහෙනම් "𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬" 𝗧𝗿𝘆 කර...
19/03/2023

🖨️💼🌿ඔබත් දැරිය හැකි මුදලකට 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗟𝗮𝘀𝗲𝗿 ප්‍රින්ටරයක් නිවසට හෝ කාර්‍යාලයට සොයනවද? එහෙනම් "𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬" 𝗧𝗿𝘆 කරලා බලන්න.

𝗚𝗲𝘁 𝘁𝗵𝗲 𝗿𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝗮𝗻𝗱 𝗮𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲 𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 𝗪𝗶𝘁𝗵 𝗳𝗮𝘀𝘁 𝗽𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱𝘀 𝗮𝗻𝗱 𝗵𝗶𝗴𝗵-𝗾𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗽𝗿𝗶𝗻𝘁𝘀, 𝘁𝗵𝗶𝘀 𝗽𝗿𝗶𝗻𝘁𝗲𝗿 𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿 𝗯𝗼𝘁𝗵 𝗽𝗲𝗿𝘀𝗼𝗻𝗮𝗹 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝘂𝘀𝗲.

⭕𝗫𝗲𝗿𝗼𝘅 𝗣𝗵𝗮𝘀𝗲𝗿 𝟯𝟬𝟮𝟬 𝗕&𝗪 𝗟𝗮𝘀𝗲𝗿 𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿

⭕𝗣𝗿𝗶𝗰𝗲 : 𝟯𝟴𝟴𝟬𝟬/=

🔥 𝗞𝗲𝘆 𝗦𝗽𝗲𝗰𝘀:🔥
📌𝗣𝗿𝗶𝗻𝘁 𝘀𝗽𝗲𝗲𝗱: 𝘂𝗽 𝘁𝗼 𝟮𝟭 𝗽𝗽𝗺
📌𝗠𝗮𝘅 𝗽𝗿𝗶𝗻𝘁 𝗿𝗲𝘀𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻: 𝟭𝟮𝟬𝟬 𝘅 𝟭𝟮𝟬𝟬 𝗱𝗽𝗶
📌𝗗𝗣𝗜 𝗘𝗻𝗵𝗮𝗻𝗰𝗲𝗱 𝗜𝗺𝗮𝗴𝗲 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆
📌𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆: 𝗨𝗦𝗕 𝟮.𝟬, 𝗪𝗶-𝗙𝗶
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗰𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆: 𝘂𝗽 𝘁𝗼 𝟭𝟱𝟬 𝘀𝗵𝗲𝗲𝘁𝘀
📌𝗣𝗮𝗽𝗲𝗿 𝗦𝗶𝘇𝗲 𝗔𝟰

𝗢𝗿𝗱𝗲𝗿 𝘆𝗼𝘂𝗿𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝗮𝗻𝗱 𝘁𝗮𝗸𝗲 𝗮𝗱𝘃𝗮𝗻𝘁𝗮𝗴𝗲 𝗼𝗳 𝗶𝘁𝘀 𝗰𝗼𝗺𝗽𝗮𝗰𝘁 𝘀𝗶𝘇𝗲 𝗮𝗻𝗱 𝗺𝗮𝗻𝘆 𝗳𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀! 👍

✅𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲
✅𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗚𝗮𝗺𝗽𝗮𝗵𝗮 & 𝗞𝗮𝗻𝗱𝘆 𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝟰𝟴 𝗛𝗼𝘂𝗿𝘀 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆
✅𝗧𝗿𝘂𝘀𝘁𝗲𝗱 𝗦𝗲𝗹𝗹𝗲𝗿 👍
✅𝗕𝗮𝗻𝗸 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿𝘀/𝗙𝗿𝗶𝗺𝗶/𝗜𝗣𝗮𝘆

⭕ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට විශ්වාසනීයව හා වගකීමක් සහිතව කුරීයර් මාර්ගයෙන් භාණ්ඩ එවනු ලැබේ.
⭕භාණ්ඩය ඔබ අතට පත්වන තුරු 𝟏𝟎𝟎% වගකීම අප විසින් බාරගනු ලැබේ.
⭕බැංකු තැන්පතු/𝗙𝗿𝗶𝗺𝗶/𝗜𝗣𝗮𝘆 හරහා මුදල් ගෙවිය හැක.
⭕අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුව 𝗟𝗶𝗸𝗲 කර ඔබගේ ඇනවුම අපට ලබාදෙන්න.

