Dill Product

Dill Product ආදරෙන්,ආදරනීයන් හා එක්ව රස විදින්න
පිරිසිදුවට ගෙදරදීම ඔබ වෙනුවෙන්මයි....

තේ එකක් බොන්න මරු කෑමක්
05/08/2025

තේ එකක් බොන්න මරු කෑමක්

රසම රස කොකිස් එකක් කමුද 🙃🙃
18/07/2025

රසම රස කොකිස් එකක් කමුද 🙃🙃

ඉතින් හිමි හිමිහිට ආයෙමත් වැඩ පටන් ගත්ත.මාත් එක්ක ඉන්න.මගේ ගමනට උදවු කරන හැමෝටම ගොඩක් පින්
18/07/2025

ඉතින් හිමි හිමිහිට ආයෙමත් වැඩ පටන් ගත්ත.මාත් එක්ක ඉන්න.මගේ ගමනට උදවු කරන හැමෝටම ගොඩක් පින්

රසම රස කූරූ ඇගිලි බිස්කට්
29/06/2025

රසම රස කූරූ ඇගිලි බිස්කට්

ඉස්සර අම්ම පොලේ ගිහින් එකකොට අරන් ආව රසම රස ඇගිලි ඉස්කෝතු වගේම රස මගේ ඇගිලි කූරු බිස්කට් එක
29/06/2025

ඉස්සර අම්ම පොලේ ගිහින් එකකොට අරන් ආව රසම රස ඇගිලි ඉස්කෝතු වගේම රස මගේ ඇගිලි කූරු බිස්කට් එක

26/06/2025

අලුත් තැනක අලුත් වැඩක් එක්ක ආයෙත් මුනගැහෙමු

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚සිංහල අලුත් අවුරුදු කෑම මේසෙ ලස්සනට සරස ගන්න ඔයාල හැමෝම කැමති නේද?ඒත් කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ඔයාලට වෙ...
18/03/2024

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
සිංහල අලුත් අවුරුදු කෑම මේසෙ ලස්සනට සරස ගන්න ඔයාල හැමෝම කැමති නේද?
ඒත් කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ඔයාලට වෙලාවක් නැත්තම් අපි ලෑස්ති ඔයාලට උදවු කරන්න...😊
ගමේ රසට පිරිසිදුව හදපු කැවිලි වර්ග අඩු මිල ගනන් යටතේ අපි ඔයාලට ගෙනාව...
ඉතින් ඔයාලටත් රසවත් කැවිලි ඕනිනම් දැන්ම කියන්න...
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

15/02/2024

Hi..
මාව මතකද...

Dill product ඉතින් ආයෙමත් ඔන්න අලුත් වෙනස්ම රස කෑමක් මන් අරන් ආව...👌👌👌පැනි පුහුල් 👌👌👌 සාදාරන මිලකට ඔයාලට ලබාගන්න පුලුවන්...
08/05/2023

Dill product
ඉතින් ආයෙමත් ඔන්න අලුත් වෙනස්ම රස කෑමක් මන් අරන් ආව...

👌👌👌පැනි පුහුල් 👌👌👌

සාදාරන මිලකට ඔයාලට ලබාගන්න පුලුවන්
Call
0702875955
Whatsapp
📲0720498170

Dill Product           ඉගුරු දෝසි මගේ පුන්චි ව්‍යාපාරයේ අලුත්ම රස නිමැවුම..ගුනදායී වගේම ඉතාමත් රසවත් 100% පිරිසිදු ඉගුරු...
02/05/2023

Dill Product

ඉගුරු දෝසි මගේ පුන්චි ව්‍යාපාරයේ අලුත්ම රස නිමැවුම..ගුනදායී වගේම ඉතාමත් රසවත් 100% පිරිසිදු ඉගුරු යොදා සාදා ඇත.
අවශ්‍ය අයට ඇනවුම් කරන්න පුලුවන්
☕ තේ එකක් බොන්න හොදම කෑමක් ..ලොකු මිලක් නැතිව ඉතාමත් සුලු මුදලකට ලබා දෙනව.

📲0702875955
Whatsapp
📲0720498170

To day my cake dissing 2kg butter cake Butter icing cake Oder - 0702875955          0720498170
23/04/2023

To day my cake dissing

2kg butter cake
Butter icing cake

Oder - 0702875955
0720498170

අලුත් අවුරුදු කෑම මේස සරසන්න ගියපු මගේ කැවිලි පොඩිත්තො...ඔබටත් ඕනෑම උත්සව අවස්තාවක් සදහා අවශ්‍ය කැවිලි වර්ග අපි හදල දෙන්...
15/04/2023

අලුත් අවුරුදු කෑම මේස සරසන්න ගියපු මගේ කැවිලි පොඩිත්තො...

ඔබටත් ඕනෑම උත්සව අවස්තාවක් සදහා අවශ්‍ය කැවිලි වර්ග අපි හදල දෙන්න සූදානම්....

අමතන්න
0702875955

Address

Hagarangala, Kalawana
Kalawana

Telephone

+94702875955

Website

Alerts

Be the first to know and let us send you an email when Dill Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share