Sinhala Click

Directions

Sinhala Click Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sinhala Click, Business consultant, 01 Classic Drive , Kahathuduwa, Kahatuduwa.

ව්‍යාපාර දැනුමෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සවිබල ගන්වමු 🚀
By Anjana Weerasinghe | Entrepreneur & Business Consultant | Founder of Courseflow pvt ltd & Sunset Hotels pvt ltd
MBA in Entrepreneurship & Innovation in UK

16/09/2026

බිස්නස් එකක් පටන් ගන්න කලින් Market Research එකක් කරමු

10/09/2026

ඔයාටම ගැලපෙන බිස්නස් අයිඩියා එක හොයාගන්නේ කොහොමද? | How Start a Business | Part 02

08/09/2026

ඔයාගේ බිස්නස් එකට බිස්නස් ප්ලැන් එකක් හැදුවොත් ලැබෙන දේවල්

07/09/2026

ලන්කාවේ අලුතින් පටන් ගන්න බිස්නස් වලින් 90%ක්ම අසාර්ථක වෙන්න හේතුව

ඔයත් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම්,පටන් ගත්ත බිස්නස් එක ග්‍රෝ කරගන්න නම් මේ දේවල් ගැන අනිවාර්යෙන්ම හිතන්න

✅ ව්‍යවසායකත්ව මානසිකත්වය හදාගන්නේ කොහොමද?
✅ ව්‍යාපාර අදහසක් හොයාගන්නේ කොහොමද ?
✅ Market Research එකක් කරලා ව්‍යාපාර සැලසුමක් හදන්නේ කොහොමද?
✅ Branding & Marketing නිවැරදිව කරන්නේ කොහොමද?
✅ Social Media හරහා ව්‍යාපාරය සාර්ථක කරගන්නේ කොහොමද?
✅ ව්‍යාපාරය පටන් ගන්න මුදල් හොයාගන්න පුලුවන් ක්‍රම මොනවද?
✅ ව්‍යාපාරය ලියාපදින්චි කරන්නේ කොහොමද?
✅ එදිනෙදා කටයුතු කලමණාකරනය කරන්නේ කොහොමද?
✅ පියවරෙන් පියවර දැවැන්ත ව්‍යාපාරයක් දක්වා Grow කරගන්නේ කොහොමද?
මේ පාඨමාලාව ඉගෙන ගන්න ,රැකියාවක් කරන ,නිවසේ ඉන්න ඕනම කෙනෙක්ට ,ඕනම විදියේ ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන් විදියට නිර්මාණයක් කරලා තියනවා
ඔයා කැමති වෙලාවක මේ පාඨමාලාවේ තියන Lessons බලන්න පුලුවන්
📩 වැඩි විස්තර සහ register වෙන්න WhatsApp message එකක් එවන්න.
Whatsapp - 077 218 6267

02/09/2026

හරියටම ගැලපෙන Stock Broker කෙනෙක්ව තෝරගන්නේ කොහොමද? | CSE Video Series EP 14

30/08/2026

2030 වෙද්දි Millionaire කෙනෙක් වෙන්න නම් මේ දේවල් වල Invest කරන්න

23/08/2026

ඔයත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද ? නැත්නම් දැනටමත් ව්‍යාපාරයක් පටන් අරගෙන ඉන්න කෙනෙක්ද?
නමුත් කොහෙන් පටන් ගන්නද, Business Idea එකක් හොයාගන්නේ කොහොමද ? පටන් ගත්ත Business එක කොහොමද පියවරෙන් පියවර සාර්ථක කරගන්නේ කියලා තවම කල්පනා කරනවද?
Business 360 කියන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහාම නිර්මාණය කළ Sinhala business course එකක්.
මේ course එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්:
✅ ව්‍යවසායකත්ව මානසිකත්වය හදාගන්නේ කොහොමද?
✅ ව්‍යාපාර අදහසක් හොයාගන්නේ කොහොමද ?
✅ Market Research එකක් කරලා ව්‍යාපාර සැලසුමක් හදන්නේ කොහොමද?
✅ Branding & Marketing නිවැරදිව කරන්නේ කොහොමද?
✅ Social Media හරහා ව්‍යාපාරය සාර්ථක කරගන්නේ කොහොමද?
✅ ව්‍යාපාරය පටන් ගන්න මුදල් හොයාගන්න පුලුවන් ක්‍රම මොනවද?
✅ ව්‍යාපාරය ලියාපදින්චි කරන්නේ කොහොමද?
✅ එදිනෙදා කටයුතු කලමණාකරනය කරන්නේ කොහොමද?
✅ පියවරෙන් පියවර දැවැන්ත ව්‍යාපාරයක් දක්වා Grow කරගන්නේ කොහොමද?
මේ පාඨමාලාව ඉගෙන ගන්න ,රැකියාවක් කරන ,නිවසේ ඉන්න ඕනම කෙනෙක්ට ,ඕනම විදියේ ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන් විදියට නිර්මාණයක් කරලා තියනවා
ඔයා කැමති වෙලාවක මේ පාඨමාලාවේ තියන Lessons බලන්න පුලුවන්
📩 වැඩි විස්තර සහ register වෙන්න WhatsApp message එකක් එවන්න.
Whatsapp - 077 218 6267
See less

23/08/2026

ඇයි සමහර බිස්නස් හැමදාම එකම තැන?

Thank You 50K Followers ❤️🎉📚
21/08/2026

Thank You 50K Followers ❤️🎉📚

Business Idea එකක් හොයාගන්න හොඳම ක්‍රම 4ක් 💡Business එකක් පටන් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේවල් 13ක් 👇...
21/08/2026

Business Idea එකක් හොයාගන්න හොඳම ක්‍රම 4ක් 💡

Business එකක් පටන් ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේවල් 13ක් 👇

🎓 Free Lesson එක බලන්න:
https://courseflow.academy/courses/Business360

Address

01 Classic Drive , Kahathuduwa
Kahatuduwa
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Click posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share