30/10/2026
දොලේ බුබුලක් ගහලා මැණික් ගරපු Full Video එක ඔයාලා බැලුවද? 💎🌊
වැස්ස නිසා මේ දවස්වල අලුත් ෆුටේජ් ගන්න යන්න බැරි වුණත්, ඒක අවුලක් නැහැ! කලින් අපි දොළ පාරක බුබුලක් දාලා (Bula technique) ගරපු අපූරු මැණික් සහ ක්‍රිස්ටල් ටිකක මතක් වීමටයි මේ ෆොටෝ ටික දාන්නේ.
📺 Full Video එක මෙන්න:
👇👇👇
https://www.facebook.com/share/v/19mKX9nZZQ/
මෙන්න මේ වගේ තවත් අපූරු මැණික් සෙවුම් වීඩියෝ ඉදිරියටත් නරඹන්න අනිවාර්යයෙන්ම අපේ පේජ් එක Follow කරලා එකතු වෙන්න! 🤝💎
#