𝙃𝙤𝙬 𝙏𝙤 𝙋𝙡𝙖𝙘𝙚 𝘼𝙣 𝙊𝙧𝙙𝙚𝙧:
📧𝙈𝙚𝙨𝙨𝙖𝙜𝙚 (𝙄𝙣𝙗𝙤𝙭) 𝙐𝙨 𝙔𝙤𝙪𝙧
1.𝙉𝙖𝙢𝙚
2.𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨
3.𝘿𝙞𝙨𝙩𝙧𝙞𝙘𝙩
4.𝙈𝙤𝙗𝙞𝙡𝙚 𝙉𝙤
5.𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 𝙉𝙖𝙢𝙚

⛔වැඩිවිස්තර හා ඇණවුම් සදහා අපගේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 පිටුවට හෝ පහත දුරකතන හරහා සම්බන්ධ වන්න.
☎️𝟬𝟳𝟲𝟴𝟯𝟬𝟮𝟵𝟮𝟬 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 𝗩𝗼𝗶𝗰𝗲 (𝗨𝗱𝗲𝗻𝗮)
☎️𝟬𝟳𝟭𝟯𝟴𝟱𝟬𝟮𝟴𝟱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 (𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮)

📱𝗖𝗮𝗹𝗹 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗧𝗶𝗺𝗲
𝗠𝗼𝗻𝗱𝗮𝘆 - 𝗦𝘂𝗻𝗱𝗮𝘆
𝟴.𝟬𝟬𝗔𝗠 𝘁𝗼 𝟳.𝟬𝟬𝗣𝗠

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: 𝗟𝗶𝗸𝗲 𝗨𝗦 Printer Parts and Toner SL

𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●
#𝐗𝐞𝐫𝐨𝐱𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎 #𝐏𝐡𝐚𝐬𝐞𝐫𝟑𝟎𝟐𝟎𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫 #𝐗𝐞𝐫𝐨𝐱𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐄𝐪𝐮𝐢𝐩𝐦𝐞𝐧𝐭 #𝐀𝐟𝐟𝐨𝐫𝐝𝐚𝐛𝐥𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐞𝐫𝐬 #𝐒𝐦𝐚𝐥𝐥𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐄𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐭𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐇𝐢𝐠𝐡𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠 #𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐏𝐫𝐢𝐧𝐭𝐢𝐧𝐠𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 #𝐊𝐚𝐧𝐝𝐲 #𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 #𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚
#𝗖𝗮𝗿𝘁𝗿𝗶𝗱𝗴𝗲 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿 #𝗧𝗼𝗻𝗲𝗿 #𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 #𝗣𝗿𝗶𝗻𝘁𝗲𝗿𝗠𝗮𝗿𝘁𝗦𝗟

📚ප්‍රින්ටරයක් ගමුද? ගන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලමුද?🤔☑️ඉස්සර අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් විතරක් ගැන දැනගෙන හිටපු කා...
16/03/2023

📚ප්‍රින්ටරයක් ගමුද? ගන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලමුද?🤔

☑️ඉස්සර අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් විතරක් ගැන දැනගෙන හිටපු කාලේ, කම්පියුටරයක් එක්කම ප්‍රින්ටරේකුත් ගන්න ප්‍රවණතාවයක් තිබුණා. හැබැයි පස්සේ පස්සේ අපිට ප්‍රින්ට්-අවුට්ස් ගන්න සිද්ධ වෙන ප්‍රමාණය අඩුවීමත් එක්කම ගෙවල් වල ප්‍රින්ටර් පාවිච්චි කරන ප්‍රමාණයත් අඩු වුණා. කොහොමත් දැන් කාලේ හන්දියක් ගත්තහම කමියුනිකේෂන් සෙන්ටර් පහක් හයක් තියෙනවාම තමයි. එතකොට, පොඩි පෙට්ටි කඩ කමියුනිකේෂන් එකක වුණත් කම්පියුටර් ප්‍රින්ට්-අවුට් ගන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසත් ගෙදර ප්‍රින්ටර් වුවමනාව අඩු වුණා.

