Part time Jobs Sri Lanka

Part time Jobs Sri Lanka online Business

ඇත්තටම ඔන්ලයින් බිස්නස්වලින් සල්ලිහොයන්න පුලුවන්ද..?ඔව් මේකෙන් සල්ලි හොයන්න පුලුවන් හැබැයි කවුරුත් කියන තරම් ලේසි නෑ...ඒ...
14/06/2022

ඇත්තටම ඔන්ලයින් බිස්නස්වලින් සල්ලිහොයන්න පුලුවන්ද..?

ඔව් මේකෙන් සල්ලි හොයන්න පුලුවන් හැබැයි කවුරුත් කියන තරම් ලේසි නෑ...
ඒකට තියෙන්න ඕනී මේ ගැන හොද Knowledge එකක්, ඒ වගේම හොද උණක් තියෙන්න ඕනී තමන්ටම කියලා ගොඩයන්න මාර්ගයක් හදා ගන්න...

මෙකෙන් ඕන කෙනෙක්ට ගොඩ යන්න හැකී,
කැපවීමයි උත්සහයයි තියෙනවනම්...

ebay, Wish, etsy වගේ site වලින් ගොඩ යන්න පුලුවන් හරියට දැනගෙන හරි විදිහට කලොත්...

ට්‍රයි කරලා බලන්න,
ජීවිතේ ගොඩයන්න...l

More details
0703870104

14/04/2022

Happy New Year ❤️. Work Hard and Achieve Your Dream in the Year I wish you all the Very best for your dreams Keep Smile Always May god bless you

තමා හිසට තම අතමය සෙවනැල්ල.මේ ලෝකේ හැම පුරවැසියෙකුටම තමන්ට ආවේණික වෙච්ච විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්.නමුත් ඒ හැම ප්‍රශ්න...
07/04/2022

තමා හිසට තම අතමය සෙවනැල්ල.

මේ ලෝකේ හැම පුරවැසියෙකුටම තමන්ට ආවේණික වෙච්ච විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්.නමුත් ඒ හැම ප්‍රශ්නෙකම රැඳෙන්නේ නැතිව ජීවිතේ හොයාගෙන යන්නේ කීයෙන් කී දෙනාද ?

මදක් සිතා බලන්න.

ඔබ සිටින්නේ ප්‍රශ්න ගැනම සිතමින් එහිම රැඳී සිටින්නන්ගේ ප්‍රදේශයේද ? එහෙමත් නැතිනම් තම ප්‍රශ්නවලම පමනක් රැදී නොසිට තමන්ගේ දියුණුව කරා පියනගන ප්‍රදේශයේද ?

ඔබට කිසියම් හෝ ගැටලුවක් මතුවුනු අවස්තාවක ඔබට සිතෙන්නට පුළුවන් ඔබ තරම් අවාසනාවන්තයෙකු නැතැයි කියා.
ඔබට එයට පිළිතුරු සොයාගන්න බැරිවෙයිද කියා.

නමුත් ඔබ සිතුවාද ? ඔබට තරම් ප්‍රශ්න තවත් කෙනෙකුට ඇතැයි කියා. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබේ අතේ ඇති ජංගම දුරකතනය තවත් කෙනෙකුගේ හීනයක් විය හැකීයි.
ඔබ දවසකට වේල් තුනක් කෙසේහෝ පිරිමසා ගන්නවා ඇති. නමුත් ඔබ සිතුවාද ? දවසට එක වේලක් පමනක් ආහාර ගන්න කී දෙනෙක් මේ රටේ ඉන්නවා ඇතිද ? අපි අපිට තියෙන ප්‍රශ්න ඔලුවට බරක් කරගෙන කල්පනා කරමින් කාලය නාස්ති කරනවා නොවේද ? ඕනෑම ප්‍රශ්නයකට විසඳුම ඇත්තේ ඔබ ලඟමය. සරලව හිතන්න ඔබ ගමනක් යන විට පාර අවහිර වී තිබුනහොත් ඔබ විකල්ප මාර්ග භාවිතා කරයි. එ ලෙසින්ම ඔබේ ගැටලු වලට විසදුම් විකල්ප මාර්ග භාවිතා කරමින් විසදගන්න.

ඔබ වැටුනහොත් ඔබ තනිව නැගිටින්න උත්සහ කරන්න. ඔබේ ඇතුලාන්තයේ නිදා සිටින පුද්ගලයා ඇහැරවන්න. උත්සහ කරන්න .

ඔබට ජය 💪

𝐞𝐛𝐚𝐲 𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠 වල වාසි.1) මේ Business එකේ Boss කෙනෙක් නෑ.😊2) මේකේ Boss අපිම තමයි.😍3) අපිට ඔනීම වේලාවක අපිට මේක කරන්න පුළුව...
31/03/2022

𝐞𝐛𝐚𝐲 𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠 වල වාසි.

1) මේ Business එකේ Boss කෙනෙක් නෑ.😊
2) මේකේ Boss අපිම තමයි.😍
3) අපිට ඔනීම වේලාවක අපිට මේක කරන්න පුළුවන් .⏳
4) අපිට ඔනීම තැනක ඉදන් කරන්න පුළුවන් .😍
5)අපිට ඔනී කැමති ගානක් අපිට හොයන්න පුළුවන් .💸💸💸💰💰
6) ඔනී හරි කැපවීමයි, උනන්දුව විතරයි .💪💪
7) හරියට ඉගෙන ගෙන 🧑‍💻🧑‍💻මහන්සි වෙලා වැඩ කලොත් ඔයා ගොඩ .🔥💰💸

මේ කාලේ කරන්න පුළුවන් හොදම Online Business එක තමයි 𝗲𝗯𝗮𝘆 😍😍.මේක හරි ලේසි දෙයක් දවසකට පැය 2ක් හෝ 3ක් වැඩ කරල මේකෙන් ලොකු 𝗜...
30/03/2022

මේ කාලේ කරන්න පුළුවන් හොදම Online Business එක තමයි 𝗲𝗯𝗮𝘆 😍😍.

මේක හරි ලේසි දෙයක් දවසකට පැය 2ක් හෝ 3ක් වැඩ කරල මේකෙන් ලොකු 𝗜𝗻𝗰𝗼𝗺𝗲 💸💸💸එකක් අපිට ගන්න පුළුවන් .

𝐀𝐝𝐯𝐚𝐧𝐭𝐚𝐠𝐞𝐬 𝐎𝐟 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐉𝐨𝐛𝐬 😍😍
29/03/2022

𝐀𝐝𝐯𝐚𝐧𝐭𝐚𝐠𝐞𝐬 𝐎𝐟 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐉𝐨𝐛𝐬 😍😍

♥️😍💸💸😍♥️
29/03/2022

♥️😍💸💸😍♥️

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Part time Jobs Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share