Nishantha Astrology

Nishantha Astrology ඔබගේ අනාගතයේ හෙට දවස පිළිබඳ නිවැරදි ව?

කළුතර ප්‍රදේශය උපන් නගරය කොට ගත් නිශාන්ත පෙරේරා මහත්මා ජ්‍යොතිෂ්‍ය පිළිබඳ දේශීය මෙන්ම ජාත්‍යන්තරවද මහත් කීර්තියක් ලබාගත් අයෙකි. ශ්‍රී ලංකාවේ දී ජ්‍යොතිෂ්‍ය ඩිප්ලෝමා සහතිකය ද ඉන්දියාවේ දී ජ්‍යොතිෂ්‍ය ප්‍රවීන, ජ්‍යොතිෂ්‍ය විශාරද, ග්‍රහ අපල සඳහා මැණික් පැළද වීම හා වාස්තු විද්‍යා සම්බන්ධව ප්‍රවීණතා සහතික ලබා ඇති අතර මුළු දිවයිනටම සාමවිනිසුරු පදවිය ද උසුලනු ලබයි. සරණි ජ්‍යොතිෂ්‍ය සේවයේ කළමණාකරන අධ්‍යක්

ෂක වන අතර සදලි ජ්‍යොතිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ද වේ.

ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත් පත් වන ලංකාදීප, සිරිකත, තරුණයා, රිවිරිසි, සම්පත, ඉරිදා වාසනා, Sunday Observer වැනි පුවත් පත් තුලින් හා ඉසුර එෆ් එම් නාලිකාව හරහා මුලු මහත් දේශයම ජ්‍යොතිෂ්‍ය කරුණු වලින් අමතා ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ යුරෝපය යන රටවල මහත් ප්‍රසිද්ධියක් උසුලන නිශාන්ත පෙරේරා මහත්මාගෙන් සේවය ලබාගන්නා පිරිස අති මහත්ය. ඒ අතර මැති ඇමති වරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා ජාතික තලයේ ක්‍රීඩකයින් ද වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සිඳුකරනු ලබන ආයතන දෙකක හා අමාත්‍යාංශයක ප්‍රධාණ වාස්තු උපදේශක හා ජ්‍යොතිෂ්‍ය උපදේශක ලෙස කටයුතු කෙරේ.

කළුතර ප්‍රධාන කොට ගත් ජ්‍යොතිෂ්‍ය කාර්යාලයේ කටයුතු කරගෙන යන අතර ප්‍රසන්න කාර්ය මණ්ඩලයකින්ද සමන්විතවේ.

Address

No. 26, Galle Road, Nagashandiya
Kalutara North
12000

Alerts

Be the first to know and let us send you an email when Nishantha Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share