☑️හැබැයි දැන් තත්ත්වේ වෙනස්. අපි වැඩි දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම් තත්ත්වෙට හුරුවෙලා තියෙනවා. එතකොට ඉගෙන ගන්න පොඩි දරුවන්ගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වා වැඩිහරියක් ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම වලට හුරුවෙමින් සිටිනවා. ආන්න එතකොට අපිට ආයෙමත් ප්‍රින්ටරයක අවශ්‍යතාවය මතුවෙනවා. ඉතින් ඒ නිසා, අපි කඩේ තියෙන ඕනම ප්‍රින්ටරයක් ගන්න කලින්, අපිට සාක්කුවටත් හරිය​න, අවශ්‍යතාවයටත් හරිය​න ප්‍රින්ටරයක් තෝරගන්න ඕන. ඒකට මෙන්න මේ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕන.

1. ඉන්ක්ජෙට් ද? ලේසර් ද?
සමහර වෙලාවට අපිට එකම විදියේ සැකසුම් එහෙම තියෙන ප්‍රින්ටර්ස් දෙකක ගණන් වල සැලකිය යුතු වෙනසක් දකින්න පුළුවන්. ආන්න ඒ වෙනස එන්නේ සමහර විට ඒක ඉන්ක්ජෙට් ද ලේසර් ද කියන එක අනුව වෙන්න පුළුවන්. ඉන්ක්ජෙට් ප්‍රින්ටරේක පාවිච්චි වෙන්නේ තීන්ත පුරවපු කාට්‍ර්ජ්. එතකොට ලේසර් ප්‍රින්ටරේක තියෙන්නේ එක්තරා ආකාරයට ඉන්ක් ඩස්ට් එකක් තියෙන ටෝනර් එකක්. එතකොට දෙකෙන් මොකද්ද හොඳ?

💠ඒක මෙහෙමයි. අපි කියමු අපිට ප්‍රින්ට් කරන්න තියෙන්නේ තනි පාට ඩොකියුමන්ට්ස් එහෙම කියලා. ඒ වගේ වැඩ වලට ලේසර් ප්‍රින්ටර් එකක් එක්සලන්ට්. හැබැයි සම්පූර්ණ වර්ණ තියෙන ඉමේජ්, ෆොටෝ ප්‍රින්ට්අවුට් වලට නම් වඩා හොඳයි කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකක්. හැබැයි ලේසර් ප්‍රින්ටරේක ගාණ ටිකක් වැඩි වුණත්, ඒකේ ටෝනර් එකෙන් වැඩි ප්‍රින්ට්අවුට් ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි ඒ තරම්ම ලොකු ප්‍රින්ට්-අවුට් ප්‍රමාණයක් ගන්න ඉන්ක්ජෙට් ටෝනර් එකකින් බෑ. අනික් අතට කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ට් අවුට් එකකට යන කොස්ට් එකත්, ලේසර් ප්‍රින්ට් අවුට් එකක් එක්ක බලනකොට වැඩියි. හැබැයි ඉතින් ආයෙමත් කියනවා, මාරම කොලිටි කලර් ප්‍රින්ට්-අවුට් වලට නම් ගැලපෙන්නේ හොඳ ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක්.

