19/08/2026
🚚 Heavy ලොරි රියදුරු අවශ්‍යයි - කඩුවෙල
කඩුවෙල පිහිටි අපගේ ආයතනය සඳහා බර වාහන (Heavy Lorry) ධාවනය කළ හැකි පළපුරුදු විශ්වාසවන්ත රියදුරෙකු වහාම අවශ්‍ය කර තිබේ.
📌 සුදුසුකම්:
* වලංගු බර වාහන (Heavy Vehicle) රියදුරු බලපත්‍රයක් තිබීම.
* ලොරි රථ ධාවනය පිළිබඳ වසර 1-2 ක හෝ ඊට වැඩි පළපුරුද්ද.
* වගකීමෙන් සහ කඩිසරව වැඩ කළ හැකි අයෙකු වීම.
* ආකර්ෂණීය මාසික වැටුප් සහ දීමනා.
* නවාතැන් පහසුකම් නොමිලේ (Accommodation Free).
📞 විස්තර සඳහා දැන්ම අමතන්න:[0715837429]