Anu Green Agri Kalawana

Anu Green Agri Kalawana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu Green Agri Kalawana, Business service, Kalawana.

19/12/2023
26/11/2023
26/11/2023
26/11/2023
26/11/2023

පසුගිය කන්නයේ කහ /ඉඟුරු වගා කල අයගේ අස්වනු නෙලීම ඉදිරි දෙසැම්බර් - මාර්තු අතර කාල තුල අපේක්ෂා කරන්න පුලුවන්.

ඒ අතරම අලුතින් ආරම්භ වන 2024 වසරේ මාර්තු මැයි අතර ප්‍රධාන කහ/ඉඟුරු වගා කන්නය සදහා අවශ්‍ය කහ/ ඉඟුරු බීජ අල ඒ සදහා සුදානම් කර ගන්නත් ඔබට හැකියාව තියෙනවා.

එලඹෙන කහ ඉඟුරු වගා කන්නයට දැන් තියාම සුදානම් වෙන්නෙ කොහොමද ?

විස්තර දැනගන්න 2023 නොවැම්බර් 27 එනම් හෙට දින පෙරවරු 9.00 සිට 11.00 දක්වා රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය තුලින් ( FM 104.4/ 105.7) ඔස්සේ රන්දියවර අහන්න.

සම්පත්දායකත්වය

එච්.ඒ.එල්. සමිත්‍රි මහත්මිය
ව්‍යාප්ති නිලධාරීනි
1920 කෘෂි උපදේශන සේවාව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

22/05/2023
18/04/2023
21/03/2023

කුළුබඩු ලොවේ රජු එහෙම නැති නම් ගම්මිරිස් කියන්නෙ අපේ රටේ වැඩිපුරම වගා කරන කුළුබඩු බෝගය කීවොත් නිවැරැදියි.

එම නිසාම හරි විදියට නිවැරැදි අවස්ථාවේදී පැසුනු ගම්මිරිස් තෝරා ගෙන ගම්මිරිස් අස්වනු නෙලීම සිදු කිරීම වගේම ඒ අනුව නිවැරැදි ක්‍රමයට ගම්මිරිස් සැකසුම් කිරීම ඉතාම වැදගත්.

නිවැරැදි අවස්ථාවේ දී පැසුණු ගම්මිරිස් නෙලීම මගින් ඔබගේ අස්වැන්න ප්‍රමාණාත්මකව වැඩි වෙනව වගේම ඒ හරහා ඔබට ඉහල ගුනාත්මයෙන් යුතු ශ්‍රේණි ගත ගම්මිරිස් අස්වැන්නක් සකස් කර ගන්න හැකියාව ලබෙනව.

මේ සියල්ලම තුලින් ඔබට සාපේක්ෂව වැඩි ආදායමක් හා වැඩි ලාභයක් ලබා ගන්න ඉඩකඩ විවර වෙනව.

නිවැරැදි ආකාරයෙන් ගම්මිරිස් අස්වනු නෙලීම හා සැකසීම සිදු කරන ආකාරය දැනගන්න 2023.03.18 මේ සෙනසුරාදා සවස කඳුරට ගුවන්විදුලිය තුලින් රසජනනි ගුවන්විදුලි වැඩසටහන ශ්‍රවණය කරන්න.

සවස 3.00 සිට 3.30 දක්වා කඳුරට සේවයෙන්...
FM 90.1 / 107.3 / 107.5

සවස 4.30 සිට 5.00 දක්වා වෙළෙඳ සේවය, රුහුණු සේවය, රජරට සේවය සහ වයඹ සේවය ඔස්සේ...
FM 90.1 / 94.3 / 94.5 / 107.3 / 107.5

සම්පත්දායකත්වය

මධුශිකා හංසනී මහත්මිය
ව්‍යාප්ති නිලධාරීනී
දිවුලපිටිය කොට්ඨාශය
ගම්පහ දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#රේඩියෝ
#අපනයනබෝග
#කුළුබඩු
#රසජනනි
#අපනයනකෘෂිකර්මදෙපාර්තමේන්තුව

21/03/2023
18/03/2023

Address

Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Green Agri Kalawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share