2. එතකොට කෝකද ගන්නේ?
💠දැන් උඩ කියපු කරුණු එක්ක පැහැදිළි වෙන්න ඕන මොකද්ද වෙනස කියලා. වෙනස එන්නේ තමන්ට අවශ්‍ය වෙන්නේ මොකක් කරගන්නද කියන එකෙන්. නිකම් තනි පාට ඩොකියුමන්ට්ස් එහෙම නිතර ගැනෙනවා නම් ලේසර් ප්‍රින්ටරයක් තමයි ගන්න ඕන. ඔය ඩොකියුමන්ට් එකක් දෙකක් කලාතුරකින් ගැනෙනවා නම් යන්න මොනොක්‍රෝම්, ඒ කිව්වේ තනිපාට ඉන්ක්ජෙට් ප්‍රින්ටරේකට. ගාණ ඉතාම අඩුයි. එතකොට කලර් ප්‍රින්ටවුට් එහෙමත් ගැනෙනවා නම්, හැබැයි ඒවැයි පාට වල එහෙම මාරම මාර කොලිටියක් අවශ්‍ය නැති නම් යන්න කලර් ලේසර් ප්‍රින්ටරේකට. ඒ කියන්නේ කලර් ලේසර් ප්‍රින්ටර් එකකින් ගන්න ඒවා කොලිටි නැහැ කියන එක නෙවෙයි. ඒකෙන් ෆොටෝ කොලිටියක් එන්නෙ නෑ. එතකොට කලර් ලේසර් ප්‍රින්ටරයක් හොඳයි ඔය කලර්ස් තියෙන ප්‍රසන්ටේෂන්, හෝම්වර්ක් වගේ දේවල් ප්‍රින්ට් කරන්න. කලර් ප්‍රින්ට් අවුට් එකක වුණත් කොස්ට් එක අඩුයි කලර් ලේසර් ප්‍රින්ටර් එකකදී.

මාරම කොලිටි කලර් ප්‍රින්ට් අවුට්, ඒ කියන්නේ ෆොටෝස්, ඉමේජස් එහෙම ප්‍රින්ට් කරන්න අවශ්‍ය වෙනවා නම්, හොඳම තෝරාගැනීම වෙන්නේ කලර් ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක්. ඒ ගැන තව කතා කරනවා ඊලඟට.

3. ෆොටෝ ප්‍රින්ටර්?
💠මේක වෙනම කතා කරන්න හේතුවක් තියෙනවා. දැන් ඔය ගොඩක් දෙනෙක් ඉන්නවා තමන්ගේ හෝම් බිස්නස් එකක් විදියට එක එක විදියේ ක්‍රාෆ්ට් ඇන්ඩ් ආට් වැඩ කරන. ඇත්තටම ඔය ආර්ටි ක්‍රාෆ්ටි වැඩ වාණිජ වශයෙන් කරනකොට ඒකට ප්‍රින්ටර් එකක් තියෙන එක සෑහෙන්න වටිනවා. හැබැයි මේවලදී ගොඩක්ම ප්‍රින්ට් කරන්න වෙන්නේ ෆොටෝස්, ඉමේජස් වගේ දේවල්. ඒවත් හයි කොලිටියෙන් ඕන. ආන්න එතනදී තමයි ෆොටෝ ඉන්ක්ජෙට් ප්‍රින්ටරයක් අවශ්‍ය වෙන්නේ උඩ කියපු විදියට. මේ වගේ වැඩකට ප්‍රින්ටරයක් ගන්නකොට මතක ඇතිව “ෆොටෝ ප්‍රින්ටර් එකක්” කියන නමෙන්ම කියන්න ඕන. මේ වල සාමාන්‍යයෙන් ඉන්ක් කාට්‍රිජස් 6 ඉඳන් 12 දක්වා තියෙනවා. හැබැයි තව දෙයක්, මේ ප්‍රින්ටර් එකකින් ජොලියට ප්‍රින්ට්අවුට්ස් ගන්න බෑ. මේ වගේ ෆොටෝ ප්‍රින්ට් අවුට් එකක කොස්ට් එක සෑහෙන්න ඉහළයි.

කොහොමත් උඩ කාරණාවටත් සම්බන්ධ දෙයක් තමයි, ප්‍රින්ට් අවුට් එකක කොලිටිය මනින්න භාවිතා කරන්න පුළුවන් ඒකකයක් මොකද්ද කියන එක. එතනදී දැනගත යුතු වෙන්නේ DPI කියන එක තමයි. ඒ කියන්නේ Dots per inch නැතිනම් අඟලකට ඩොට්ස් කීයක්ද කියන එක. ඔව්, ෆොටෝ ප්‍රින්ට් එකක් වුණත් විශාලනය කරලා බැලුවහම පේනවා ඇත්තටම ඩොට්ස් වලින් තමයි ප්‍රින්ට් අවුට් එකක් හැදිලා තියෙන්නේ කියලා. DPI එක වැඩිවෙන තරමට කොලිටිය වැඩියි.

