Dinuru Creations

Directions

Dinuru Creations Dinuru Creations 📦💲

බේබි මෙට්‍රස් 🥰අවුරුද්දෙන් පස්සේ ඔන්න ආයෙමත් අපි වැඩ.බබාලගේ සුවපහසුව සදහාම  අපගේ මෙට්‍රස් 100% ක් බබාට ආරක්ෂාව ලැබෙන අයු...
26/04/2025

බේබි මෙට්‍රස් 🥰

අවුරුද්දෙන් පස්සේ ඔන්න ආයෙමත් අපි වැඩ.

බබාලගේ සුවපහසුව සදහාම අපගේ මෙට්‍රස් 100% ක් බබාට ආරක්ෂාව ලැබෙන අයුරින් තමයි නිපදවනු ලබන්නේ.
බබාට නිදහසේ දණගාන්න , සෙල්ලම් කරන්න , දගලන්න , පෙරලෙන්න පහසු විදියට කුශන් ලේයර් එකකට සමාන ගණත්වයකින් යුතුව නිමකරවා ඇත.
නිවස ඇතුලෙ බබාගෙ සෙල්ලම් කොටුවට දාන්න,
තොටිල්ලට දාන්න , බෙඩ් එකට දාන්න වගේම මිදුලේ උනත් දාලා බබාව තියන්න පුලුවන්.
ඒ වගේම , වැඩිහිටි අයටත් සුවපහසුවට නිදාගන්න පුලුවන් සයිස් වලිනුත් නිමකරවා දෙන්න පුලුවන්.

උත්සව අවස්ථා වලට , බණ ගෙදරට , දානේ ගෙදරට , උපන්දින සාදයකට වගේ ඕනෑම අවස්ථා වලදී ලොකුම සයිස් මෙට්‍රස් එකක 4 දෙනෙක්ට උනත් නිදාගන්න පුලුවන් තරමට ඉඩ තියනවා.

විනෝද චාරිකාවක් යද්දි උනත් පහසුවෙන් රැගෙන යාමට හැකිවන අතර සෝදලා උනත් පාවිච්චි කරන්න පුලුවන්. සේදුවාට පස්සේ මෙට්‍රස් එක ගුලිවෙන්නෙත් නෑ හැකිලෙන්නෙත් නෑ වේලාගත් පසුව පෙර ලෙසම පාවිච්චිකල හැක.

ෆීඩ්බැක් ද සහිතයි.

ඉතිම් ගිනි ගනන් දීලා දැන් මෙට්ට ගත්ත කාලේ ඉවරයි.
අපගේ වට්සැප් අංකය වෙත කෙටි පණිවිඩයක් යවා වැඩි විස්තර දැනගන්න.
අදම ඇණවුම් කරන්න.
භාණ්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවීමට හැකිය.

0712142530 ✍️
Dinuru creation 👍

බේබි බෙඩ්🥰ඕනෑම වර්ණයකින් හා ප්‍රමාණයකින් ගත හැකිය.වැඩි විස්තර වට්සැප් මගින් විමසන්න. 0712142530 👍
28/02/2025

බේබි බෙඩ්🥰

ඕනෑම වර්ණයකින් හා ප්‍රමාණයකින් ගත හැකිය.
වැඩි විස්තර වට්සැප් මගින් විමසන්න.
0712142530 👍

Happy customer 🥰❤️
21/02/2025

Happy customer 🥰❤️

අද දින බණ්ඩාරවෙල බලා පිටත්ව ගිය අඩි 6"5 මෙට්‍රස් එකක්. 🥰ගොඩක් ස්තූතියි මිස් වත්සලා. මාව විශ්වාස කරලා ඇණවුමක් ලබා දුන්නාට...
20/02/2025

අද දින බණ්ඩාරවෙල බලා පිටත්ව ගිය අඩි 6"5
මෙට්‍රස් එකක්. 🥰
ගොඩක් ස්තූතියි මිස් වත්සලා. මාව විශ්වාස කරලා ඇණවුමක් ලබා දුන්නාට. 🥰👍

බේබ් මෙට්‍රස් 🥰අලුත් ඩිසයින් ටිකක් ගෙනාවා අම්මලා.. බබාලට වගේම අම්මලාටත් සුවපහසු ඉහළ ගණත්වයෙන් යුතුව සකසන ලද අපගේ මෙට්‍ර්...
19/02/2025

බේබ් මෙට්‍රස් 🥰

අලුත් ඩිසයින් ටිකක් ගෙනාවා අම්මලා..
බබාලට වගේම අම්මලාටත් සුවපහසු ඉහළ ගණත්වයෙන් යුතුව සකසන ලද අපගේ මෙට්‍ර්ස් මිලදී ගෙන ඔබත් සුවපහසුව අත්විදින්න.

බබාලගේ සෙල්ලම් කොටුවට දාන්න.
වන්දනා ගමනක් යද්දී හෝ විනෝද ගමනක් යද්දී පහසුවෙන් රැගෙන යා හැකිය.
බාල මහලු ඕනෑම කෙනෙකුට බිමට දාගෙන නිදහසේ නිදාගන්නත් පුලුවන්.
කුශන් ලේයරයකට සමාන අයුරින් ආරක්ශාකාරීව නිපදවා ඇති අතර මාස 3ට වැඩී ඕනෑම දරුවන්ට සහ වැඩිහිටියන්ට එක සේ නිදාගන්න පුලුවන්.
අදම ඔබේ ඇණවුම අලුත් ඩිසයින් එකකින් මසා නිමකරවා ගැනීමට අමතන්න. 🥰❤️

0712142530👍 වට්සැප්.

අද දින පිළියන්දල බලා පිටත්ව ගිය ඇණවුමක් 🥰Thank you miss bashi ❤️👍🙏
03/02/2025

අද දින පිළියන්දල බලා පිටත්ව ගිය ඇණවුමක් 🥰
Thank you miss bashi ❤️👍🙏

බේබි මෙට්‍රස් 🥰සිගිත්තන්ට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන් මෙට්ටයක් ගමුද බබුගේ සෙල්ලම් කොටුවට දාන්න  තොටිල්ලට දාන්න වගේම එළි...
30/01/2025

බේබි මෙට්‍රස් 🥰

සිගිත්තන්ට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන් මෙට්ටයක් ගමුද
බබුගේ සෙල්ලම් කොටුවට දාන්න
තොටිල්ලට දාන්න වගේම එළිමහන් ස්ථානයකට උනත් සුදුසු අන්දමින් ඉතාම සෞඛාරක්ෂිතව නිමකරවා ඇත.
අවශ්‍ය අය වට්සැප් ව්මසන්න 🥰

3 feet teddy 🥰Cash on delivery available 👍
28/01/2025

3 feet teddy 🥰
Cash on delivery available 👍

Thank you so mutch mrs Basnayake 🥰❤️🙏
23/01/2025

Thank you so mutch mrs Basnayake 🥰❤️🙏

11/01/2025

baby metres 🥰
colours available 👍🥰

Address

Kahawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Dinuru Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share