14/08/2026
💼 ඔබේ TECH CAREER එක අදම ආරම්භ කරන්න! 🚀
Weblink Solutions (Pvt) Ltd ආයතනයේ Network, CCTV, Fire Alarm සහ Structured Cabling ක්ෂේත්රයන් සඳහා Technicians / Trainees / Assistants බඳවා ගැනේ.
✨ Experience තියෙන අයටත්, Freshers & Beginners ලාටත් අවස්ථාවක්!
📚 Experience නැති අය සඳහා විශේෂ පුහුණුව ලබා දෙනු ලැබේ.
🎁 අපෙන් ඔබට:
💰 Rs. 75,000+ Salary Package
⏰ OT Allowance
🚗 Transport Allowance
🏠 Accommodation
💳 EPF / ETF
📈 Training & Career Growth
📍 Office – Kaduwela
ඔබටත් Technology Field එකේ හොඳ Career එකක් ගොඩනගන්න අවශ්ය නම්, අදම ඔබේ CV එක යොමු කරන්න. 💙
📩 [email protected]
📞 077 925 0797
👉 ඔබේ පළමු පියවර අද තියන්න. ඔබේ අනාගතය අපිත් එක්ක ගොඩනගමු!
WEBLINK SOLUTIONS (PVT) LTD
Learn. Grow. Succeed.