4. මල්ටිෆන්ෂන් මැසිමක් ගමුද?
💠මේකත් ගොඩක් වෙලාවට දැන් කාලේ කට්ටිය හිර වෙන තැනක්. ඇත්තටම ඔය ප්‍රින්ටර්ස් විකුණන්න තියෙන වෙබ් සයිට් එකකට එහෙම ගියහම පේන දෙයක් තමයි, අඩු ගණන් වලට ප්‍රින්ට් කරන වැඩේ විතරක් කරලා දෙන ප්‍රින්ටර්ස් තිබුණත්, ටිකක් මිල ඉහළ යනකොට ඒ ප්‍රින්ටර්ස් වල තියෙන ෆන්ක්ෂන්ස්, ඒ කියන්නේ හැකියාවන් වැඩි වෙනවා කියලා. ගොඩක් වෙලාවට ඔය විදියේ ඉන්ක්ජෙට් හෝ ලේසර් ප්‍රින්ටර්ස් නම් කෙරෙන්නේ all-in-one කියලා. ඒ කියන්නේ මේ ප්‍රින්ටර්ස් වල ස්කෑනින් හැකියාව, ෆැක්ස් කරන්න පුළුවන් කම සහ තවත් විවිධ හැකියාවන් තියෙනවා.

දැන් අපිට ඕවා ඕනද? ආන්න ඒකත් තීරණය කරන්න ඕන, ප්‍රින්ටර් එකෙන් අපි කරන වැඩ වලින්. තව අවුරුදු දහයකින් සමහර විට මම කමියුනිකේෂන් එකක් දායි, අන්න ඒකට ඕල් ඉන් වන් එකක් තියෙන එක හොඳයි කියලා හිතලා වැඩිපුර වියදමක් දරලා මල්ටිෆන්ක්ෂන් ප්‍රින්ටරයක් ගන්න එක තේරුමක් නෑ. අද කරන වැඩ වලට ඔය ෆන්ක්ෂන්ස් අදාළ වෙන්නෙ නැති නම්, බේසික් ප්‍රින්ටරයක් ගන්න.

5. කේබල්ද? වයිෆයිද?
💠ඇත්තම කිව්වොත් මේකත් හොඳට හිතලා බලන්න ඕන කාරණයක්. සාමාන්‍යයෙන් පොදුවේ දකින්න තියෙන ප්‍රින්ටර් වර්ගේ තමයි USB කනෙක්ෂන් එකකින් කොම්පියුටරේට සම්බන්ධ වෙන ප්‍රින්ටර්ස්. ගොඩක් වෙලාවට මේවල තියෙන්නේ USB-A ස්ටෑන්ඩර්ඩ් කනෙක්ටරයක්. ඕන නම් මේ ඔස්සේ එක්ස්ටර්නල් හාර්ඩ්, පෙන් ඩ්‍රයිව් එහෙම ගහලා ප්‍රින්ට්-අවුට් ගන්නත් පුළුවන්, ඒකට පහසුකම් තියෙන ප්‍රින්ටර් එකක නම්.

ඒ එක්කම තව ප්‍රින්ටර්ස් තියෙනවා ඊතර්නෙට් කේබල් එකකින් සම්බන්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ඔෆිස් නෙට්වර්ක් එකක හෝ හෝම් නෙට්වර්ක් එකක තියෙන ප්‍රින්ටරේකට ඕක හොඳ විකල්පයක්. ඒත් ගෙදරකට නම් ඉතින් ඒක ඒ තරම් තේරුමක් නැතිවෙයි.

තුන්වෙනියට තියෙනවා වයිෆයි තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන ප්‍රින්ටර්ස්. මේවා තමයි අළුත් කාලෙට අළුත් තාලෙට ගැලපෙන ප්‍රින්ටර්ස්. මොකද, දැන් කාලේ ගෙදර ගත්තත් අපි සෑහෙන්න දුරට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නෙත් වයිෆයි රවුටර්ස් හෝ ස්මාට්ෆෝන්ස් හරහා. අන්න එතකොට, ප්‍රින්ටරේටත් වයිෆයි හැකියාව තියෙනවා කියන්නේ, බොහොම පහසුවෙන් වයිෆයි නෙට්වර්ක් එකේ තියෙන ඕනම උපාංගෙකින් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් කියන එක.

ඒ එක්කම තව දෙයක්. දැන් කාලේ තියෙනවා Wi-Fi Direct කියලා පහසුකම් තියෙන ප්‍රින්ටර්ස් එහෙමත්. ඒ කියන්නේ ගෙදර පොදු වයිෆයි නෙට්වර්ක් එක ඔස්සේ නෙවෙයි ප්‍රින්ටර් එක සම්බන්ධ වෙන්නේ. තමන්ට අවශ්‍ය උපාංගය සහ ප්‍රින්ටර් එක අතර සෘජු වයිෆයි සම්බන්ධතාවයක් තියෙන්නේ. ඇත්තටම මේක වඩාත් ආරක්ෂිතයි.

6. ස්පීඩ් එක
💠ප්‍රින්ටරේක ස්පීඩ් එක මනින්නේ PPM වලින්. ඒ කියන්නේ Pages per minute නැතිනම් මිනිත්තුවකට පිටු කීයක් ප්‍රින්ට් කරන්න පුළුවන්ද කියන කාරණාව. හැබැයි මේ PPM එක සසඳනකොට කලර් ප්‍රින්ටර් එකක්ද, බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ටර් එකක්ද කියන කාරණාවත් මුලින් හිතන්න ඕන. මොකද, කොහොම වුණත් කලර් ප්‍රින්ටර් එකක ප්‍රින්ට් වෙන වේගය අඩුයි. යන වෙලාව වැඩියි.

හැබැයි අඩු කාලයක් ඇතුළත ප්‍රින්ට් අවුට් ගොඩක් ගන්න සිද්ධ වෙන දඩිබිඩි කාර්යයන් සිද්ධ වෙන්නෙ නැති නම්, ගෙදරට ප්‍රින්ටර් එකක් ගන්නකොට මේ PPM එක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඇවරේජ් ගත්තොත් බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ටරේක PPM එක පිටු 15 ක් 20 ක් වගේ. එතකොට කලර් ප්‍රින්ටරේක ඇවරේජ් PPM එක පිටු 10 ක් 15 ක් වගේ. හැබැයි ඉතින් මේ වේගය ඊට අඩු වුණත් සාමාන්‍ය වැඩක් කරගන්න ගෙදරට ගන්න ප්‍රින්ටරේක නම් අවුලක් නෑ. මොකද ප්‍රින්ට්අවුට් එකක් එනකල් තත්පර දහයක් පහළොවක් වුණත් බලාගෙන ඉන්න බැරි කමක් නැහැනේ!

7. බ්‍රෑන්ඩ් නේම් එක
💠මේකත් ටිකක් විතර කොම්ප්ලිකේටඩ් කාරණාවක්. මොකද, අපිට කියන්න බැහැ අර බ්‍රෑන්ඩ් එකට වඩා මේ බ්‍රෑන්ඩ් එක හොඳයි වගේ දේවල්. එකම දේ, ඔය අතිශයින්ම අඩු ගණන් වලට තියෙන, දන්න කියන හෝ අහලා තියෙන හෝ ඔන්ලයින් සර්ච් කළහමවත් හරියට හොයාගන්න තියෙන බ්‍රෑන්ඩ්ස් නොවෙන ප්‍රින්ටර්ස් ගන්නවා නම් ටිකක් පරිස්සමෙන්. මොකද, රුපියල් හත් අට දාහකට ඒ වගේ ෂුවර් නැති බ්‍රෑන්ඩ් එකක ප්‍රින්ටරයක් අරගෙන මාස දෙකෙන් හබක් වුණොත්, නැතිනම් ප්‍රින්ට් අවුට් වල හිතපු කොලිටිය නැති වුණොත් ඒ සල්ලි අපරාදේ. හැබැයි හොඳ ප්‍රින්ටර් බ්‍රෑන්ඩ්ස් විදියට සැලකෙන HP, Lexmark, Epson, Kyocera, Brother, Xerox, Canon වගේ බ්‍රෑන්ඩ් එකක ප්‍රින්ටරයක් ගන්න ටිකක් වැඩිපුර ගාණක් ගෙව්වත් කමක් නෑ. මොකද, ඒවට අලෙවි නියෝජිතයෝ ඉන්නවා, සර්විස් කරන්න තැන් එහෙමත් මේ සමහර බ්‍රෑන්ඩ් වලට තියෙනවා. සහ වඩාත්ම වැදගත් දෙයක් විදියට ගත්තොත්, වගකීම් සහතිකයක් ලැබෙනවා.

දැන් පැහැදිළියිනේ කොහොමද ප්‍රින්ටරයක් ගන්න කලින් කොහොමද ප්‍රින්ටරයක් තෝරගන්නේ කියලා. එතකොට ප්‍රින්ටරයක් ගන්නේ කොහොමද? ඕන නම් printers prices in Sri Lanka කියලා ගූග්ල් සර්ච් කරලා බැලුවොත්, සාමාන්‍යයෙන් ප්‍රින්ටර්ස් වල මිල ගණන් කොහොමද, ඔන්ලයින් මිලදී ගන්න තියෙන්නේ කොගෙද වගේ කරුණු කාරණා දැනගන්න පුළුවන්.

©️Copyright : Lifie.lk

𝗢𝘂𝗿 𝗣𝗮𝗴𝗲: Printer Parts and Toner SL

𝒀𝒐𝒖𝒓 𝒐𝒏𝒆-𝒔𝒕𝒐𝒑-𝒔𝒉𝒐𝒑 𝒇𝒐𝒓 𝒑𝒓𝒊𝒏𝒕𝒆𝒓 & 𝒔𝒄𝒂𝒏𝒏𝒆𝒓 𝒂𝒄𝒄𝒆𝒔𝒔𝒐𝒓𝒊𝒆𝒔 𝒂𝒏𝒅 𝒐𝒇𝒇𝒊𝒄𝒆 𝒔𝒖𝒑𝒑𝒍𝒊𝒆𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂. 𝑭𝒂𝒔𝒕 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 & 𝒈𝒓𝒆𝒂𝒕 𝒔𝒆𝒓𝒗𝒊𝒄𝒆. 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒏𝒐𝒘!" ●⁀‿⁀●

💠පෝස්ට් එක වැදගත් නම්,
☑️ 𝗟𝗶𝗸𝗲 කරන්න 👍 ☑️ 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 කරන්න ✍️
☑️ 𝗧𝗮𝗴 කරන්න ✊ ☑️ 𝗦𝗵𝗮𝗿𝗲 කරන්න 👇

Toner and cardridge ..any machine parts ...inbox .. අඩුවට ඔබට ඕනෑම ටෝනර් වර්ගයක් ..තොග වශයෙන් ලබා ගත හැක
30/06/2022

Toner and cardridge ..any machine parts ...inbox .. අඩුවට ඔබට ඕනෑම ටෝනර් වර්ගයක් ..තොග වශයෙන් ලබා ගත හැක

Toner and toner cardridge ...sri lanka..
30/06/2022

Toner and toner cardridge ...sri lanka..

පොටෝ කොපි සදහා අමතර කොටස්....
26/05/2022

පොටෝ කොපි සදහා අමතර කොටස්....

Photocopy machine parts... අඩුම මිලට.. contact us ..
29/04/2022

Photocopy machine parts... අඩුම මිලට.. contact us ..

Address

Kaduwela
10640

Telephone

+94768302920

Website

Alerts

Be the first to know and let us send you an email when Printer Parts and Toner SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Printer Parts and Toner SL:

Share